මෙන්න ආය වැඩි වෙනවලු

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මෙන්න ආය වැඩි වෙනවලු

    මේ දැං ඇහුනා බං නිව්ස් වලට කිව්වා ලබන 1 වෙනිදා ඉදන් බස් ගාස්තු 7 % කින් ඉහල දානවලු :angry: මුන්ගේ ආච්චිලට හැමිනෙන්න එපෑ බං..

    බස් වල යන එකත් එපා වෙයි වගේ මෙහෙම යනකොට..හැම පිත්තමක්ම දැං වැඩි වෙනවා ඉවරයක් නෑ :angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: lahiru888