මෙන්න ඇත්ත

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113

    හැම දේම නිකන් ගන්න බලාගෙන ඉන්න පිං බත්තු නොවී මේ නම්කී වගේ දි‍යුණු වෙයල්ලා...

    ඔන්න ඔරිජිනල් ඔසියෝ කියන කතා...මේකේ රඟන වෙන්ඩ ඔසී හීන මානකරයන්ට රිදෙයි දැන්....
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    හැම දේම නිකන් ගන්න බලාගෙන ඉන්න පිං බත්තු නොවී මේ නම්කී වගේ දි‍යුණු වෙයල්ලා...

    ඔන්න ඔරිජිනල් ඔසියෝ කියන කතා...මේකේ රඟන වෙන්ඩ ඔසී හීන මානකරයන්ට රිදෙයි දැන්....

    රට ගිය උන්ගේ තියන කුහක කමනේ .
    මෙහෙ ඉන්නෙත් නෑ ඔය කිව්වට .
    යන්න ඉන්න උන්ට බන කියනවා මෙහෙ හොදයි කියලා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    mekith ammage appage salli wiyadan krla aathal ganna gaman rata lassanai kiyala pake talk denawa
    ponna huththi
    lankawe middle class family ekaka ipadunaanam mekith naaki suddek bedala rata pani
    sambolai bathui kana umbata salmon fillet ekka goat cheese kana me wage kello galapenne na pocca...wena athak bala ganin....
     
    • Haha
    Reactions: Master malli

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,746
    113
    Homagama

    හැම දේම නිකන් ගන්න බලාගෙන ඉන්න පිං බත්තු නොවී මේ නම්කී වගේ දි‍යුණු වෙයල්ලා...

    ඔන්න ඔරිජිනල් ඔසියෝ කියන කතා...මේකේ රඟන වෙන්ඩ ඔසී හීන මානකරයන්ට රිදෙයි දැන්....

    ඔසි හිටියාට වීසා ගහලා තියෙන්නේ දෙහිඅත්තකන්ඩියෙන් උනාම මෙහෙමයි. රට ගියාම නහරේ කපලා නැ. අනික අනුන්ට උපදෙස් දෙන්න තරම් පීදිලත් නැ. නිකම්ම නිකං වචන විතරයි.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නීතිගරුක පාලකයෝ ඉන්න විනයගරුක මිනිස්සු ඉන්න ආර්ථිකය අතින් දියුණුම රටක ජිවත්වෙන ගමන් ලංකාවට හොලිඩේ ඇවිල්ලා ඒ රටේ මිනිස්සුන්ට බණ කියන තවත් එක මරගාතයක්.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    නීතිගරුක පාලකයෝ ඉන්න විනයගරුක මිනිස්සු ඉන්න ආර්ථිකය අතින් දියුණුම රටක ජිවත්වෙන ගමන් ලංකාවට හොලිඩේ ඇවිල්ලා ඒ රටේ මිනිස්සුන්ට බණ කියන තවත් එක මරගාතයක්.
    Oya wage talk dena eunta mama kiynne citizen ain karan awith lankawe idapn kiyla:lol:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,809
    39,746
    113
    Homagama
    නීතිගරුක පාලකයෝ ඉන්න විනයගරුක මිනිස්සු ඉන්න ආර්ථිකය අතින් දියුණුම රටක ජිවත්වෙන ගමන් ලංකාවට හොලිඩේ ඇවිල්ලා ඒ රටේ මිනිස්සුන්ට බණ කියන තවත් එක මරගාතයක්.
    උන් පට්ට ආසයි ලංකාව මෙහෙම හැමදාම තියෙනවාට. මොකද උන්ට මේක ටුවර් එකක් ඇවිත් ශෝ දාලා රගලා යන්න තිබ්බාම ඇති.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඕකි ඕසී බෝර්න් එකක් නෙහ්. ඔහොම තමා ලංකාවට සතියක් දෙකක් ඉඳල යන්න එන උන් 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,402
    86,655
    113
    ආශ්චර්යමත් රටක
    ඩයස්මිගෙ නංගිද දන්නෙ නෑ. 🤭 ඕසි ඉපදිලා හරි, පොඩි කාලෙම ඕසි ගිහින් හරි නිවාඩුවට ඇවිත් ප*ක් කියෝනවා. මුන්ට ඕසි යන්න චාන්ස් එකක් නැතුව මද්‍යම පාන්තික පවුලක ඉපදිලා හිටිය නං බලන්න තිබුනා දැන් කියන ඒව. සමාන්තර විශ්වයක මේකි ඒ විදියට ඉන්නව මැවිල පේනව. 🤦‍♂️ 🤭

    දියුණු නොදියුණු රටවල් දෙකක සමාජ අත්දැකීම් තියෙන කොච්චර දෙයක්ද කියල හිතෙනව. :dull:
     
    Negative Nancy lata ridila wage :P
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    340+/ sqkm population density.

    පුලුවන් එවුන් පලයල්ලා දෙයියනේ කියල. 🙏
     
    • Sad
    Reactions: NaiRobi

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    ඒ උනාට ඒකි කියන කතාව ඇත්ත. රටෙන් එලියට පැන්නා ගමන් සුරපුරයක් මැවෙනව කියල හිතන් ඉන්න උන්නන් මෝඩ හැත්ත තනිකර. ඕකුන් තමයි මොක්කු හරි ගමේ චන්ඩින්ට චන්දෙ දීලා පාර්ලිමේන්තු යවන්නෙත්.

    සෑහෙන ලොකු potential එකක් තියෙනව ලංකාවට ඇත්තටම. ලංකාවෙ යුද්ධ පාස්කු බෝම්බ කොරෝනා මොනව තිබ්බත් ටුවරිස්ට්ල අඩු වෙන්නෙ ඒ ටික දවසට විතරයි. ආපහු මාසෙන් දෙකෙන් recover වෙනව. යූටියුබ් එකට සහ hotel field එකට පින්සිද්ද වෙන්න ලෝකෙ තියෙන major tourist place එකක් වෙලා තියෙන්නෙ මේක.
     
    • Love
    Reactions: NaiRobi