මෑන්ගේ අවසන් කටයුතු කරපු දවසේ බොරැල්ල කනත්තේ තාප්පේ කැඩුවා කියලා අහල තියෙනවා මිනිස්සුන්ට අවසන් ගෞරව දක්වන්න. ආව සෙට් එක ගේට්ටුවෙන් ඇතුලට ගන්න ගියොත් අවසන් කටයුතු කරන්න වෙන්නේ නැති නිසා එදා.
එහෙනම් මේ හෑල්ලෙම තියෙන්නෙ ගෙවල් දුන්නා තනතුරු දුන්නා කියලාඒ කාලෙ මේ මිනිස්සු එහෙම කලේ වාසි බලාගෙන නෙමෙයි.



මේක නම් මාත් අහලා තියෙනවා... රද්දොළුගම ස්කීම් එක හදද්දි ඒකේ හිටපු සෑහෙන්න පිරිසක් ඌම අයින් කරලා තියෙනවලු හරියට වැඩ කරන්නේ නැතිව. අදටත් ස්කීම් එකේ බිත්තියක්, ස්ලැබ් එකක් කඩන්න බාසෙකුට අඬගහපුවාම අඬනවා. එච්චරට හයියට හදලා තියෙනවා කියනවා...ඔය වගෙම කතාවක් තියෙනවා අනුරාදපුර සමාදිගම. ගම් උදා ගම්මානයක ගෙවල් හදද්දි ප්‍රේමදාස ඇවිත් වෙස් වලාගෙන බදාම ඇනුව කියලත්. අදටත් ඒ ගෙයක් තියෙනවා. අවන්කවම දැන් සජිත් දෙන ගෙවල් වලට වඩා දාහකින් හොදයි. හැම ගෙදරටම පොල් පැල දීල තියෙනවා එකත් එක්ක. අදටත් ගොඩක් මිනිස්සු පොල් කන්නෙ ඒ ගස්වලින්. සමාධිගම බෝදියකුත් තියෙනවා ප්‍රේමදාස පැලකරපු. ආයෙ ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගෙ චන්දයක් පිටනම් යන්නෙ නෑ. සජිත්ට ම තමයි.![]()
ප්‍රේමදාස දුන්නා. ජෝතිපාල ඉල්ලුවෙ නෑ.එහෙනම් මේ හෑල්ලෙම තියෙන්නෙ ගෙවල් දුන්නා තනතුරු දුන්නා කියලා
premadasa horek minimaruwek wunath minihaa maarama waddekඔය වගෙම කතාවක් තියෙනවා අනුරාදපුර සමාදිගම. ගම් උදා ගම්මානයක ගෙවල් හදද්දි ප්‍රේමදාස ඇවිත් වෙස් වලාගෙන බදාම ඇනුව කියලත්. අදටත් ඒ ගෙයක් තියෙනවා. අවන්කවම දැන් සජිත් දෙන ගෙවල් වලට වඩා දාහකින් හොදයි. හැම ගෙදරටම පොල් පැල දීල තියෙනවා එකත් එක්ක. අදටත් ගොඩක් මිනිස්සු පොල් කන්නෙ ඒ ගස්වලින්. සමාධිගම බෝදියකුත් තියෙනවා ප්‍රේමදාස පැලකරපු. ආයෙ ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගෙ චන්දයක් පිටනම් යන්නෙ නෑ. සජිත්ට ම තමයි.![]()
Amar street ekene.උබල දන්නවධ ප්‍රේමදාසගේ සෙහොන තියෙන්නේ කොහෙද එකියලා ????
අන්න මිනිස්සු
අඹන්පොල වත්තෙදඋබල දන්නවධ ප්‍රේමදාසගේ සෙහොන තියෙන්නේ කොහෙද එකියලා ????
අන්න මිනිස්සු
සිරාවට කොහෙද?උබල දන්නවධ ප්‍රේමදාසගේ සෙහොන තියෙන්නේ කොහෙද එකියලා ????
අන්න මිනිස්සු