මෙන්න අර පොර Jaffna ගිහින්

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජැෆ්න දෙමල අය මාර ෆ්‍රෙන්ඩ්ලි
    Only for සුදු හම :rolleyes:

    Malay girls are very innocent
    අර අක්කගේ අමුතු මෙව්වා එකක්‌ තියෙනවා නේද බන්?
    ------ Post added on Nov 30, 2022 at 6:50 PM


    මුගේ ඔක්කොම video හොදයි.. Mongolia ගිහින් එළුවා, බැටළුවා මරල එවෙලේම උයන ඒක ඇරෙන්න.. ඒක බලද්දී නම් එළුවා පව් කියල හිතෙනවා බන්..
    ------ Post added on Nov 30, 2022 at 6:52 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    උඹ යාපනේ හිටියද?? මොනවද කරේ එහෙ?
    යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය ලොගිස්ටික් වැඩ ටිකක් කරා..
    හිටියා මාස තුනක් විතර..
    අමතරව ඩෙල්ෆ්, kKS හිටියා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය ලොගිස්ටික් වැඩ ටිකක් කරා..
    හිටියා මාස තුනක් විතර..
    අමතරව ඩෙල්ෆ්, kKS හිටියා
    පට්ටනේ බන්.. මමත් කැමතියි ඔය වගේ පැත්තක මාසයක් දෙකක් නැවතිලා ඉන්න.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    bump. Jaffna people hodaida bn .apita racist nadda un
    පිස්සුද බන්. මාර ෆ්‍රෙන්ඩ්ලි. මම සති දෙකකට කලින් ගහින් ආවා. හොඳට සළකනවා අනික හොඳට සිංහලත් පුළුවන්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,686
    1
    51,469
    113
    ප*යාගල
    sorry.com
    පිස්සුද බන්. මාර ෆ්‍රෙන්ඩ්ලි. මම සති දෙකකට කලින් ගහින් ආවා. හොඳට සළකනවා අනික හොඳට සිංහලත් පුළුවන්
    Niyami. Math yanna asai jaffna.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,590
    124,996
    113
    දෙහිවල
    පට්ටනේ බන්.. මමත් කැමතියි ඔය වගේ පැත්තක මාසයක් දෙකක් නැවතිලා ඉන්න.
    වැඩිම කල් හිටියෙ Ariviyal Nagar වල..
    එතන තමයි යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය තිබ්බෙ.. කිලිනොච්චි ලගට ටවුම..
    එහෙ මිනිස්සු මනුස්සකම, කෑම බීම සාත්කාර අතින් පොහොසත්..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    වැඩිම කල් හිටියෙ Ariviyal Nagar වල..
    එතන තමයි යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය තිබ්බෙ.. කිලිනොච්චි ලගට ටවුම..
    එහෙ මිනිස්සු මනුස්සකම, කෑම බීම සාත්කාර අතින් පොහොසත්..
    ඔව් බන් අපේ පැති වල මිනිස්සු තමයි ඒ අය ගැන සැකෙන් බැලුවේ. අපේ දෙසපොන්නයෝ තමයි ඒවාට මුල. දෙමල මිනිස්සු හරි හොදයි.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඔව් බන් අපේ පැති වල මිනිස්සු තමයි ඒ අය ගැන සැකෙන් බැලුවේ. අපේ දෙසපොන්නයෝ තමයි ඒවාට මුල. දෙමල මිනිස්සු හරි හොදයි.

    යුද්දේ ඉවර වෙන්න කලින් දෙමළ මාධ්‍යවලිනුත් සිංහල මිනිස්සු ගැන දෙමළ මිනිස්සුන්ගේ හිතේ වැරදි චිත්‍රයක් මවලා වෛරයක් ඇතිකරලා තිබුනේ. යුද්දෙ ඉවරවෙලා සිංහල මිනිස්සු යන්න එන්න පටන් ගත්තම තමයි සිංහල මිනිස්සු මොන වගේද කියලා දෙමළ අය අවබෝධ කරගත්තේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පර සුද්දා : it's smells bit fishy here...

    දෙමළ බුවා : of course it's a fish market..

    :lol:

    අපේ මෝ‍ඩ හින්නලයෙක් නම් ඔළුව කහලා හිනා වෙලා දෙකට නැවෙයි.දැක්කද වෙනස...:lol:
     
    • Haha
    Reactions: Sasindu Nimsara