මෙන්න අළුත්ම නියමයන් ටික..

profilepic386196_4.gif
;)

ewa gena katha karanna one ne neh > :dull:

ithin mama da...:dull: ara dulanzz neh ane....:dull:
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    --------------------------------------------------------------------------------------
    **Benz ගේ චලිත නියමය



    බස් හෝල්ට් එකක ගමනක් යාමට බලාගෙන සිටින සෑම අවස්ථාවකදීම ගමන් කරන අතට විරුද්ධ අතට පමණක් බස් රථ ගමන් කරයි..


    1970-colombo-bus.jpg

     
    Last edited: