මෙන්න එලකිරියේ සම හරක් ගේ වැඩ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචංලා..මම හිතන්නේ නිකං අපි කෑගහ ගන්නේ නැතුව මේක GTRZට කියල විසද ගත්තොත් හොදයි කියලා.........!!
    මේ යාළුවෝ දෙන්න-තුන්දෙනාම මේ රට ගැන කැක්කුමක් තියන අය......
    කට්ටිය කොටවන්න තෙවන පාර්ශවයයක වැඩක් ද කියල කවුද දන්නේ....???????
    :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඒක ඇත්ත මම මේවගේ පස්නයක් ඇදල දැමමේ ගල්පාත. ගල්පාතටම කියමු අපි GTRZ අයියට කියන්ඩ කියල එයාමනේ මේක ඇද්දෙ, එයාම තමයි විසදන්ඩ ඔනේ.
    ඔන්න ගලේ දමිමනමි විසදපන් බුරැව වගේ:growl:
     
    මචංලා..මම හිතන්නේ නිකං අපි කෑගහ ගන්නේ නැතුව මේක GTRZට කියල විසද ගත්තොත් හොදයි කියලා.........!!
    මේ යාළුවෝ දෙන්න-තුන්දෙනාම මේ රට ගැන කැක්කුමක් තියන අය......
    කට්ටිය කොටවන්න තෙවන පාර්ශවයයක වැඩක් ද කියල කවුද දන්නේ....???????:dull::dull:

    මම GT කිව්ව මචන්,
    ෆේක් අයිඩිත් එක්කම දැනගන්න ලැබුනොත් හොදයි,
    මොකද මෙතන එකම එකා තමා ෆේක් අයිඩි වලින් ඇවිත් හැම දේම කරන්නේ
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මේක අපේ ලොකු සර්ට (GTRZ) කියලා බේර ගමු...:angry::baffled: බොරුවට රණ්ඩු වේන්නේ නෑතුව ඉදිල්ලා..:yes::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11158495 said:
    මම GT කිව්ව මචන්,
    ෆේක් අයිඩිත් එක්කම දැනගන්න ලැබුනොත් හොදයි,
    මොකද මෙතන එකම එකා තමා ෆේක් අයිඩි වලින් ඇවිත් හැම දේම කරන්නේ

    අන්න හොදයි මම උබෙි නම දාල -රෙප් දුන්නෙ නැ කියල ඔප්පු උනාට පස්සෙ, මේවගේම වෙන තෙර්ඩි එකක් ඇරල ,කටිටියම උබ කියන්ඩ එනේ උබට වැරදුනා erozan එහෙම දෙයක් කලේ නැ කියල, නැත්තන් අපි බලාගමු:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවගේ මොඩයොත් එක්ක ඉද්දි මේවගේ දේවල් කරන්ඩ වෙනව
    අඩෝ ගලය මම chathupatiya -රෙප් දුනේනනැ කියල GTRZ අයිය කියුවට පස්සෙ උබ ආයේ ඔය ID එකෙන් මේකට එළකිරි ලොග් වෙන්ඩ බැ- ඒක් අනිත් පැත්ත උනොත් මම ආයේ ලොග් වෙන්නෙ නැ
    මොකද කියන්නෙ ඔට්ටුද????????????????????????? වරෙන් කොන්ද පණ තියෙනවනමි :lol::lol::lol::lol:
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    THREAD CLOSED

    wsv2gd4h.jpg

    closed-thread-prohibition.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෝඩ ගලයා උබ තමයි මේ -රෙප් තුනත් දුන්නෙ මම හිතනව දැන් උබ මාත් එක්ක තරහ හින්ද දුන්න කියල :lol::lol::lol::lol:
    picture.php

    ඔන්න පේනව නේද උබ මට කියල තියෙන්නෙත් ඔය වගේ කතාවක් වහු පැටිය:lol::lol::lol:

    මොකද කියන්නෙ? මම chathupatiya -රෙප් දුනේනනැ කියල GTRZ අයිය කියුවට පස්සෙ උබ ආයේ ඔය ID එකෙන් එළකිරි ලොග් වෙන්ඩ බැ- ඒකේ අනිත් පැත්ත උනොත් මම ආයේ ලොග් වෙන්නෙ නැ :yes:
    මොකද කියන්නෙ ඔට්ටුද????????????????????????? වරෙන් කොන්ද පණ තියෙනවනමි :rolleyes::rolleyes:
     
    මෝඩ කම ප‍්‍ර‍දර්ශනය කරන්න එපා මගේ රෙප් පවර් එක තාම1,
    මට 3ක් දෙන්න බෑ, සයිට් එක ගැන දැනගෙන වැඩකලොත් හොදයි,
    අනික කිසිම හේතුවක් උඩ මම මේ සයිට් එක දාලා යන්නෙ නෑ,
    ඕනම අපහාසයක්, අවනම්බුවක් කාගෙන හරි ඉන්නවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11158647 said:
    මෝඩ කම ප‍්‍ර‍දර්ශනය කරන්න එපා මගේ රෙප් පවර් එක තාම1,
    මට 3ක් දෙන්න බෑ, සයිට් එක ගැන දැනගෙන වැඩකලොත් හොදයි,
    අනික කිසිම හේතුවක් උඩ මම මේ සයිට් එක දාලා යන්නෙ නෑ,
    ඕනම අපහාසයක්, අවනම්බුවක් කාගෙන හරි ඉන්නවා

    ඔයා බයිටි වෙන තරමට සිංහල කියවන්ඩත් අමාරැයි වගේ කියවුවත් කියන දේ මො‍ලේට යන්නෙ නැ වගේ:yes:
    ඒක තමයි මම පැහැදිලිව කියල තියෙන්නෙ
    "ඔන්න පේනව නේද උබ මට කියල තියෙන්නෙත් ඔය වගේ කතාවක් වහු පැටිය" කියල:yes:
    ඒකෙන් මම කිුවෙ නැ ඒ රෙප් කැපුවෙ උබ කියල :angry: තේරැමි ගනින් බන් මොන්ඩි සෝරිද යන්නෙ?:rolleyes:
    මම නමි ඕනම අපහාසයක්, අවනම්බුවක් කාගෙන හරි ඉන්න්නෙ නැ :lol::lol::lol:
    ඔයිට වැඩිය හොදයි නම්බු පිටින් වැරද්ද බාරගෙන ‍යන්ඩ යනව :baffled:
    ඒවගේ තිරනයක් ගන්ඩ කොන්ද පණ නැතිනමි මටකරන්ඩ දෙයක් නැ, මම කරේ චැලේනජ් එකක් විතරයි. ඔයාට යන්ඩ කියන්ඩ මට අයිතියක් නැ.
    හැබැයි මම chathupatiya -රෙප් දුන්නෙ නැ කියල ඔප්පු උනාට පස්සෙ උබ වෙනම තෙර්ඩි එකක් ඇරල මගෙන් සමාව ගන්ඩ නමි ඔනේ :yes::yes:
    වල් ගලය නානව කියලත් මෙහෙම නාන්ද හොද නැ ,බන් සබන් එහෙම ඇති නේද දුම්න්ද දිපුව:lol::lol::lol:
    රිලෝඩි දාල දෙන එකේ සබනුත් දෙනව ඇතිනෙ :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    api nam danne ne owwaa
    රෙප් කේස් :rofl:
    ayi ayyo montisori case ekak.:lol:
    වලියාක්....... :lol::lol:
    රෙප් රේප් කේස්.. :P

    මට නෙමේ නේද කියල තියෙන්නෙ ගල්පාතටනේ :lol:
    මිනිහනේ තෙර්ඩි එක දැමිමෙ ඒ හින්ද ඒයාටම තමයි ඔව යන්නෙ :yes:
    මට තව දෙයක් දැන ගන්ඩ ඔනේ GTRZ අයිය මේවගේ දේකදි කොචිචර වෙලා ගන්නවද, මොකක්ද හරියටම වෙලා තියෙන්නෙ කියල කියන්ඩ. මම දන්නෙ නැති හින්ද අහන්නෙ මොකද එතකොට මේක මට ඉවර කඑරල දාන්ඩ පුලුවන් :yes:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මෝඩ ගලයා උබ තමයි මේ -රෙප් තුනත් දුන්නෙ මම හිතනව දැන් උබ මාත් එක්ක තරහ හින්ද දුන්න කියල :lol::lol::lol::lol:
    picture.php

    ඔන්න පේනව නේද උබ මට කියල තියෙන්නෙත් ඔය වගේ කතාවක් වහු පැටිය:lol::lol::lol:

    මොකද කියන්නෙ? මම chathupatiya -රෙප් දුනේනනැ කියල GTRZ අයිය කියුවට පස්සෙ උබ ආයේ ඔය ID එකෙන් එළකිරි ලොග් වෙන්ඩ බැ- ඒකේ අනිත් පැත්ත උනොත් මම ආයේ ලොග් වෙන්නෙ නැ :yes:
    මොකද කියන්නෙ ඔට්ටුද????????????????????????? වරෙන් කොන්ද පණ තියෙනවනමි :rolleyes::rolleyes:

    :lol::lol:
     
    ඔයා බයිටි වෙන තරමට සිංහල කියවන්ඩත් අමාරැයි වගේ කියවුවත් කියන දේ මො‍ලේට යන්නෙ නැ වගේ:yes:
    ඒක තමයි මම පැහැදිලිව කියල තියෙන්නෙ

    ඒකෙන් මම කිුවෙ නැ ඒ රෙප් කැපුවෙ උබ කියල :angry: තේරැමි ගනින් බන් මොන්ඩි සෝරිද යන්නෙ?:rolleyes:
    මම නමි ඕනම අපහාසයක්, අවනම්බුවක් කාගෙන හරි ඉන්න්නෙ නැ :lol::lol::lol:
    ඔයිට වැඩිය හොදයි නම්බු පිටින් වැරද්ද බාරගෙන ‍යන්ඩ යනව :baffled:
    ඒවගේ තිරනයක් ගන්ඩ කොන්ද පණ නැතිනමි මටකරන්ඩ දෙයක් නැ, මම කරේ චැලේනජ් එකක් විතරයි. ඔයාට යන්ඩ කියන්ඩ මට අයිතියක් නැ.
    හැබැයි මම chathupatiya -රෙප් දුන්නෙ නැ කියල ඔප්පු උනාට පස්සෙ උබ වෙනම තෙර්ඩි එකක් ඇරල මගෙන් සමාව ගන්ඩ නමි ඔනේ :yes::yes:
    වල් ගලය නානව කියලත් මෙහෙම නාන්ද හොද නැ ,බන් සබන් එහෙම ඇති නේද දුම්න්ද දිපුව:lol::lol::lol:
    රිලෝඩි දාල දෙන එකේ සබනුත් දෙනව ඇතිනෙ :lol::lol::lol:

    අන්න මට මඩ ගහන්න උදව් කරපු එකා ෆේක් එකකින් ඇවිත් පිස්සෙක් වගේ කියෝනවා,
    උබත් ඌගේ කතා රස කර කර ඇහුවනේ අන්න ගිහින් බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1209447
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    http://www.elakiri.com/forum/showthread.php?t=1206581ඕනෑම වලියකට මුල ඉන්නේ ගැනියෙක්ලු. දැන් බලපන් මුන් දෙන්න වලිය පටන් ගන්නේ දුමින්ද සිල්වගේ සීන් එකකින් නේ. දුමින්ද සිල්වා ගැන මුන් කතා කරනන හේතුව බාරත එක්ක මරා ගත්ත නිසානේ. දුමින්ද සිල්වයි බාරතයි මරා ගත්ත හේතුව මොකක්ද ගැනියෙක්ට ගහපු නිසානේ. එකනේ මන් කිව්වේ මු දෙන්නගේ වලියට මුල ඉන්නේ ඒ ගැනිම තමා. :confused::baffled:
     
    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් මෙහෙම cyber ලෝකයේ Rep වලටයි අරවටයි මේවටයි කුණුහරප කියගෙන මරා ගන්නකොට හිතෙන්නෙ උබල සැබෑ ලෝකයේ මන්දබුද්ධිකයො කියල
    :confused::confused::confused::confused::confused::confused: