මෙන්න ඉස්පිරිතාල!

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    හරි පිරිසිදුව තියන හොස්පිටල් එකක්.
    ඔව් :yes: වැඩේ කියන්නේ හරි ප්‍රතිපත්තියක් නැති රජයකුයි, ආකල්ප හරියට නැති නිලධාරීන්, මිනිස්සු ගොඩක් ඉන්න රටක ඔහොම තව කොච්චර කාලයක් තියෙයි ද කියන එක. :dull:

    හැම Hospital එකකම ඔය system එක implement කලානම් නියමයි:)
    :yes:
    ------ Post added on May 1, 2023 at 11:13 PM