මෙන්න අලුත්ම sms scam එකක්..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න අලුත්ම sms scam එකක්..

    මෙක මට ආපු sms එකක්. නම්බර් එක වැඩ කරන්නෙ නැ.. උන් මගෙ detail ඉල්ලනවා ඊ මෙල් කරන්න කියලා.. [email protected] කියන්නෙ scam එකක්..

    XPP7xA.jpg
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Number eka yawanna. Ilagata un uben clearance fee eka illuwama bank direct pay karannam kiyanna. Etha kota unta bank ekata yanna wenawa. un ethanata gihin call kalama uba monawa hari banala msg ekak daapan :P