මෙන්න ඇත්ත.!!

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Meka delete kaloth mama aye elakiri eka palathe enne nea, hariya uththarayak dunnam iwarai nea.

    Tread එක DELETE කලොත් ඉතින් ඒ කියන්නේ මේ කතාව නිකන්ම ඔප්පු වෙනවා කියන එකනේ ! ඒක නිසා එහෙම කරන එකක් නෑ !
     

    kalpa_madu

    Junior member
  • May 12, 2007
    532
    24
    18
    කොම්පුටරේ..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මහත්තයො ඔයා යන්නෙමෙ වැරදි රුට් එකෙ
    මම එතෙන්දි පෙන්නල දුන්නෙ බඩා මොන වගෙ කෙනෙක් ද කියල මිසක් වෙන දෙයක් නෙමේයි
    උබත් හොඳට දැනගෙන කතා කරපන් මම කොතනකදිවත් මුස්ලිම් වුටවත් කාටවත් මඩ ගහල නැති බව
    එහෙවු එකේ ජිටි මුස්ලිම් වුනත් මොකද මුස්ලිම් අයත් මිනිස්සු
    ඇයි එහෙම නෙමෙයිද
    ගොන් කතා කියන්නෙපා හිවල් පැටියො
    උබ හදන්නෙ මෙතන වෙනම ප්‍රශ්නයක් ඇති කරන්න
    උබම කියනාවනම් කැස්ප් වැරදී කියල යකෝ කැස්ප් ව නිවර්දි කරන්න හදන අරුත් වැරදි
    මම පෙන්නල දුන්නෙ උගෙ යටි අරමුන මොකක්ද කියල

    හොඳට තේරුම් ගනින්
    ගිටි නෙමෙයි කවුරු මුස්ලිම් වුනත් ප්‍රශ්නයක් නැ සාහො හැමොම මිනිස්සු
    නමුත් මම අකමැති අපේ ආගමට ගරහන කැස්ප් ල සහ උන්ට උපකාර කරන පිරිසට
    පටල ගන්නැතුව අයෙත් කියවපන්


    yah ...SL cricket team එකේ කැපා ත් මුස්ලිම්.. තුවාන් මොහොමඩ් දිල්ෂාන්. ( දැන් නම් ඌ එක වෙනස් කරලා )
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hehehe. Mage nama matath wada danna fake ekak :P

    Muslim namakui sinhala namakui ekata thiyana namak dakkamai. :lol:
     
    දැන් බලපන් මේ ත‍්‍රෙඩ් එක දැම්ම ගෙම්බත් නැ,
    ඌ ඇවිත් තව දන්න ලබ්බක් කියන්නෙත් නෑ,
    GT ත් නෑ,
    අපේ එවුන් ඒවටත් එක්ක අල්ලල හොදට
    ඇරගන්නවා
    34-bart6.gif
    එක එකා,


    ඕන කරන දෙන්නා පේන්නවත් නෑ,
    නොදකින් විතරක් මේ වගේ ප‍්‍ර‍ශ්නෙකට
    අපිත් මැදිහත් වුනානේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    yah ...SL cricket team එකේ කැපා ත් මුස්ලිම්.. තුවාන් මොහොමඩ් දිල්ෂාන්. ( දැන් නම් ඌ එක වෙනස් කරලා )

    පල හු## බොරු කියන්නේ නැතුව..
    ලගදිත් කිව්වා..ඌ බුද්දහගමේ කියල..

    උගේ විනොදාන්ශයත් පන්සල යන එකලු !
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සිංහළයා;10948117 said:
    ඒක තමයි ප්‍රශ්නේ :eek: GTRZ දැම්ම වගේනෙ තිබුනේ :baffled:
    meka dekka aya dannawa athine gtrz user name eka ganna puluwannda

    eke thiyenne GTRZ kiyala nemei. unicode space thiyala thiyenne. 2 wasare ewun karana wada owa. :rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    කවුද බන් කියන්නෙ පිළි ගත්ත කියල
    ඔහොම ඇවිල්ල කියපු පලියාට පිළි ගන්න පිස්සුද බන්
    gtrz ඇවිත් ඇත්ත නැත්ත කියයි,හිටපන් එතකන්

    :):)

    GT කියන සේරම ඇත්ත ද?
    :oo::oo:
    හැබැයි කවුරු නමුත් මුස්ලිම් මොඩෙක් ඉන්නවා මේකේ..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේක නිකන් එලකිරිය ඇත ඇරලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ සයිට් එකට එන්න කියල දාපු ආරධානා පත්‍රයක් වගේනෙ :baffled:
     
    May 29, 2009
    1,711
    45
    0
    Infront of my PC!
    මේක නිකන් එලකිරිය ඇත ඇරලා මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ සයිට් එකට එන්න කියල දාපු ආරධානා පත්‍රයක් වගේනෙ :baffled:
    eeka thamai uu karanna haduwe :P EK eke inna kastiya ara mokakda site ekata ganna :P
     
    Status
    Not open for further replies.