මෙන්න ඇත්ත.!!

Status
Not open for further replies.
May 24, 2011
362
8
0
Nikan Uda Balagena Kelagahanna epa yako :angry::angry::angry:
GTRZ Apita Kochchara Udaw Karala Thiyanawada ?
Eya Hemowama Salakanne Ekavidihata....
Umbata Mehema Kiyanna Watinawada ?

Kanna Deepu atha hapakaala, kaapu pinganema jara karana ekek thamai prakramabahu..
Machan umbe kathawa math tharamak durata piligannawa.
mu kauru unath api me elakiriyen kochchara de gaththada.kauru kauruth thama thamange agam walin ganna ona ewa ganie.
 
C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    puluwannam csk banned karala dapan ethakota gtrz gena hithaganna puluwan
    :yes::yes::yes::yes:
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අපේ අගම් වලට අපහස කරපු සහ ජාතියට නින්දා කරපු
    අර චින්චි මානවිකාවටත් උබ ඔය ටිකම තමයි මල්ලි කිවුවෙ හරී
    මම මෙතනදි කියන්නෙ මෙ උබ ගැන
    උබට ඔන එහෙම අයව සුද්ද කරන්න තමයි කියල හැමොම දන්නව සහෝදරයා

    puluwannam csk banned karala dapan ethakota gtrz gena hithaganna puluwan

    elakiri eke rules hamotama ekayi CSK waraddak karoth ban karayi. mama danna widiyatanam Gazaly wath ban karala thibba kalayak. ban karala kalayak giyama ban eka nathi karanawa. permanent ban karanne fake ID.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෝ යකෝ GTRZ ඉක්කමනට එන්න කියපියෝ..
    (කෑම කනවනම්..බත් එක තියල එන්න කියපියෝ..)
    මට මේ සිද්දිය දැනගන්න ඕනේ මේ දැම්ම !:oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    elakiri eke rules hamotama ekayi CSK waraddak karoth ban karayi. mama danna widiyatanam Gazaly wath ban karala thibba kalayak. ban karala kalayak giyama ban eka nathi karanawa. permanent ban karanne fake ID.
    උබලත් මාර සත්තු
    මම උබට බැනපු එක
    උබ ඉස්සෙල්ලා ලස්සනට හරවන්න හැදුව ජීටී ට බැන්න කියල
    මාව බැන් කරන්න පුදුම අමාරුවක් තියෙන්නෙ මේ දේශපාලුවොන්ට
    මට හිතෙන්නෙ මෙ kasp ම තමයි

    හිනාත් යනව මේවට
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    උබලත් මාර සත්තු
    මම උබට බැනපු එක
    උබ ඉස්සෙල්ලා ලස්සනට හරවන්න හැදුව ජීටී ට බැන්න කියල
    මාව බැන් කරන්න පුදුම අමාරුවක් තියෙන්නෙ මේ දේශපාලුවොන්ට
    මට හිතෙන්නෙ මෙ kasp ම තමයි

    හිනාත් යනව මේවට

    mama ehema ekak kiwwe naha yaluwata therum ganime durwala thawayak thiyenawa wage. mama kasp newe.
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    GT online ආවහම මොකක්හරි කරයි
    කොහොම උනත් හැමදේකම සීමාවල් තිය ගෙන වැඩ කරපල්ල
    මෙහෙම හරි උබලට ඉන්න පුළුවන් EK එක නිසානෙ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අහත්තයො ඔයානෙ
    හතර කොන පටල ගෙන තියෙන්නෙ
    මම කිවුවද ජිටී එහෙමයි කියල,පිස්සෙක් වෙන්නෙපා
    මල් බඩා කමෙන්ට් කරන්නෙ එකිගෙ ත්‍රෙඩ් වල විතරයි
    එකිගෙ ඇත්ත මිනිස්සුන්ට පෙන්නල දුන්නමත්
    මු එකිගෙ වොල් එකේ ලියනව අදර කතා,තව එකිට විරුද්ද වෙනකොට එක එක හරුප කියවනව
    උබ මෙතන මෙ ටික දැකල කතා කරාට මතක තියාගනින් අපි හැමදෙයක් ගැනම හොඳට හොයල කතා කරන්නෙ කියල
    කැස්ප් කියපු දේවල් හරි කියල කියන්න උබ දන්නවද එකි කියපුවා
    එකි කියපුව නිවරදි කරන්න හදන මල් බඩ ටත් උබ සප් එක දෙනව කියන්නෙ උබත් එ ගනෙම තමයි කිසිම සහෝදරය
    උබ දන්නවද කියපන් එකි අපහස කරපු හැටි ආගමට ජාතියට
    දැනගෙන කතා කරපන්

