ඌ නොකියපු දේවල් ගොඩක් තිබ්බා කියලයි මූණෙන් පෙන්නේ..ලංකාවට ආපු පට්ටම පොරක්..ඌ ආපු කාලේ තමා හරි නැත්තේ..

ඔය බොරු
මම නම් කියන්නේ මේ ගානට හරි තියල ගියොත් හොදයි. තිබ්බ ගානට හදන්න ගිහින් කොහේ නතර වේද දන්නේ නෑබලන්නෙ නෑ, දුකයි
ටුවරිසම් තමා තිබ්බ අන්තිම හෝප් එක
රටේ මූලික අවශ්‍යතා නැතුව මෙතන පෝලිං වල පදිරි වෙන්න සුද්දො එන්නෙ නෑ
ගෝටාබය රට බාර ගද්දි තිබ්බ තත්වෙට ආයෙ පත් කරල දීල ගියානං ඇති
ලොකු සීන් ඕන නෑ
ඌ නොකියපු දේවල් ගොඩක් තිබ්බා කියලයි මූණෙන් පෙන්නේ..ලංකාවට ආපු පට්ටම පොරක්..ඌ ආපු කාලේ තමා හරි නැත්තේ..