මෙන්න ඇවිල්ලා....

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    300
    83
    39
    kandy
    උඹත් වෝකින් ඩෙඩ් බොඩි එකක් නිසා උබටම ගැලපෙනවා....;););)
     

    AnuradhaRa

    Well-known member
  • උඹත් වෝකින් ඩෙඩ් බොඩි එකක් නිසා උබටම ගැලපෙනවා....;););)

    සොම්බිලනං දැං ගේමක් නෑ..

    අර නේගන් කාරය එක්ක තමා දැං සටන.. මහා යුධ සංග්‍රාමය ඇරඹුන වගයි :shocked:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අර ෆාදර් මැරෙනව :yes: නීගන් ඌ RV එක ඇතුලෙ කොටු වුන වෙලාවෙ බේස්බෝල් බැට් එකෙං ගහනව :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඊට පස්සෙ අනුරාධ කියල එළ කොල්ලෙක් ඇවිල්ල අර බැට් එක නේගන් කාරයගෙ පුකේ ඔබල ඌව මරනව

    නෑ ඌ ඊට පස්සෙ ඩැරිල්ගෙ අතකට වෙඩි තියනව අත කපන්න වෙනව :yes: Shiva ත් මැරෙනව අර කොටිය :sorry: