මෙන්න අලුත්ම...

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    liZ7F9p.jpg

    අනේ දෙවියනේ.. මොකක්ද මේ රටට වෙන්නේ..? ගංවතුරින් ලක්ෂ 11ක් අවතැත්වෙලා, කන්න, බොන්න, ඉන්න, හිටින්න තැනක් නැතුව ඉද්දි, සල්ලි දීලා සල්මන් ඛාන්ව ගෙනැල්ලා, ඡන්ද වැඩ වලට යොදාගන්න පාලකයෙක් ගැන හිතාගන්නවත් පුළුවන්ද? ඇයි මහින්දව දිනවන්න පුළුවන් මිනිහෙක් දැන් ලංකාවෙ නැද්ද? මේවට කොහෙන්ද සල්ලි? මේ මිනිස්සු මේතරමටම බංකොලොත්ද? මන්ද බුද්ධිකද? මෛත්‍රීට දෙන්න හිටපු ඡන්දෙ දැන් මහින්දට දෙයිද සල්මන් ඛාන් කියපු හින්දා..? හිතන්න.. මේ කාලකන්නි, නින්දිත, මහජන මුදල් අමු අමුවේ කොල්ල කන, දූෂිත පාලනය අවසන් කිරීමට හොඳම කාලය මෙය නොවේද?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ප්‍රජාත්‍රන්තවාදය! ලබ්බේ ආණ්ඩුවේ!
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43
    ඇයි මහින්දව දිනවන්න පුළුවන් මිනිහෙක් දැන් ලංකාවෙ නැද්ද?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව්වා කතා කරලා තේරුමක් නැහැ බං.. අට වෙනිදට මොලේ පාවිච්චි කරලා කතිරෙ ගහපන්.. එච්චරයි..:yes:
     

    roma3547

    Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික
    ඒකාධිපති මහින්ද සහ ඔහුගේ නූගත් පවුල විසින් ජනතාවට පෙන්නනන අන්තිම ආතල් ටික