මෙන්න අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ +18

blackmc

Member
Aug 23, 2007
214
14
0
Kandy
+18 මෙන්න අපේ ලංකාවේ කොල්ලන්ගේ වැඩ +18

බලපල්ලා කොහොමද මේක කියලා



comments+
 
Last edited:

harsharrr

Member
May 14, 2011
600
15
0
eeeeeeeeya..! jarawakne, mokada me? glasses dagena agili dik kara kara abarunama hena porawal kiyala hithanee!
 

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    රා.. රා... කිව්වට මෙලෝ රහක් නැනේ මචන්.....:lol::lol: එකම loop එක දාගෙන කියවනවා, හරියට තේරෙන්නෙත් නෑ...
    සිරාවට මචන් මේක මෙයිට වඩා හොඳට කරන්න තිබ්බ music, beats compose කරලා.. :oo::oo:
     
    Mar 9, 2010
    432
    16
    0
    ෂුවර් එකටම මුන් සෙට් එකම ගිය ආත්මේ මාදැල් ඇදපු සෙට් එකක්ද කොහෙද, බලපල්ල නිකන් මාදැල් අදිනවා වගේ සමහර වෙලාවට.:baffled::baffled::baffled:

    මොකක් හරි ඇඟිලි සීන් එකකුත් තියෙනවා මම හිතන්නෙ, :oo::oo::oo:

    අනේ මන්දා මුන්ට පිස්සුද එහෙම නැත්තන් බලන අපිට පිස්සුද කියලා..:nerd::nerd::nerd: