චානි කෙල්ලේ ඔහොම බෑ....කව්ද කරලා තියෙන්නේ කියන්න බැරිනම්....නියැදියේ කීදෙනෙක් ඉන්නවද ? මොන ප්රදේශ වලින්ද කියලවත් කියන්න වෙනවා .... මොකද පහුගිය ටිකේ ඇමරිකාව , UK, Australia වේ සමීක්ෂණ ඔක්කොම fail උනා ...Trump , Brexit සහ Scott Morrison සමීක්ෂණ fail උන හැටි දැක්කනේ

සංකීර්ණ Logic ඕනේ නෑ බන් ඕකට ,
2015 මහින්ද ගත්තේ ලක්ෂ 58 ,
my3 ගත්තේ ලක්ෂ 62.
ඔය ගත්ත ලක්ෂ 58 එකක්වත් අඩු නැතිව ගෝටට එනවා.ඒ චන්ද කැඩෙන්නේ නෑ කොහේටවත් . මොකද මහින්ද ගැන කලකිරුන කාලෙත් චන්දෙ මහින්දට ආව නම් , මේ කලේ කොහොමත් ඒ චන්ද ටික ගෝටට එනවා.
යහපලනේයේ කලකිරුණු චන්ද බොහොමයි. ඒවා තමයි කැඩෙන්නේ අනෙක් අපේක්ෂකයන්ට. ඒ කඩෙන චන්ද වලින් බහුතරයක් එන්නේ ගෝටට. එහෙම බැලුවම තව ලක්ෂ 4ක් එකතු වෙන්න වෙනවා 50ක් ගන්න. එක easy එනවා දැනට මිනිස්සුන්ට යහපාලනය එපා වීම තුල.
සුළු ජාතික චන්ද බහුතරයක් යන්නේ UNP එකට. 2015 තිබ්බෙත් මේ වගේම combination එකක්. 2015 දිත් මහින්ද තනියම තරඟ කලේ . අනෙක් හැම පක්ෂයක්ම my3 ට එකතු උනා.
අපිට මේ පාර option දෙකයි. කව්රු චන්දෙ කාට දුන්නත් දිනන්නේ එක්කො සජිත් නැත්නම් ගෝට . මේ දෙන්නගෙන් best option එක තෝරාගන්න එක මහ අමාරුවක් නෙවෙයි history එක බැලුවම. my3 වගේ හොඳ මිනිස්සු තෝරලා වැඩක් නෑ, වැඩ කරන මිනිස්සු තෝරාගන්න ඕනේ .
මේක සිංහල මිනිස්සුගේ බලය පෙන්නන චන්දයක් වක්රව ගත්තොත් .

Uba kohomada bn oya account wala password mathaka thiyan inne, koleka liyala thiya gannawada.

මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ![]()

ඉතුරු ලක්ෂ අට නිදහස් පක්ෂේ ගාව තිබුනෙමාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ![]()
අර 58න් නිදහස් පක්ෂේ බේස් එක තමා ඒ.මාර ලොජික් එකක් නේද. එහෙනම් ඇයි දන්නෙ නෑ අවසාන පළාත් පාලන මැතිවරණෙදි 80% ට වැඩි ප්රතිශතයක් ඡන්දෙ දීලත් මහින්දට ඡන්ද ලක්ෂ 48ක් හම්බුනේ![]()

උබලට තියෙන්නෙ දේශපාලන දැනුමක් නැතිකම සහ පැහැදිලි ඉරිසියාව කුහකකම වෙන මොකුත්ම නෙමේ..