    යකෝ තෝ ආයෙත් කියවලා බලපං කැස්ප් ඔය අපහාස කරනකොට ඒකට විරුද්දව කරුණු ඉදිරිපත් කලේ කවුද කියලා ඒ ත්‍රෙඩ් එකේ. ඒකි asian tribune එකේ පෝස්ට් වගයක් දාලා තියෙන කිට ඒක නිගරු කරන්න කරුනු ඉදිරිපත් කලේ කවුද කියලා බලපං.
    මට කියන්න කලින් උඹ දැනගෙන හිටපං.

    බඩා වෝල් වල මොනවා ලිව්වාද කියන්න මම දන්නෙ නෑ. ඒක මෙතනට අදාල නෑ.

    දැං බලමු කවුද පටලවගෙන තියෙන්නෙ කියලා :

    • ත්‍රෙඩ් එක පටන් ගත්ත එකා විකාර නමක් දාලා කියනවා GT මුස්ලිම් කියලා.
    • බඩා කියනවා එහෙම නමක් තියෙන්න බෑ කියලා.
      oya kiyana widiye name ekak thiyenna baha
      ඒ කියන්නෙ GT මුස්ලිම් නෙමෙයි කියන එක.
    • උඹ බඩාට කියනවා ඌ GTව සුද්ද කරනවා කියලා.
      අපේ අගම් වලට අපහස කරපු සහ ජාතියට නින්දා කරපු
      අර චින්චි මානවිකාවටත් උබ ඔය ටිකම තමයි මල්ලි කිවුවෙ හරී
      මම මෙතනදි කියන්නෙ මෙ උබ ගැන
      උබට ඔන එහෙම අයව සුද්ද කරන්න තමයි කියල හැමොම දන්නව සහෝදරයා

      ඒ කියන්න GT මුස්ලිම් කියන එක.
    • උඹ දැං කියනවා උඹ එහෙම කිව්වෙ නෑ කියලා.

    දැං කවුද පටලවගෙන තියෙන්නෙ ?
     
    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    යකෝ තෝ ආයෙත් කියවලා බලපං කැස්ප් ඔය අපහාස කරනකොට ඒකට විරුද්දව කරුණු ඉදිරිපත් කලේ කවුද කියලා ඒ ත්‍රෙඩ් එකේ. ඒකි asian tribune එකේ පෝස්ට් වගයක් දාලා තියෙන කිට ඒක නිගරු කරන්න කරුනු ඉදිරිපත් කලේ කවුද කියලා බලපං.
    මට කියන්න කලින් උඹ දැනගෙන හිටපං.

    බඩා වෝල් වල මොනවා ලිව්වාද කියන්න මම දන්නෙ නෑ. ඒක මෙතනට අදාල නෑ.

    දැං බලමු කවුද පටලවගෙන තියෙන්නෙ කියලා :

    • ත්‍රෙඩ් එක පටන් ගත්ත එකා විකාර නමක් දාලා කියනවා GT මුස්ලිම් කියලා.
    • බඩා කියනවා එහෙම නමක් තියෙන්න බෑ කියලා.

      ඒ කියන්නෙ GT මුස්ලිම් නෙමෙයි කියන එක.
    • උඹ බඩාට කියනවා ඌ GTව සුද්ද කරනවා කියලා.

      ඒ කියන්න GT මුස්ලිම් කියන එක.
    • උඹ දැං කියනවා උඹ එහෙම කිව්වෙ නෑ කියලා.

    දැං කවුද පටලවගෙන තියෙන්නෙ ?

    :yes:
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උබල මෙතන GT ගෙ නම ගම දානකන් බලන් ඉන්න එපා :lol::lol::lol:
    අයියෝ සල්ලි
    :P
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    යකෝ තෝ ආයෙත් කියවලා බලපං කැස්ප් ඔය අපහාස කරනකොට ඒකට විරුද්දව කරුණු ඉදිරිපත් කලේ කවුද කියලා ඒ ත්‍රෙඩ් එකේ. ඒකි asian tribune එකේ පෝස්ට් වගයක් දාලා තියෙන කිට ඒක නිගරු කරන්න කරුනු ඉදිරිපත් කලේ කවුද කියලා බලපං.
    මට කියන්න කලින් උඹ දැනගෙන හිටපං.

    බඩා වෝල් වල මොනවා ලිව්වාද කියන්න මම දන්නෙ නෑ. ඒක මෙතනට අදාල නෑ.

    දැං බලමු කවුද පටලවගෙන තියෙන්නෙ කියලා :

    • ත්‍රෙඩ් එක පටන් ගත්ත එකා විකාර නමක් දාලා කියනවා GT මුස්ලිම් කියලා.
    • බඩා කියනවා එහෙම නමක් තියෙන්න බෑ කියලා.

      ඒ කියන්නෙ GT මුස්ලිම් නෙමෙයි කියන එක.
    • උඹ බඩාට කියනවා ඌ GTව සුද්ද කරනවා කියලා.

      ඒ කියන්න GT මුස්ලිම් කියන එක.
    • උඹ දැං කියනවා උඹ එහෙම කිව්වෙ නෑ කියලා.

    දැං කවුද පටලවගෙන තියෙන්නෙ ?
    මහත්තයො ඔයා යන්නෙමෙ වැරදි රුට් එකෙ
    මම එතෙන්දි පෙන්නල දුන්නෙ බඩා මොන වගෙ කෙනෙක් ද කියල මිසක් වෙන දෙයක් නෙමේයි
    උබත් හොඳට දැනගෙන කතා කරපන් මම කොතනකදිවත් මුස්ලිම් වුටවත් කාටවත් මඩ ගහල නැති බව
    එහෙවු එකේ ජිටි මුස්ලිම් වුනත් මොකද මුස්ලිම් අයත් මිනිස්සු
    ඇයි එහෙම නෙමෙයිද
    ගොන් කතා කියන්නෙපා හිවල් පැටියො
    උබ හදන්නෙ මෙතන වෙනම ප්‍රශ්නයක් ඇති කරන්න
    උබම කියනාවනම් කැස්ප් වැරදී කියල යකෝ කැස්ප් ව නිවර්දි කරන්න හදන අරුත් වැරදි
    මම පෙන්නල දුන්නෙ උගෙ යටි අරමුන මොකක්ද කියල

    හොඳට තේරුම් ගනින්
    ගිටි නෙමෙයි කවුරු මුස්ලිම් වුනත් ප්‍රශ්නයක් නැ සාහො හැමොම මිනිස්සු
    නමුත් මම අකමැති අපේ ආගමට ගරහන කැස්ප් ල සහ උන්ට උපකාර කරන පිරිසට
    පටල ගන්නැතුව අයෙත් කියවපන්

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මටනම් මේ නම් සෙට් එක රාබුයි කේකුයි වගේ
    මොකා කොහෙන් ආවත් උගේ ජාතකෙන් වැඩක් නැහැ වටින්නේ උගේ කල්කිරියාව මම ආගම වලට ගරහන්නේ නැහැ හැබැයි මිත්‍යාවට ගරහනවා
    හැබැයි හැමෝටම තමන්ගේ උප්පත්තියෙන් ආපු ආගම වටිනවා එනිසා කවුරු වැරදි කලත් අනෙක් බහුතරයගේ හිතසුව පිණිස වැරදි කරපු අයව ආගම බේදයකින් තොරව banned කරන්න ඕනි ඕක මමත් කලින් සත්‍ය මොකද්ද කියල කතා කල හැබැයි අන්තිමට ලැබුනේ ලංකාවේ තියෙන කුණුහරුප දෙක රවුන් කර කර මට කුණුහරුප ගෝනියක් විතර ලැබුන එක විතරයි
    අපි බලමු සත්‍ය මොකද්ද කියල
     
    Status
    Not open for further replies.