අනේ දෙවියනේ.. මොකක්ද මේ රටට වෙන්නේ..? ගංවතුරින් ලක්ෂ 11ක් අවතැත්වෙලා, කන්න, බොන්න, ඉන්න, හිටින්න තැනක් නැතුව ඉද්දි, සල්ලි දීලා සල්මන් ඛාන්ව ගෙනැල්ලා, ඡන්ද වැඩ වලට යොදාගන්න පාලකයෙක් ගැන හිතාගන්නවත් පුළුවන්ද? ඇයි මහින්දව දිනවන්න පුළුවන් මිනිහෙක් දැන් ලංකාවෙ නැද්ද? මේවට කොහෙන්ද සල්ලි? මේ මිනිස්සු මේතරමටම බංකොලොත්ද? මන්ද බුද්ධිකද? මෛත්රීට දෙන්න හිටපු ඡන්දෙ දැන් මහින්දට දෙයිද සල්මන් ඛාන් කියපු හින්දා..? හිතන්න.. මේ කාලකන්නි, නින්දිත, මහජන මුදල් අමු අමුවේ කොල්ල කන, දූෂිත පාලනය අවසන් කිරීමට හොඳම කාලය මෙය නොවේද?

