මෙන්න අරූ හම්බවුනෝ - he is here
කවුරු හරි එකෙක් මොකක් හරි අපබ්රංශයක්, කට කැඩිච්ච කතාවක් කියපු ගමන් අපේ උන් පුරුදු වෙලා තියෙනවනෙ, "ඕවා කියපං කොණ්ඩෙ බැදපු චීන්නුන්ට" .. කියල කියන්න. ඒත් ඒ එකෙක්වත් ඒ චීනව නම් දැකල නැතුව ඇති. චූටි චූටි කොණ්ඩ බැදපු චීන්නු නම් අනන්තවත් දැකල ඇති. ඒත් ෂුවර් ඔරිමජිනල් කොණ්ඩෙ බැදපු චීනව නම් දැකල නැතුව ඇති. මට නම් මේ ළගදි පොර ව හම්බවුනා ඉතිං උඹලවත් මතක්වෙලා බුවාගෙ පික්ස් ටිකක් ගෙනාව. මෙයාගෙ නම නම් සොසිකා(sosika), උපන් දා ඉදලම කොණ්ඩෙ කැපුවෙ නෑ කියල තමයි කියන්නෙ. ඉතිං මීට පස්සෙ නම් උඹලට කොණ්ඩෙ බැදපු චීනට මුකුත් කියන්න තියෙනව නම් ලතැවි ලතැවි ඉන්න ඕනි නෑ, ඒ හැම දෙයක්ම මේ ත්රෙඩ් එකේ දාපල්ලා.. 













~#ඨාකුර්Z#~ විසිනි. 

Last edited:

මූ තමයි බුවා

~♥~