මෙන්න අපේ කෑම... must see

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මෙන්න අපේ කෑම... must see

    අපේ ඇත්තො ඉතිං trip එකක් ගියාම හැසිරීම ගැන ඉතිං අපිට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ....
    අපේ මුතුන් මිත්තො අවුරුදු සිය ගානක් පණවගේ ආරක්ෂා කරපු අපේකමට අපි කරන දේ හරිද?
    මේ වගේ දේවල් කරල අපි අපේ මතු පරපුරට දෙන උත්තරේ මොකද්ද?





    හිතන්න අපේකම අපි ආරක්ෂා කරමු

    repost nam sorry
     

    SLIP_KNOT

    Member
    Nov 9, 2010
    652
    37
    0
    Hidden Behind The Closet
    සිරා මචන්..

    මාත් ඔය වැඩේට මාර විරුද්දයි. ඒත් යන එවුන් මට හිනා වෙනවා මොන මගුලටද කුණු ආපහු ගෙදර අරන් යන්නෙ කියලා.
    අනේ මන්ද බන් අපේ මිනිස්සුන්ගේ හැටි.
     
    • Like
    Reactions: ZULFAAN

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    THX machan meawage post 1ke dammata..... :)

    meka ballanna oyagollowath adumagane haddenna.. meawage winasak nokara thamage trip 1ken maXXa FUN 1ke ganna. aka thama watinne