මෙන්න උඹලා නොදන්න එව්වා ටිකක්

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න උඹලා නොදන්න එව්වා ටිකක්

    *ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

    *කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

    *ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

    *Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

    *Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

    *Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

    *XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

    *ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

    *ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolic.com ලු

    *තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

    *තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

    *ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

    *ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

    *THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

    *1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

    *1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

    *1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

    *ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

    *ඉංග්රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico
    volcanoconiosis ලු

    *අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

    *ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

    *ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශා 2796ක් දැනගන්න ඕනිලු

    *වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

    *ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

    *ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

    *ඩොල්ෆි න්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

    *සාමාන්යපයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

    *පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

    *සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

    *ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

    *මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු

    *කංකුන්ඩට පාද 750ක් විතර තියනවලු

    *ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

    *හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්රදමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යනප්ර මානය වැඩියිලු

    *පැසි‍ෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

    *වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71ක් පිටවෙනවලු

    *වීදුරු බි‍ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800ක් විතරලු

    *ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

    *ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8ක් විතරලු
    වතුර නැතුව ඔ‍ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු
    මිනිස් මොලයෙන් 80%ක්ම වතුර වලින් පිරිලලු
    එල්විස් ප්රෙනස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු
    ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

    *කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

    *yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

    *හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12යිලු

    *පුරානයේදී ග්රීpසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

    *ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38යිලු.

    *විදුලි බල්බය හොයාගත්ත ‍තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

    *මොනාලිසාට ඇහි බැමි නැතිලු

    *Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

    *Google වල නියම නම Backurubලු

    *දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176ක් දිගයිලු

    *කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු.ඒක ටෝනාර්ඩෝ කුනා‍ටුවෙ වේගයට සමානලු

    *ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

    *Titanic ‍ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

    *ඕස්ට්රේාලියාව සව්දි අරාබියට වැලියි ඔ‍ටුවොයි අපනයන කරනවලු


    මේ ඔක්කොම මම ඉස්සුවෙ පොඩි මෑන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් එකේ තිබිලලු.


    ඌත් උස්සලා තියෙන්නෙ සමහර එව්වා වෙන කාගෙන්දලු.

    උඹලට හොදයි කියලා හිතෙනවා නම් Comment එකකුත් දාලා යනවලු :lol::lol::lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,477
    113
    අපි මේවා දැනගත්තෙ හුඟක් ඉස්සරලු...:P;)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි මේවා දැනගත්තෙ හුඟක් ඉස්සරලු...:P;)
    එහෙනම් එලස් මචෝ..:yes::yes:

    :( රී පෝස්ට් (මේක, මේක) මචන්.. :rolleyes: ඒත් දැකපු නැති අය ඇති.

    :sorry: හ්ම්ම්...

    :D පෝස්ට් 1000ට සුභපැතුම්.. :yes:
    සොරි මචෝ..එකෙක් ෆේස් බුක් දාලා තිබුනා.ඒකෙන් ඉස්සුවේ :D:D

    කලු පූසා;11264971 said:
    *yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

    eka eththa
    එලස්...මචං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB

    *1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

    *1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

    *1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු


    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: