Only for සුදු හමජැෆ්න දෙමල අය මාර ෆ්‍රෙන්ඩ්ලි

අර අක්කගේ අමුතු මෙව්වා එකක් තියෙනවා නේද බන්?Malay girls are very innocent
සිරා..ජැෆ්න දෙමල අය මාර ෆ්‍රෙන්ඩ්ලි
උඹ යාපනේ හිටියද?? මොනවද කරේ එහෙ?සිරා..
ඉන්නකන් සැලකුවා නියමෙට..
යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය ලොගිස්ටික් වැඩ ටිකක් කරා..උඹ යාපනේ හිටියද?? මොනවද කරේ එහෙ?
පට්ටනේ බන්.. මමත් කැමතියි ඔය වගේ පැත්තක මාසයක් දෙකක් නැවතිලා ඉන්න.යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය ලොගිස්ටික් වැඩ ටිකක් කරා..
හිටියා මාස තුනක් විතර..
අමතරව ඩෙල්ෆ්, kKS හිටියා
පිස්සුද බන්. මාර ෆ්‍රෙන්ඩ්ලි. මම සති දෙකකට කලින් ගහින් ආවා. හොඳට සළකනවා අනික හොඳට සිංහලත් පුළුවන්bump. Jaffna people hodaida bn .apita racist nadda un
Niyami. Math yanna asai jaffna.පිස්සුද බන්. මාර ෆ්‍රෙන්ඩ්ලි. මම සති දෙකකට කලින් ගහින් ආවා. හොඳට සළකනවා අනික හොඳට සිංහලත් පුළුවන්
වැඩිම කල් හිටියෙ Ariviyal Nagar වල..පට්ටනේ බන්.. මමත් කැමතියි ඔය වගේ පැත්තක මාසයක් දෙකක් නැවතිලා ඉන්න.
ඔව් බන් අපේ පැති වල මිනිස්සු තමයි ඒ අය ගැන සැකෙන් බැලුවේ. අපේ දෙසපොන්නයෝ තමයි ඒවාට මුල. දෙමල මිනිස්සු හරි හොදයි.වැඩිම කල් හිටියෙ Ariviyal Nagar වල..
එතන තමයි යාපනෙ විශ්වවිද්‍යාල, ඇග්‍රි ෆැකල්ටිය තිබ්බෙ.. කිලිනොච්චි ලගට ටවුම..
එහෙ මිනිස්සු මනුස්සකම, කෑම බීම සාත්කාර අතින් පොහොසත්..
ඔව් බන් අපේ පැති වල මිනිස්සු තමයි ඒ අය ගැන සැකෙන් බැලුවේ. අපේ දෙසපොන්නයෝ තමයි ඒවාට මුල. දෙමල මිනිස්සු හරි හොදයි.
oya girl lankawata ena famous youtubersla godak meet wela videos karala thiyanawaඅර අක්කගේ අමුතු මෙව්වා එකක් තියෙනවා නේද බන්?

