ubala inne deshapalane lankawata oni naha kiyana matheda? eka hari yanne naha machan...ratakata deshapalanaya oni.....api kiyanne shakthimath vipakshayak oni kiyana eka...ethakota palana anduwata hithena hithena sellam danna baha...kewal karanna thiyenna oni anduwata...
forex karana eka nawaththuwa ban...dali pihiyen kiri kanawa wage wadak....ikmanin salli hoyana ewata yanna epa.....
ම්නිස්සු JVP එකේ කථා අහලා..අනේ අපොයි කියලා..ආණ්ඩුවටම කතිරේ ගහලා එනවා..



deshapalanayak one machan.....mama thama aka parakwath chande dala na machan....mama ahema kale api chande dala kawahary uda thiyala anthimatma un apitama kelina nisa....



menna mee dee mama ada dakka...mee meeting aka wele...mama munta aka kiuwama mun mawa joke akata gaththa....![]()
උබටන්ම් හිනා උනේ උබේ condom ටික දැකලා......ලොල්
මට මේක දැක්කහම අනුර කුමාර සහෝදරයාගේ පෙර කතාවක කොටසක් මතක් උනා....." අපි කියනවා ජනතාව අහන්නේ නැහැ ....නමුත් අපි අපේ කිම නතර කරන්නේ නැහැ අපි දිගටම කියනවා කවදා හරි මිනිස්සු අපේ කීම අහනකල් අපි කියනවා " uputa ganimaki



ම්නිස්සු JVP එකේ කථා අහලා..අනේ අපොයි කියලා..ආණ්ඩුවටම කතිරේ ගහලා එනවා..


ම්නිස්සු JVP එකේ කථා අහලා..අනේ අපොයි කියලා..ආණ්ඩුවටම කතිරේ ගහලා එනවා..

ජරා කතාව ඔයිpolitics only mokda uba api serama kollo. nikan me politics nisa api ubala ana kota gena wadak nane ban. issellama eka kiyanna ona. mokada apita salli denawada. kanna denawada. apita api witarai. oya moka awath unge bada kata purawagannawa.
kawuru awath echchrai. chandrika awa ko udde tiya ape game parawal wath hadala dunnada.
baya wela newe ban thread ekak dakkama dannama hitenawa ekai. balamu balamu mahattayooo, issara enne moakka hari elakiri eke ayata dana gattu deyak lassanata sinhalen type karala podi fun ekak ganna dan awoth me redde politics. awulak na. tama tama eka eka mata wada walane inne.
history + Recent + Future = decide
![]()
මචන් අපි ඔක්කොම කොල්ලෝ තමයි ....එල
මචන් මමත් උබේ මතේම හිටපු එකෙක් තමයි .....නතුම් උබ මෙතන ඉතිහාසය ගැන දෙයක් මතක් කළා .....හරි 89,71 කැරලි ඕපපාතිකව මතුඋන ඒවා නෙමේනේ...එතැනදී ....JVP ගත්තු තීන්දුව මගින් රටේ ජනතාවට යම් පිඩාවක් උනා කියලා ඒගොල්ලෝ පිළිගන්නවනේ....එතනදිනේ ඒ ක්‍රියාමාර්ග ඇත ඇරලා 93 නැවත්තත් ප්‍රජතන්තරවාදී ප්රවාහයට එන්නේ......මට මෙතැනදී ඔබෙන් අහන්න කාරණයක් තියෙනවා.....93න් පස්සේ දේශපාලනික වශයෙන් JVP එක කරපු එකදු ගාතනයක් තියෙනවද? (විමසා බලන්න )...93න් පසු මේ රටේ ප්‍රධාන පක්ෂ දේශපාලන ගාතන කොපමණ සිදුවී තිබෙනවද? 89 සන්නද්ද අරගලයක් කරලත් 93න පසු එකදු ගතනයක්වත් සිදු නොකිරීම ඔවුන්ගේ තිබෙන දේශපාලන හික්මීම ප්‍රධර්ශනය නොකරයිද? ඔබ හදවත මේ සත්‍ය පිළිගැනීමට අකමැති වන්නේ ඔබ තුල තවමත් ඔවුන් පිළිබද විස්වාසයක් නැති කම මිස ඔවුන් කෙරෙහි ඇති අකමැත්ත නොව ...කෙදිනක හෝ ඔබත් මා මෙන් අප රට මේ වැටි තිබෙන අගාදයෙන් ගොඩ ගැනීමට JVP හා අත්වැල් බැදගනු ඇත
ජරා කතාව ඔයි
oke hina wenna deyak thiyenawada kaputo......oya hina wenne ubala apitamayi.....lankawe minissune mole tharama thamayi oke liyala thiyenne....adapan

ඉතින් මම මොකද කරන්න ඔනඉතින් මම මොකද කරන්න ඔන