මෙන්න අපේ සුනඛ යාලුවෝ...!(Mega thread)

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
මෙන්න අපේ සුනඛ යාලුවෝ...!(Mega thread)

[FONT=&quot]
මෙන්න අපේ සුනඛ යාලුවෝ...![/FONT]
[FONT=&quot]

images


[/FONT][FONT=&quot]එදා මෙදා තුර මිනිසාට සමීප වූ හොඳම සත්වයා සුනඛයා බව ඔබ අප[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]කව්රුත් පිළිගන්නා කරුණකි. දුකේදීත් සැපේදීත් පාලුවටත් ආදී එකී මෙකී නොකී සියලුම[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]අවස්ථා වල අපේ සුනක පෝතකයා අප අසලින්ම සිටී. තම ස්වාමියා මල පසුද සුනඛයා[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඔහු හැර යන්නේ නැත. ලොව ඒ සඳහා ඕනා තරම් උදාහරණ ඇත.[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඔබත් මමත් හොඳින් හඳුනන සුනඛයා ගැන වැදගත් තොරතුරු ඔබ සමග[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]බෙදා හදා ගන්නටයි[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]මාගේ සූදානම...:)[/FONT][FONT=&quot]
images

[/FONT]
[FONT=&quot]මා මෙතනදී අවධානය යොමු කරන්නේ සුනඛ පැටවකු තොර ගැනීම[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පිලිබඳ කරුණුය. වෙලාව ඇති පමණින් අනික් කරුණුද[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]ඔබ වෙත ගෙන එන්නම්....[/FONT]
[FONT=&quot]:)
Z


[/FONT]
[FONT=&quot][/FONT]​
[FONT=&quot]
[/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]£[/FONT][FONT=&quot]ඔබ නිවසේ සුනඛයෙකු ඇති කිරීමට මිලදී ගැනීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ප්‍රථම පහත කරුණු ගැන විශේෂ අවධානයක් යොමු කරන්න.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]1.[/FONT][FONT=&quot]කුමන ප්‍රමාණයේ සුනඛ වර්ගයක්ද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] -[/FONT][FONT=&quot]ඔබ බලු පටවා නිවසට ගෙන එන විට ප්‍රමාණයෙන් කුඩා වුවත් වසර [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot] ක් පමණ ගත වන විට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඔබේ දරු සින්ගිත්තාටත් වඩා බලු පටවා වර්ධනය විය හැක. ඒ බලු පැටවාගේ වර්ගය අනුවය.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]එම නිසා ඔබේ පව්ලේ සාමාජිකයින් ගැනද අවදානය යොමු කරන්න.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ශරීර ප්‍රමාණයෙන් ලොකු වූ පමණින් සුනඛයාට විශාල වත්තක් අවශ්ශ්‍යයි යන්න වැරදිය. [/FONT][FONT=&quot]greyhound [/FONT][FONT=&quot]වැනි[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]සුනකයින් ඉතා සුවච කීකරු සුනඛයින් ඔබේ කුඩා ඉඩ කඩ තුල ඇති කල හැක.[/FONT]
[FONT=&quot][/FONT]
[FONT=&quot][/FONT]
images


[FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]2.[/FONT][FONT=&quot]බලු පැටවාට ළමයින් සමග ඉන්න දෙනවාද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මෙය ඉතා වැදගත් කරුණකි. පළමුව ළමයින් සමග ඇති කෙරීමට හැකි සුනඛ වර්ග ගැන සොයා බලන්න.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ලංකාවේ ඇති කරන සුනඛ වර්ග ගැන මම සම්පූර්ණ විස්තරයක් දාන්නම්)[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]3.[/FONT][FONT=&quot]ඔබගේ සුනඛයා පුහුණු සතෙක් විය යුතුද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]එසේනම් ඔබ හොඳින් පුහුණු කල හැකි වර්ගයේ සුනඛයෙකු තෝරා ගත යුතුය.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවෙනම් එහෙම සුනඛයින් පුහුණු කර දෙන ස්ථාන අඩුයි. එම නිසා සුනඛ පටවා කුඩා කල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සිටම පුහුණු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]කිරීමද කරන්න.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]4.[/FONT][FONT=&quot]ගෙදර තවත් වර්ග වල සත්තු ඉන්නවාද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]හුඟක් බල්ලන් අනිත් සතුන් සමග මනාප නැත. විශේෂයෙන්ම තම ස්වාමියාගේ ආදරය වෙන සතෙකු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]වෙත යනවාට ඌ කැමති නැත. නමුත් සමහර සුනඛයින් අනිත් සතුන් සමග සුහදව සිටිති.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]5.[/FONT][FONT=&quot]ඇති කරන බල්ලා කොතරම් ශක්ති සම්පන්නද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ දන්නා පරිදි සමහර සුනඛයන් ඉතා ශක්තිමත්ය. එවැනි බල්ලන් ඇති කෙරීමෙදී මුල සිටම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට අවනත කර ගැනීමට වග බලා ගන්න. පෙළක් කුක්කන් කොපමණ බිරුවත් දුප් කී සැනින් ඇඳ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]යටට දුවයි.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]6.[/FONT][FONT=&quot]ආරක්ෂාවටද[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ආරක්ෂාවට බල්ලෙක් ඇති කිරීමට සිතන්නේ නම් ඒ සඳහා සුදුසු වර්ගයක් තෝරා ගන්න.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]මීට අමතරව අවධානය යොමු කල යුතු තවත් කරුණු ඇත. ඒවා පහතින් දක්වමි.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]

[FONT=&quot][/FONT]​
[FONT=&quot] [/FONT]
 

Chootiya92

Member
Jun 28, 2012
363
432
0
අපේ ගෙදර
[FONT=&quot]7.[/FONT][FONT=&quot]ඔබ නිවසින් පිටත දිග කාලයක් ගත කරනවාද[/FONT][FONT=&quot]?[/FONT]
[FONT=&quot] 8.[/FONT][FONT=&quot]ඔබට අවශ්‍ය ගැහැණු ද පිරිමි සතෙක්ද යන වග[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]9.[/FONT][FONT=&quot]ඇතුලත හෝ පිටත ඇති කරනවාද යන වග[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]10.[/FONT][FONT=&quot]ඔබ පදිංචි ප්‍රදේශයේ කාලගුණික තත්වය[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]11.[/FONT][FONT=&quot]සුනඛයාට කොපමණ ව්‍යායාම අවශ්‍යද යන බව[/FONT][FONT=&quot]?[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඉහත කරුණු සලකා බැලීමේදී ඔබට සුනඛයකු ඇති කිරීමට නොහැකි බව හැගී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යයි නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]හොඳම දේ වන්නේ සුනකයකු නොහදා සිටීමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආසාවට ගත් මුත් හදා ගැනීමට විදියක් නොමැතිව වද වෙන[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]දෙනා කොතෙකුත් හමුවේ.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]සමහරෙක් නිකන් දෙන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නිසාද ඇති කරයි.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකාවේ ඇති කල හැකි සුනඛ වර්ග ගැනද තොරතුරු ඔබ හමුවට ගෙන ආ හැකිය. නමුත් මෙම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පොස්ටුව[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට කෙතරම් දුරට වැදගත් වේවිද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යන්න මත ඉදිරියට ගෙන යන්නම්. ඔබට සුනඛයන් සම්බන්ධයෙන් ඇති ගැටළුද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරිපත් කරන්න.[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]අත පය නිකන් තියාගෙන ඉන්න බැරි කමට කල දෙයක් නොවේ. සිංහල කොල්ලන් වෙනුවෙන් යමක් කිරීමට ඇති ආසාව නිසාම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]කල දෙයකි. ඔබගේ වටිනා අදහස් දක්වමින් අනිත් අයගේ දැන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීමට මුල් පිටුවේම තබන මෙන් ඉල්ලා සිටිමි.[/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]උපුටා ගැනීමක් නොවේ. අයිතිය [/FONT][FONT=&quot]chootiya92 [/FONT][FONT=&quot]සතුය)[/FONT][FONT=&quot](rep++ [/FONT][FONT=&quot]අනුමතය[/FONT][FONT=&quot].)[/FONT]
[FONT=&quot] [/FONT]
[FONT=&quot] [/FONT][FONT=&quot]බුදු සරණයි...![/FONT][FONT=&quot][/FONT]
[FONT=&quot]
images
[/FONT]

[FONT=&quot] [/FONT]
[FONT=&quot][/FONT]
[FONT=&quot] [/FONT]