මෙන්න අළුත්ම එකක්

nadeesha74

Member
Jul 7, 2016
19
0
0
මෙන්න අළුත්ම එකක්

Nokia ආයෙමත් ලෝකය හොල්ලන්න සැරසෙයි......

Nokia නාමයෙන් නවතම Android ස්මාර්ට් ෆෝන් එකක් මෙන්න

Nokia සමාගමේ වර්තමාන හිමිකාරිත්වය තිබෙන මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් ෆෝන් නිපදවුවද මෙම ස්මාර්ට් ෆෝන් එක Android මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන නිපදවන බවටයි ආරංචි. මයික්‍රොසොෆ්ට් සමාගම තවත් සමාගමක සහය ඇතිව මෙම නවතම Android ස්මාර්ට් ෆෝන් එක නිපදවයි.

අළුත්ම Nokia Android ස්මාර්ට් ෆෝන් එක ගැන බලන්න ගුගල් හකට යන්න - Google

ඉට පස්සේ මෙහෙම ටයිප් කරන්න - gossip lanka Nokia c1 smart

ඉට පස්සේ එන පලවෙනි වෙබ් අඩවියට ගිහින් බලන්නකෝ අළුත්ම Nokia Android ෆෝන් එක කොහොමද කියලා ( විඩියෝ සහිතයි )
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Nokia එකටයි Gossip එකටයි ඇති සම්බන්ධෙ මොකද්ද
     

    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    Nokia එකටයි Gossip එකටයි ඇති සම්බන්ධෙ මොකද්ද

    :lol::lol::rofl::rofl:

    දැන් උබේ හිගන වෙබ් සයිට් එකෙන් විතරද ඕක ගැන දැන ගන්න පුළුවන් ?
    අනේ පකෝ වෙබ් සයිට් එකට ට්‍රැෆික් ගන්න හිගන වැඩ කරන්න එපා :yes: