ඒවා ශුවර් නෑ .. කෝකටත් මුත්ර සාම්පල් අයි ඩි කොපි එහෙම රෙඩි පිට තියාගනින්...
එක නෙමේ මොකක්ද හදන අයි ඩි එක ?![]()
තාම හිතනවා හොඳ එකක්. උඹම කියපන්denzil mage nam id eka
Pathorom Piyadasa
මම දානවා සූර පප්පා කියලාවෙන වැඩක්නෑනේelakiri ekath ekka tharahatama elakiri eka wattannama thamai godak un sex thread daanne![]()


කොහොම හරි කන්න හිතෙනවා. ඊයේ හිටියේ නෑනේතම්බලාද ? බැදලාද ?![]()


ඕවාට උත්තර නෑ බං. අතුලයා,ඩූඩා වගේ ඕවා නොදැක්ක විදියට ඉන්න එක විතරයි කරන්න පුලුවං.

සිරාම උදාහරණ 2සමාව දුන්නාman yanawa ban kanna,magen waraddak una nam samawenna

ගොඩක් උන්ට අපි කියපුවා තේරුනෙත් නෑ. එතකොට සින්හලෙන් ටයිප් කලේ නෑනෙ.
ඒකනම් ඇත්ත. මට තාම තේරෙන්නේ නෑ ඒවා