මෙන්න අරූ හම්බවුනෝ - he is here

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මෙන්න අරූ හම්බවුනෝ - he is here

    කවුරු හරි එකෙක් මොකක් හරි අපබ්‍රංශයක්, කට කැඩිච්ච කතාවක් කියපු ගමන් අපේ උන් පුරුදු වෙලා තියෙනවනෙ, "ඕවා කියපං කොණ්ඩෙ බැදපු චීන්නුන්ට" .. කියල කියන්න. ඒත් ඒ එකෙක්වත් ඒ චීනව නම් දැකල නැතුව ඇති. චූටි චූටි කොණ්ඩ බැදපු චීන්නු නම් අනන්තවත් දැකල ඇති. ඒත් ෂුවර් ඔරිමජිනල් කොණ්ඩෙ බැදපු චීනව නම් දැකල නැතුව ඇති. මට නම් මේ ළගදි පොර ව හම්බවුනා ඉතිං උඹලවත් මතක්වෙලා බුවාගෙ පික්ස් ටිකක් ගෙනාව. මෙයාගෙ නම නම් සොසිකා(sosika), උපන් දා ඉදලම කොණ්ඩෙ කැපුවෙ නෑ කියල තමයි කියන්නෙ. ඉතිං මීට පස්සෙ නම් උඹලට කොණ්ඩෙ බැදපු චීනට මුකුත් කියන්න තියෙනව නම් ලතැවි ලතැවි ඉන්න ඕනි නෑ, ඒ හැම දෙයක්ම මේ ත්‍රෙඩ් එකේ දාපල්ලා.. :P:P


    hairysosika001.jpg


    hairysosika002.jpg


    hairysosika005.jpg


    hairysosika004.jpg


    hairysosika003.jpg


    hairysosika006.jpg


    :P:P:rolleyes::P:P





    ~#ඨාකුර්Z#~ විසිනි. ;)
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මිනිහගෙ කොන්ඩේ හෝදන්න නම් ශැම්පු බවුසරයක්වත් ඕනෙ ඇති :lol:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අපෝ කාලෙකින් නාලා නෑ වගේ.. මෙයාට කියන්න කියලා කිසි දෙයක් කියන්නෑ ආයෙ නම්! :P
    රෙප් 1ක් දුන්නා :) ~♥~
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    Mala sekaraiiiii........
    mannn meee kalpana karee..muuu kohomada oya kondet ekkkaaa.... ;)

    Thankz For Sharing Bro ~ !
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    ඕව කියපන් කොන්ඩේ බැදපු චීන්නුන්ට