මෙන්න අළුත්ම සමීක්‍ෂණ ප්‍රතිඵල

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෙන්න අළුත්ම සමීක්‍ෂණ ප්‍රතිඵල

    2019 එළැඹෙන ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50% චන්ද ප්‍රතිශතය ඉක්මවිය නොහැකිවනු ඇතැයි අළුත්ම සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත. 
    මෙහිදී වැඩි වාසි හිමිවනු ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බව කියැවේ. ඔහු සමස්ථ චන්ද ප්‍රතිශතයෙන් 47.8% පමණ හිමි කරගනිමින් ඉදිරියෙන් සිටිනු ඇත. 
    සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇත්තේ 39% ක පමණ චන්ද ප්‍රමාණයක් වන්නට ඉඩ තිබේ. මෙවර සුළු ජාතික චන්ද ප්‍රමාණයෙන් යම් ප්‍රතිශතයක් රාජපක්‍ෂ මහතා ලබාගනු ඇත.
    මෙම සමීක්ෂණ වාර්තාව මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බැවින් මේ අවස්ථාවේ මුලාශ්‍ර සැපයිය නොහැක.
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    යූන්පි එක 40%ට අඩුවට බැස්සේ එක පාරයි.1994.ඒ කාලේ ලලිතලා ගමිනිලා ප්‍රේමදාසලා මැරිලා ගෝටා වගේ ජන ආකර්ශනයක් රහිත ශ්‍රීමා දිසානයකව දාලා තිබ්බ ඉලෙක්ෂන් එකක්. අනිත් එක චන්ද්‍රිකාඅට ලොකු ජන‍රැල්ලක් තිබ්බා.ලොකු වාමාංශික බලවේගයක් තිබ්බා.සුලු ජන චන්ද ආකර්ශනයක් තිබ්බා.ජේප්පො හිටියේ නෑ. යූන්පි එකට සිංහල චන්ද ටික විතරයි.
    දැන් එහෙම එකක් එන තත්වයක් නෑ.එකක් නායකයො මැරිලා නෑ.ප්‍රබල නායකයන් ඉන්නවා. අනිත් එක සජිත්ට ජන ආකර්ශනයක් තියෙනවා. ගෝටාට ‍රැල්ලක් නෑ.වහල්ලු විතරයි.වාමංශික බලවේගයක් නෑ.ගෝටා වාමාංශික විරෝදී වෘත්තිය සමිති නායකයන් මරපු මැඩ පවත්තපු එකෙක්.ඊට වඩා සජිත් වාමංශිකයි.ගෝටාට සුලු ජන ආකර්ශනය බින්දුවයි.එක දෙමලෙක් තම්බියෙක් චන්දය දෙන්නේ නෑ. අනිත් එක ජෙප්පො ඉන්නව සිංහල වාමාංශික චන්ද කඩන්න සහ සිංහල බෞද්ධ චන්ද කඩන්න.මේ අනුව යූන්පි එකට 37%ක් වෙන්න බෑ. අඩුම ගානේ 45%ක් ලේසියෙන් ගන්නවා
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison

    Uba kohomada bn oya account wala password mathaka thiyan inne, koleka liyala thiya gannawada.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,425
    113
    Mother Earth
    PR2015.png

    මේ තියෙන්නෙ 2015 ප්‍රතිඵලේ. මීට වඩා හාත්පසින්ම මේ පාර නම් වෙනස් වෙයි. :yes:
     
    මේ කවුද බන් "ආරච්චිගේ රත්නායක සිරිසේන" කියන්නෙ ? සිරාගෙ ඡන්ද කඩන්න ආපු එකෙක්ද ? net එකේ ඌ ගැන හාන්කවිසියක තොරතුරක් නෑ.:Dඌ ඇවිල්ලා 3න් වෙනියට. ෂුවර් එකට සිරාට වෝට් කරපු උන් වැරදිලා ඌට ගහලා.:D චන්ද ලේඛණයෙ Alphabetic order එකටනෙ තියෙන්නෙ. ඒ නිසා ආරච්චිගේ කියන එක මුලට එනවා. ඉතින් ඒ නමේ සිරිසේන කියල තියෙන නිසා ඒකට ගහනව රැවටිලා. අම්මෝහ් මුන්ගෙ ටිකිරි මොළේ.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ කවුද බන් "ආරච්චිගේ රත්නායක සිරිසේන" කියන්නෙ ? සිරාගෙ ඡන්ද කඩන්න ආපු එකෙක්ද ? net එකේ ඌ ගැන හාන්කවිසියක තොරතුරක් නෑ.:Dඌ ඇවිල්ලා 3න් වෙනියට. ෂුවර් එකට සිරාට වෝට් කරපු උන් වැරදිලා ඌට ගහලා.:D චන්ද ලේඛණයෙ Alphabetic order එකටනෙ තියෙන්නෙ. ඒ නිසා ආරච්චිගේ කියන එක මුලට එනවා. ඉතින් ඒ නමේ සිරිසේන කියල තියෙන නිසා ඒකට ගහනව රැවටිලා. අම්මෝහ් මුන්ගෙ ටිකිරි මොළේ.

    379618_img650x420_img650x420_crop.jpg

    මේ ඉන්නේ බුවා...
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    මේ කවුද බන් "ආරච්චිගේ රත්නායක සිරිසේන" කියන්නෙ ? සිරාගෙ ඡන්ද කඩන්න ආපු එකෙක්ද ? net එකේ ඌ ගැන හාන්කවිසියක තොරතුරක් නෑ.:Dඌ ඇවිල්ලා 3න් වෙනියට. ෂුවර් එකට සිරාට වෝට් කරපු උන් වැරදිලා ඌට ගහලා.:D චන්ද ලේඛණයෙ Alphabetic order එකටනෙ තියෙන්නෙ. ඒ නිසා ආරච්චිගේ කියන එක මුලට එනවා. ඉතින් ඒ නමේ සිරිසේන කියල තියෙන නිසා ඒකට ගහනව රැවටිලා. අම්මෝහ් මුන්ගෙ ටිකිරි මොළේ.

    ayi namal rajapaksha:P