මෙන්න අහපල්ලා අාණ්ඩුවෙන් කරන නිරෝධනයේ තිත්ත අැත්ත..😠😠

rejectzion

Active member
  • May 14, 2011
    541
    237
    43
    තමන්ට රෝග ලක්ෂණ තියෙනවනන් හොඳම වැඩේ ඕකුන්ට කියා කියා ඉන්න එක නෙමෙයි. ජාතික රෝහලට කෙලින්ම ගිහින් ටෙස්ට් එක කරගන්න එක. එතකොට එක එකාට ඕන විදිහට නැටවෙන්න ඕන නෑනෙ. තියෙනවනන් කෙලින්ම hospitalize වෙනව. UK වල නං ලෙඩේ තිබුනත් ලොකුවට symptoms තියෙනවනන් වගේ විතරලු ඇඩ්මිට් කරගන්නෙත්.

    කොහෙත් එහෙම තමා ලෙඩේ තිබ්බ පලියට ඇඩ්මිට් කරන්නේ නෑ . අමාරු නම් විතරයි. අනික quarantine වෙන්නේ ගෙදරදිමයි. ලංකාවේ වගේ camp වලට උස්සන් දුවන්නේ නෑ . මේවා ජාතික විහිලු.

    එහෙම හැමෝම pcr කරන්නෙ නෑ .මමත් ඒ ෆීල්ඩ් එකේ ඉන්නෙ.අනිවාර්යයෙන් contact point එකක් තියෙන්න ඔනෙ pcr කරන්න .ඔය මීඩියා වල ගොඩක් යන්නෙ බයිලා

    ඕන කෙනෙක්ට pcr කරන්න පුළුවන් pvt හොස්පිටල් එකකින්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :(වෙන රටකනම් මේ කිව්ව කථාවට උඹ අවුරුදු 5ක් හිරේ..කමක් නෑ අමානුෂික වෙයන් ලංකාවෙ බයියෙක් නේ.
    වෙන රටක් කිවේ උඹේ හිතේ මවාගෙන ඉන්න රස්තියාදුලන්තේ නේද
     
    • Like
    Reactions: War Fighter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,670
    113
    Piliyandala
    බ්‍රෑන්ඩේක්ස් එකෙන් සම්පුර්ණ වියදම් කරන්න තියෙන්නේ අර අහ්න්සක මිනිසුන්ට වෙච්ච දේට.. උන්ගේ වැඩි තන්හාව නිසා කරගත්තා හානියක්

    මම කිව්වේ මිනිස්සු එතනත් මැරෙනකම් දුක් විඳලා මෙතනත් උන්ගේ ආයතනය නිසා රස්තියාදුව
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    කොහෙත් එහෙම තමා ලෙඩේ තිබ්බ පලියට ඇඩ්මිට් කරන්නේ නෑ . අමාරු නම් විතරයි. අනික quarantine වෙන්නේ ගෙදරදිමයි. ලංකාවේ වගේ camp වලට උස්සන් දුවන්නේ නෑ . මේවා ජාතික විහිලු.

    ඕන කෙනෙක්ට pcr කරන්න පුළුවන් pvt හොස්පිටල් එකකින්.
    හැබැයි පුතේ ලංකාවෙ උන්ව ගෙවල් වලම නිරෝදායනය කරනව බොරු. අපේ උන්දල දැක්කනෙ isolate කරල පාරවල් වහල තිබ්බම බෝට්ටුවෙන් හරි පැනල ගිය හැටි. එහෙම ගෙවල් වල තිබ්බනම් කොරෝනා මෙච්චර control වෙන්නෙ නෑ අපේ ගොන්නු එක්ක. සමහර රටවල උදා ජපානෙ වගේ මිනිස්සුන්ගෙ තියෙන ස්ව්‍යං විනය අපේ මිනිස්සු ගාව නෑ. කරන්න තියෙන්නෙ මූලික පහසුකම් වත් හරියට දීල මෙහෙම අරන් යන එක තමයි කොරෝනා පැතිරීම වලක්වන්න. එහෙම නැත්නම් ඔන්න ඔහේ පැතිරෙන්න දීල ගෙවල් වලම තියන්න.
     
    එහෙම නෑ බන්. ස්වයන් විනය ඇති වෙනවා නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. නිතිය ක්‍රියාත්මක නොවෙන නිසා තමයි මිනිස්සු බය නැත්තේ. ගෙවල් වලම නිරෝදායනය වෙන උන් ස්වයන් නිරෝධායනය නොවී පැනල යනව නම් උන්ව කුදලන් යනවා මිඩියා වල පෙන්නලා අරන් ගිහින් camp වල දාන්න ඕන. අන්න එතකොට ඉබේම ස්වයන් විනය හැදෙනවා බලන් ඉන්න අයගේ.
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere

    අනේද කියන්නෙ. රාජ්‍ය සේවකයෝම නීතිය රැකපු විදිහ ගැන මගෙ කලින් පොස්ට් එකක දැම්මෙ. උන් තාමත් එහෙමයි. ලොකු එකා ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්නලු. වෙයිද වැඩේ ?
     
