මෙන්න අළුත්ම සමීක්‍ෂණ ප්‍රතිඵල

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    චානි කෙල්ලේ ඔහොම බෑ....කව්ද කරලා තියෙන්නේ කියන්න බැරිනම්....නියැදියේ කීදෙනෙක් ඉන්නවද ? මොන ප්‍රදේශ වලින්ද කියලවත් කියන්න වෙනවා .... මොකද පහුගිය ටිකේ ඇමරිකාව , UK, Australia වේ සමීක්ෂණ ඔක්කොම fail උනා ...Trump , Brexit සහ Scott Morrison සමීක්ෂණ fail උන හැටි දැක්කනේ
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චානි කෙල්ලේ ඔහොම බෑ....කව්ද කරලා තියෙන්නේ කියන්න බැරිනම්....නියැදියේ කීදෙනෙක් ඉන්නවද ? මොන ප්‍රදේශ වලින්ද කියලවත් කියන්න වෙනවා .... මොකද පහුගිය ටිකේ ඇමරිකාව , UK, Australia වේ සමීක්ෂණ ඔක්කොම fail උනා ...Trump , Brexit සහ Scott Morrison සමීක්ෂණ fail උන හැටි දැක්කනේ

    ඔච්චර බරපතල දේවල් දාන්න එපා බන්..මුට ඕව බරපතළ වැඩියි...ඕකා අයිත් account එක මාරු කරයි. උඹලා ඕකව බයකරනවනේ..

    :rofl::rofl:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මේක නම් කවදාවත් වෙන්න බෑ ලංකාවේ ජනාදිපතිවරනයකදී..
    මේකේ හැටියට ප්‍රාදාන අපේක්ශකයෝ දෙන්නම ගන්නේ 87% යි.ඉතුරු 13% ගන්නේ විකල්පෙද..
    මහේශ්,පල්ලෙවත්ත ගැන දන්නේ අන්තර්ජාලය භාවිතාකරන පිරිස විතරයි..
    අනුර කුමාර,මහේශ් ,පල්ලේවත්ත ඔක්කොගෙම චන්ද එකතු කලත් 7%ක් වත් නෑ.
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සංකීර්ණ Logic ඕනේ නෑ බන් ඕකට ,

    2015 මහින්ද ගත්තේ ලක්ෂ 58 ,
    my3 ගත්තේ ලක්ෂ 62.

    ඔය ගත්ත ලක්ෂ 58 එකක්වත් අඩු නැතිව ගෝටට එනවා.ඒ චන්ද කැඩෙන්නේ නෑ කොහේටවත් . මොකද මහින්ද ගැන කලකිරුන කාලෙත් චන්දෙ මහින්දට ආව නම් , මේ කලේ කොහොමත් ඒ චන්ද ටික ගෝටට එනවා.
    යහපලනේයේ කලකිරුණු චන්ද බොහොමයි. ඒවා තමයි කැඩෙන්නේ අනෙක් අපේක්ෂකයන්ට. ඒ කඩෙන චන්ද වලින් බහුතරයක් එන්නේ ගෝටට. එහෙම බැලුවම තව ලක්ෂ 4ක් එකතු වෙන්න වෙනවා 50ක් ගන්න. එක easy එනවා දැනට මිනිස්සුන්ට යහපාලනය එපා වීම තුල.

    සුළු ජාතික චන්ද බහුතරයක් යන්නේ UNP එකට. 2015 තිබ්බෙත් මේ වගේම combination එකක්. 2015 දිත් මහින්ද තනියම තරඟ කලේ . අනෙක් හැම පක්ෂයක්ම my3 ට එකතු උනා.

    අපිට මේ පාර option දෙකයි. කව්රු චන්දෙ කාට දුන්නත් දිනන්නේ එක්කො සජිත් නැත්නම් ගෝට . මේ දෙන්නගෙන් best option එක තෝරාගන්න එක මහ අමාරුවක් නෙවෙයි history එක බැලුවම. my3 වගේ හොඳ මිනිස්සු තෝරලා වැඩක් නෑ, වැඩ කරන මිනිස්සු තෝරාගන්න ඕනේ .

    මේක සිංහල මිනිස්සුගේ බලය පෙන්නන චන්දයක් වක්‍රව ගත්තොත් .
     
  • Dec 18, 2013
    535
    98
    28

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Uba kohomada bn oya account wala password mathaka thiyan inne, koleka liyala thiya gannawada.

    45.gif

    වනේ වනසතෙක්ටවත්, මෙහෙම විපතක්නම් වෙන්න එපා..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    සංකීර්ණ Logic ඕනේ නෑ බන් ඕකට ,

    2015 මහින්ද ගත්තේ ලක්ෂ 58 ,
    my3 ගත්තේ ලක්ෂ 62.

    ඔය ගත්ත ලක්ෂ 58 එකක්වත් අඩු නැතිව ගෝටට එනවා.ඒ චන්ද කැඩෙන්නේ නෑ කොහේටවත් . මොකද මහින්ද ගැන කලකිරුන කාලෙත් චන්දෙ මහින්දට ආව නම් , මේ කලේ කොහොමත් ඒ චන්ද ටික ගෝටට එනවා.
    යහපලනේයේ කලකිරුණු චන්ද බොහොමයි. ඒවා තමයි කැඩෙන්නේ අනෙක් අපේක්ෂකයන්ට. ඒ කඩෙන චන්ද වලින් බහුතරයක් එන්නේ ගෝටට. එහෙම බැලුවම තව ලක්ෂ 4ක් එකතු වෙන්න වෙනවා 50ක් ගන්න. එක easy එනවා දැනට මිනිස්සුන්ට යහපාලනය එපා වීම තුල.

    සුළු ජාතික චන්ද බහුතරයක් යන්නේ UNP එකට. 2015 තිබ්බෙත් මේ වගේම combination එකක්. 2015 දිත් මහින්ද තනියම තරඟ කලේ . අනෙක් හැම පක්ෂයක්ම my3 ට එකතු උනා.

    අපිට මේ පාර option දෙකයි. කව්රු චන්දෙ කාට දුන්නත් දිනන්නේ එක්කො සජිත් නැත්නම් ගෝට . මේ දෙන්නගෙන් best option එක තෝරාගන්න එක මහ අමාරුවක් නෙවෙයි history එක බැලුවම. my3 වගේ හොඳ මිනිස්සු තෝරලා වැඩක් නෑ, වැඩ කරන මිනිස්සු තෝරාගන්න ඕනේ .

    මේක සිංහල මිනිස්සුගේ බලය පෙන්නන චන්දයක් වක්‍රව ගත්තොත් .

    මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්‍රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ :confused:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්‍රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ :confused:

    උඹම හිතල බලපන්කො මේකට උත්තරේ.
    සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණෙ කදී බහුතරයක් ගන්නේ ආණ්ඩු පක්ෂයේ අය. ඉතිහාසයේ හැමදාම උනේ ඒක. නමුත් යහපාලනය මිනිස්සුන්ට කොච්චර එපා උනාද කිව්වොත් මිනිස්සු ඒ නිසා පොහොට්ටුවට චන්දෙ දුන්නා.

    පළාත් පාලන චන්දයක් සහ ජනපතිවරණයක් කියන්නේ Totally different දෙකක්.
    ගම් වල පක්ෂ වල අපේක්ෂකයන්ට චන්ද බෙදෙනවා ඕනෙ තරම් පළාත් පාලන චනදයකදී.
    අනෙක ගිය පාර නිදහස් පක්ෂෙට චන්ද සෑහෙන ප්‍රමාණයක් කැඩුනා, 12%ක් වගේ .
    මේ පාර නිදහස් පක්ෂෙ වෙනම ඉල්ලුවත් චන්ද එයාලට නෑ. ඊයෙ තිබ්බ news අනුව නම් දෙගොල්ලොම එකතු වෙන සීන් එකක් තියෙන්නේ. එතකොට වාසිය කොහොමත් එන්නේ ගෝටට.
     
    Last edited:

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අයියෝ බන් හරිම ලේසියි කවුද දිනන්නේ කියන එක බලන්න. මට වැඩක් නෑ කව්රු දිනුවත් එත් මේ වෙලාවේ ගෝටා දිනලා ඉන්නේ සජිත්ගේ උන් කොහොම උඩ පැන්නත්. ඔය රැල්ලයි අරකයි මේකයි කියන්නේ නිකන් සද්දේ විතරයි, නිකන් ගණන් හැදුවත් උත්තරේ ගන්න පුළුවන්. අශේන් කියන්නේ බන් හලාලුත් ස්පොන්සර් ගහලා සුද්ද කරපු එකෙක්. උට ලොවෙත් සජිත්ගේ කැම්පේන් එක හම්බ වෙලා තියෙන්නේ. බොරුනම් උගේ අවසාන වීඩියෝ 3 අරන් බලපන්. ඌ BMW ගත්තේ නිකන් නෙවේ. ඕවගෙන් හම්බ කරලා තමයි.සජිත්ගේ කැම්පේන් එක කරනවට ෆේස්බුක් පේජ් එකකට දෙන ගානත් එක්ක මම දන්නවා (කොහොමද කියලා පෙන්නන්නේ නෑ මොකද මට හිකුනොත් උබලා එන්නේ නෑනේ)

