මෙන්න ඉන්ග්‍රීසි Film එකක Sinhala දෙබසක්..

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මෙන්න ඉන්ග්‍රීසි Film එකක Sinhala දෙබසක්..

    මම දැන් ෆිල්ම් එකක් බැලුවා..
    ඒකෙ අන්තිම හරියෙ (01:20:20 )ගෑනු කෙනෙක් සිංහලෙන් කෑ ගහන සීන් එකක් තියෙනව..
    ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන දෙයක් නේ?

    ෆිල්ම් එකත් නරකම නෑ..
    ඉතාමත් තාත්විකව හදල තියෙනව..
    මෙන්න ෆිල්ම් එක..
    ඔයාලත් බලන්න..

    Children of Men (2006)
    Imdb Rating: 8.1/10
    children_of_men_poster.jpg

    Last edited:

    ruchira_jay

    Junior member
  • Feb 14, 2007
    524
    3
    18
    ow ow..thata sri lankan mans kenekuth innawa..mama hithanney America wala inna lankwey kawuru hari wenna athi..samahara with Director wa andunana aya wenna athi :D
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    mona kiyalada kagahan ne?
    down karalama balahan macho..:rofl:
    :D
    ow ow..thata sri lankan mans kenekuth innawa..mama hithanney America wala inna lankwey kawuru hari wenna athi..samahara with Director wa andunana aya wenna athi :D
    Hmmm venna puluwan
    1.gif

    Mokada kiane?
    down karalama balanna:rofl:
    මටත් මතකයි සින්හල නළුවෙකුත් ඉන්නවා බන්
    :yes::yes:
    mokada film eky story eka ?
    2027 di minissunta lamai hadanna ba machan.. oya athare ekama eka ganu kenek ta lamek hamba venna innawa.. eyava parissam karana hati thama thiyenne..
    1.gif

    meka sira film ekak mama gawath thiyenawa oka
    oke sinhala dialogs thuth thiyenawa
    :yes::yes::yes:
    :yes::yes::yes::yes:
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    මමත් ඕක බැලුවා.... ඔය සීන් එක යනකොට එකපාරටම මාත් හොල්මන් උනා...:D:D:D ගෑනු කෙනෙක් තමන්ගෙ මැරුණු ළමයා බදාගෙන අඬන සීන් එකක් තියෙන්නෙ.... 'අනේ මගේ පුතා' කියල කෑ ගහ ගහ තමයි අඬන්නෙ....:yes::yes::yes:
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Votes Percentage Rating
    39,934
    neutral.gif
    25.1% 10
    මමත් ඕක බැලුවා.... ඔය සීන් එක යනකොට එකපාරටම මාත් හොල්මන් උනා...:D:D:D ගෑනු කෙනෙක් තමන්ගෙ මැරුණු ළමයා බදාගෙන අඬන සීන් එකක් තියෙන්නෙ.... 'අනේ මගේ පුතා' කියල කෑ ගහ ගහ තමයි අඬන්නෙ....:yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Anaconda II film එකෙත් Sri Lankan curries ගැන කතා වෙන scene 1ක් තියෙනවා :yes:
     
    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..