මෙන්න ඌත් යනවලු..ස්තුතියි මචන්..

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බලන්නෙ නෑ, දුකයි
    ටුවරිසම් තමා තිබ්බ අන්තිම හෝප් එක
    රටේ මූලික අවශ්‍යතා නැතුව මෙතන පෝලිං වල පදිරි වෙන්න සුද්දො එන්නෙ නෑ
    ගෝටාබය රට බාර ගද්දි තිබ්බ තත්වෙට ආයෙ පත් කරල දීල ගියානං ඇති
    ලොකු සීන් ඕන නෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Ali, World Nomac දෙන්නගේ vlogs මුල ඉදන්ම බැලුවා
    පස්සේ පස්සේ තේරුණා උන්ට ලංකාව එපා වෙලා කියලා
    අන්තිම videos බැලුවෙත් නෑ දුක නිසා
    #GoodBye
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඵපා වෙන්නෙ නැද්ද යකෝ මේ රටේ අඩු ගානේ මූලික අවශ්‍යතා ටිකවත් නැති කොට..ලංකාවේ උන්ටත් ඵපා වෙලා තියෙන ඵකේ ටුවරිස්ට්ල අැවිත් ඉන්නෙ කොහාෙමද..
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    බලන්නෙ නෑ, දුකයි
    ටුවරිසම් තමා තිබ්බ අන්තිම හෝප් එක
    රටේ මූලික අවශ්‍යතා නැතුව මෙතන පෝලිං වල පදිරි වෙන්න සුද්දො එන්නෙ නෑ
    ගෝටාබය රට බාර ගද්දි තිබ්බ තත්වෙට ආයෙ පත් කරල දීල ගියානං ඇති
    ලොකු සීන් ඕන නෑ
    මම නම් කියන්නේ මේ ගානට හරි තියල ගියොත් හොදයි. තිබ්බ ගානට හදන්න ගිහින් කොහේ නතර වේද දන්නේ නෑ
     
    • Haha
    Reactions: kevin_levin

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    photo_2022-03-04_11-34-25-jpg.162480
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    ඌ නොකියපු දේවල් ගොඩක් තිබ්බා කියලයි මූණෙන් පෙන්නේ..ලංකාවට ආපු පට්ටම පොරක්..ඌ ආපු කාලේ තමා හරි නැත්තේ..:(


    new zealand ganiyek set kara ganne khomada ?