    • Like
    Reactions: rejectzion

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    අනේද කියන්නෙ. රාජ්‍ය සේවකයෝම නීතිය රැකපු විදිහ ගැන මගෙ කලින් පොස්ට් එකක දැම්මෙ. උන් තාමත් එහෙමයි. ලොකු එකා ඇදේට ගිහින් පොඩි උන්ට කෙලින් යන්නලු. වෙයිද වැඩේ ?

    එකනේ මචන්. එක රටක් එක නීතියක් කියල ආවට, මිට වඩා කලින් ආණ්ඩු වල නිතිය ක්‍රියාත්මක උනා.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    එහෙම නෑ බන්. ස්වයන් විනය ඇති වෙනවා නිතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. නිතිය ක්‍රියාත්මක නොවෙන නිසා තමයි මිනිස්සු බය නැත්තේ. ගෙවල් වලම නිරෝදායනය වෙන උන් ස්වයන් නිරෝධායනය නොවී පැනල යනව නම් උන්ව කුදලන් යනවා මිඩියා වල පෙන්නලා අරන් ගිහින් camp වල දාන්න ඕන. අන්න එතකොට ඉබේම ස්වයන් විනය හැදෙනවා බලන් ඉන්න අයගේ.
    ඔව් යම්කිසි ඇත්තක් තියෙනවා නමුත් ලෙඩේ හැටියට එහෙම පැනල ගියායින් පස්සෙ action අරන් වැඩක් තියෙයිද කියන ප්‍රශ්නය තියෙනව. මොකද එතකොට අනිත් අයට බෝ වෙලා. Proactive measures ගත්තොත් තමයි සාර්ථක.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ එවුන්ව ස්වයන් නිරෝධායනය කරනවා කියන්නේ හීනයක්. ජිවිතේට ගේ ඈතුලට වෙලා ඉන්නේ නෑ පනින්න බලනවා. ඒක එකපාර හදන්න පුලුවන් දෙයක් නෙමේ. උඩ ඉදලා ආදර්ශමත් වෙනවා නම් හරි. තොන්ඩමන්ව රටේ වටේ අරන් ගිහින් මිනිස්සුන්ට ගෙවල් වලට වෙලා ඉන්න කියන්න බෑ. මේ ක්‍රමය අමානුෂිකයි තමා. ඒත් මේක ලන්කාවනේ. මෙහෙම තමා ගොඩ දාන්න වෙන්නේ. මගේ යාලුවෙක් ඉන්නවා මිනුවන්ගොඩ පෑත්තේ. ඌ ෆොටෝ එවලා තිබ්බා ගෙනියන හෑටි. හමුදාවෙන් එනවා බස් අරන්. පටවනවා ගෙනියනවා. මිනිස්සුන්ට දාහක් ප්‍රශ්න ඈති. නමුත් තව සතියකින් හුගක් අයට ගෙවල් වලට ආපහු එන්න පුලුවන්. රෝගී වෙච්ච අය හෑර. නිරෝධායන නීතිය යටතේ කොයි විදිහේ ක්‍රියාමාර්ග ගන්න පුලුවන්ද කියන්න මම දන්නේ නෑ. නමුත් ලන්කාවේ මිනිස්සු වෙච්ච අපි ගෑන පුදුම දුකක් හිතෙනවා. ප්‍රශ්නයක් වෙච්ච වෙලාවට සාමාන්‍ය මිනිස්සු වෙච්ච අපි හරිම අසරණයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    යකුනේ මේ වෙලාවේ ජිවිතේ බෙර ගනිල්ලා...පහසුකම් පැත්තකට දාලා...

    UK වල මෙහෙමලු,USA වල මෙහෙමලු....මේ සක්කිලි බල්ලොන්ට තේරෙන්නේ නැහැ උන් වැඩේ අනාගෙන කියලා..උන්ගේ දවසට කියක් මැරෙනවද?

    අපේ බලෙන් හරි පටවන ගිහින් බෙහෙත් කරනවට පින් දීපල්ලා..අවලම් හැත්ත මුන් තමා බෝබ්බ වලට අහු වෙලා මැරෙන්න තිබ්බේ..රෙද්දේ මානව හිමිකම් ගහගනින් තොපිලගේ පුකේ :angry: :angry:
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ලොල්. පොන්න වහල්ලුත් අතරින් පතර තාමත් මතු වෙනව. තමන්ගෙ අයිතිවාසිකමක් ගැනවත් නොදන්න අපත ජිවිත. තුක් නෙද්දකින් 😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලොල්. පොන්න වහල්ලුත් අතරින් පතර තාමත් මතු වෙනව. තමන්ගෙ අයිතිවාසිකමක් ගැනවත් නොදන්න අපත ජිවිත. තුක් නෙද්දකින් 😂
    අපි උභතෝකෝටික ප්‍රශ්නෙක ඉන්නේ. පවුද්ගලිකත්වයද, අයිතිවාසිකම්ද ජීවිතයද වෑඩිය වටින්නේ කියන එක. හන්ගන්න දෙයක් නෑ. ලන්කාවේ තියෙන පහසුකම් ගෑන හෑමෝම දන්නවා. ඒ හින්දා තමා කලින්ම මෙහෙම තත්වයක් එන එක වලක්වගන්න එකේ වටිනාකම තිබ්බේ. දෑන් පරක්කු වෑඩි. ඉතා අවාසනාවන්ත තත්වයක්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි උභතෝකෝටික ප්‍රශ්නෙක ඉන්නේ. පවුද්ගලිකත්වයද, අයිතිවාසිකම්ද ජීවිතයද වෑඩිය වටින්නේ කියන එක. හන්ගන්න දෙයක් නෑ. ලන්කාවේ තියෙන පහසුකම් ගෑන හෑමෝම දන්නවා. ඒ හින්දා තමා කලින්ම මෙහෙම තත්වයක් එන එක වලක්වගන්න එකේ වටිනාකම තිබ්බේ. දෑන් පරක්කු වෑඩි. ඉතා අවාසනාවන්ත තත්වයක්

    මට නම් මේ වෙලාවේ අයිතිවාසිකම් පැත්තකින් දාලා මිනිස්සු ටික බේරුනොත් ඇති..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නම් මේ වෙලාවේ අයිතිවාසිකම් පැත්තකින් දාලා මිනිස්සු ටික බේරුනොත් ඇති..
    එහෙම තමා වෑඩිය වටින්නේ. ඒත් පුලුවන් තරම් මානුෂික වෙන එක වටිනවා. ඈත්තටම මිනිස්සුන්ට ඉන්න පුලුවන් තෑන්, අවම පහසුකම් වත් තියෙන තෑන් ඕනේ දෙන්න.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    එහෙම තමා වෑඩිය වටින්නේ. ඒත් පුලුවන් තරම් මානුෂික වෙන එක වටිනවා. ඈත්තටම මිනිස්සුන්ට ඉන්න පුලුවන් තෑන්, අවම පහසුකම් වත් තියෙන තෑන් ඕනේ දෙන්න.

    දෙවි බන්..එක පාර දෙන්න බැනේ...ගිය පාර නෙවි එකට හදුනා වෙලේ මන් දන්නා සමහර උන් නිදා ගත්තේ බිම,නැත්නම් ඩෙස්ක් දෙකක් ගහලා...එත් ටික ටික පුළුවන් විදියට පහුසුකම් දුන්නා...

    මේක එක පාර 10000කත පහසුකම් දෙන්න එක සමාන අමාරුනේ..උනුත් මිනිස්සු පොඩ්ඩක් ගැස්සුනොත් ඒ මිනිසුන්ගේ ගෙවල් වලට පවා බෝවෙනා..පට්ට රිසක් එකක් කරන්නේ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දෙවි බන්..එක පාර දෙන්න බැනේ...ගිය පාර නෙවි එකට හදුනා වෙලේ මන් දන්නා සමහර උන් නිදා ගත්තේ බිම,නැත්නම් ඩෙස්ක් දෙකක් ගහලා...එත් ටික ටික පුළුවන් විදියට පහුසුකම් දුන්නා...

    මේක එක පාර 10000කත පහසුකම් දෙන්න එක සමාන අමාරුනේ..උනුත් මිනිස්සු පොඩ්ඩක් ගැස්සුනොත් ඒ මිනිසුන්ගේ ගෙවල් වලට පවා බෝවෙනා..පට්ට රිසක් එකක් කරන්නේ..
    මම දන්නවා බන්. මගේ මස්සිනා යාලුවෝ හුග දෙනෙක් අමු කට්ටක් කෑවා. දෑනුත් කනවා. උන් සෑහෙන්න කාලෙකින් ගෙදර ඈවිත් නෑ. පොඩි එකා කියනවා තාත්තා 15 එනවා කිව්වා ආවේ නෑ කොරොනා කියලා එන්න දෙන්නේ නෑ කියලා. උන් කන කට්ට මුන් එකෙක් දන්නේ නෑ.
     
    • Like
    Reactions: dhanuka kumara

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අපේ උන්ට ලේසියෙන් බෝ නොවෙන හින්දම හොදයි .. ...ඒත් අපේ උන් බේරිලා ඉන්නේ ඔය camp වල system එක හොද හින්ද නෙවෙයි ලේසියෙන් බෝ නොවන හින්ද... ...අනික කවද වෙනකන් මේ දේ කරන්නද ...මේකට රටක් විදියට මුහුණ දෙන්න වෙනව ...ඒකට ඕනි ආකල්ප හදන්න ඕනි මිනිස්සුන්ගේ ...කෝ වෙනවද ...camp වල capacity ය reach කරපු ගමන් ගෙදර ස්වයන් නිරෝධායනය තමයි ...
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: neo7x and Die-hard