තමන්ට රෝග ලක්ෂණ තියෙනවනන් හොඳම වැඩේ ඕකුන්ට කියා කියා ඉන්න එක නෙමෙයි. ජාතික රෝහලට කෙලින්ම ගිහින් ටෙස්ට් එක කරගන්න එක. එතකොට එක එකාට ඕන විදිහට නැටවෙන්න ඕන නෑනෙ. තියෙනවනන් කෙලින්ම hospitalize වෙනව. UK වල නං ලෙඩේ තිබුනත් ලොකුවට symptoms තියෙනවනන් වගේ විතරලු ඇඩ්මිට් කරගන්නෙත්.
කොහෙත් එහෙම තමා ලෙඩේ තිබ්බ පලියට ඇඩ්මිට් කරන්නේ නෑ . අමාරු නම් විතරයි. අනික quarantine වෙන්නේ ගෙදරදිමයි. ලංකාවේ වගේ camp වලට උස්සන් දුවන්නේ නෑ . මේවා ජාතික විහිලු.
එහෙම හැමෝම pcr කරන්නෙ නෑ .මමත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නෙ.අනිවාර්යයෙන් contact point එකක් තියෙන්න ඔනෙ pcr කරන්න .ඔය මීඩියා වල ගොඩක් යන්නෙ බයිලා
ඕන කෙනෙක්ට pcr කරන්න පුළුවන් pvt හොස්පිටල් එකකින්.
වෙන රටකනම් මේ කිව්ව කථාවට උඹ අවුරුදු 5ක් හිරේ..කමක් නෑ අමානුෂික වෙයන් ලංකාවෙ බයියෙක් නේ.