බලන්නෙ නෑ, දුකයි
ටුවරිසම් තමා තිබ්බ අන්තිම හෝප් එක
රටේ මූලික අවශ්‍යතා නැතුව මෙතන පෝලිං වල පදිරි වෙන්න සුද්දො එන්නෙ නෑ
ගෝටාබය රට බාර ගද්දි තිබ්බ තත්වෙට ආයෙ පත් කරල දීල ගියානං ඇති
ලොකු සීන් ඕන නෑ
මුන්ට mic අල්ලන මාධ්‍යවේදී ප@යන්ගෙ තට්ටෙ පලන්න ඕනි. කවුරුත් ගනන් ගන්නෙ නැතිව වේලි වේලි ඉන්න දුන්නා නම් හරි.
ඌ නොකියපු දේවල් ගොඩක් තිබ්බා කියලයි මූණෙන් පෙන්නේ..ලංකාවට ආපු පට්ටම පොරක්..ඌ ආපු කාලේ තමා හරි නැත්තේ..
මොන තිබ්බ තත්වෙට හෝ ගාල සල්ලි ප්‍රින්ට් කරනවා අන්න අරු පිස්සා වගේ. ඕකෙන් මොකද වෙන්නේ කියල අන්න Maris Stella එකේ Econ කරන මිස් ඇවිල්ල පැහැදිලි කරනවා සිරසේ. මුල ඉඳල අහපන්.
දෙයක් ඉගෙන ගන්න කැමති කෙනෙක්ට ඔන්න
වෙන ගේමක් යන්නෙමෙතන හැම එකාම මේ වීඩියෝ එක බලන්නේ නැතුව නේද කමෙන්ට් කරන්නේ??? වීඩියෝ එකේ පැහැදිලිව කියනවා වූ සති දෙහෙකට විතරක් ලංකාවට ඇවිල්ලා පස්සේ සති දේ හතර කරගෙන ඊට පස්සේ සති හයක් ඉඳලා තමයි යන්නේ කියලා. එතකොට ඌ කළකිරීමෙන්ද බං යන්නේ? මේ අර්බුදයේ සම්පූර්ණයෙන්ම තියෙන්නෙ මේ විදිහේ නොමඟ යැවීම අද උඹලට තේරෙන්නැති වෙයි නමුත් පස්සේ තේරෙයි