    මහින්දට ලක්ෂ 50ක් ඡන්ද තියෙනවා. එජාපෙට 41යි දෙමල ජාතික සාන්ධානෙයි මුස්ලිම් කොන්ග්‍රස් එකයි එක්ක ඔක්කොම. සිරාට ජේවීපී ඡන්ද තිබුනට සජිත්ට ඒ ටික නෑනේ. ඉතින් සිරාගේ 62න් 5ක් සජිත්ට කොහ්මත් නෑ. එතකොට සිරා කඩාගෙන ගිය ශ්‍රී ලංකා ඡන්ද ටික ලක්ෂ 14ක්. ඒකෙන් 8ක් මහින්දට ආවත් 58ක් ගෝටාට. සජිත්ට 47යි. ඔය 47 තමා සජිත්ට ගන්න පුළුවන් උපරිමේ. පාවෙන ඡන්ද වලින් ගෝටාට තව 6යි ඕනේ. සජිත්ට 17ක් ඕනේ. ඔය විකල්ප කියන්නේ 2015 සිරාට දීලා දැන් එල්ලෙන්න පිදුරු හොයන උන් සෙට් එක. උනුත් ලක්ෂ 10ක් විතර ඉන්නවා මේ පාර. ඊට අමතරව අලුතෙන් ඡන්දේට රෙජිස්ටර් වෙන උන් ටික. ඕකෙන් ඔක්කොම ගත්තත් සජිත්ට එන්න බෑනේ .

    ඔය දෙමලුන්ගේනුයි තම්බින්ගේනුයි ගොඩ යන්න බලාගෙන ඉන්න එජාපෙ සෙට් එකට කියන්න තියෙන්නේ ඔය එජාපෙ දැනට තියෙන ලක්ෂ 36 ඇතුලේ ඉන්දියන් දෙමල ඡන්ද ටිකයි, කොලබ තම්බි ඡන්ද ටිකයි ඔක්කොම තියෙනවා. උතුරේ ලක්ෂ 5ක්වත් ඡන්ද නෑ මැප් එකේ ලොකුවට පෙනුනට. මම කියන දේ විස්වාස කරන්න ඕනේ නෑ , ප්‍රතිපල ආවම බලපල්ලා. වැඩක් නෑ බන් ඔය කවුරු ආවත්, ඡන්දේ විතරක් දීපල්ලා, පුක දෙන්න එපා කාටවත්.
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්‍රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ :confused:

    නිදහස් පක්ශෙ ගත්ත ජන්ද ලක්ශ 14 කාට යයි කියලද ඔයා කියන්නෙ?? අරූගෙ analysis එක බොහෝදුරට හරි. ජන්දෙන් පස්සෙ බලමු කවුද හරි කියල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්‍රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ :confused:
    ඉතුරු ලක්ෂ අට නිදහස් පක්ෂේ ගාව තිබුනෙ :yes: අර 58න් නිදහස් පක්ෂේ බේස් එක තමා ඒ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්‍රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ :confused:

    ඉතින් හොදටම ඇතිනෙ බන්, උබට හිතෙනවද මදි කියල..යකෝ මහින්ද ගේම ගැහුවෙ හදල මාස 2ක් සම්පුරණ නොවුන දේශපාලන පක්ශෙකින්.. හදල මාස 2න් ලක්ශ 48ක් චන්ද අරන් රටේ ප්‍රධානම කියපු පක්ශ දෙකත් පරද්දල දින්නම මදිද තවත්...:lol::lol::lol::lol: උබලට තියෙන්නෙ දේශපාලන දැනුමක් නැතිකම සහ පැහැදිලි ඉරිසියාව කුහකකම වෙන මොකුත්ම නෙමේ..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඇල්පිටියත් පොහොට්ටුවට කියන්නේ ජනාධිපතිවරණෙන් අනිවා ගෝඨා එනවා :yes:
    චන්දෙන් පස්සේ සජිත් ට මොනවා වෙයිද?
    :baffled: