මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

    2-2.jpg

    01-6.jpg



    මෙන්න එලකිරි එකට වෙලා තියන දේ....:(:(:(

    කිසිම වැඩගත් කමක් නැති දෙවල් දාන එක්ක තමා කරන්නෙ අපෙ මේ අලුතෙන් එන අයයි...:(:(:(
    පරන අයයි ඔක්කොම......:(:(:(


    මේ සෙක්ස් කින එක්ක අපි නොදන්න දෙයක් නෙමෙනේ....:):):)
    මොකද අන්තර්ජාලය පරිහරනය කරන අය ඔවා නොබලා ඉන්නෙ නැහැනේ..... :):):)
    මොකද මුළු ලොකේම වැඩිපුරම තියෙන්නේ සෙක්ස් සයිට් නිසා....:(:(:( හොද වැදගත් සයිට් වලට වඩා.... :):):)
    ඉතින් එක නිසා....

    එලකිරි එකට ඔනෙ නැහැනේ එවා..... මාත් බාබා නෙමේ.... :nerd::nerd::nerd:
    එත් මන් කවදාවත් මෙකට ඔය විකාර දාන්නේ නැහැ..... :):):)
    වැදගත් දෙයක් දාන්න....:):):)
    කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් හොද දෙවල්........:):):)

    මේ එලකිරි එක්කත් රටෙ තියන තවත් දෙකයි පනහේ සයිට් එක්කක් නොකර.....:(:(:(:(
    වැදගත් දෙයක් දාන්න...:):):)

    මන් මේ සයිට් එකට කැමති මන් මේ සයිට් එක්කෙන් ගොඩක් දෙවල්
    ඉගෙන ගත්තා ගොඩක් දෙවල් අහගත්තා... :):):)
    ඇත්තටම මේක සින්හල පුස්තකාලයක් කිවත් හරි....:):):)
    අපි නොදන්න හැමදෙයක්ම මෙකේ තියනවා....
    :):):):)


    කවදත් මේ එලකිරි එකට හොද දෙවල් දෙන
    Untitled-1-4.png
    ගෙන්



    NFS Car Game History eka thama me
    http://www.elakiri.com/forum/showthread.php?t=728344

    Aluth Thakshanayak........
    http://www.elakiri.com/forum/showthread.php?t=805134

    wireless technologies
    http://www.elakiri.com/forum/showthread.php?t=806025

    Menna Paypal Account hadana hati....
    http://www.elakiri.com/forum/showthread.php?t=759161

    Supercomputer History.......
    http://www.elakiri.com/forum/showthread.php?t=817854

    LTTE නොදැකපු රූප....
    http://www.elakiri.com/forum/showthread.php?t=842148

    2012 Loka Vinasaya Part 01
    http://www.elakiri.com/forum/showthr...12#post8906412

    Wikipedia History.....
    http://www.elakiri.com/forum/showthread.php?t=884411

    මුගලන් ඉතිහාසය වෙනස් කර ඇත....
    http://www.elakiri.com/forum/showthread.php?t=1141886
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png
    Untitled-1-4.png

     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    මොඩ්ස් ල හොයන්නෙ බලන්නෙ නැතුව කෙලින්ම ඔව අයින් කරනම් දාන අය ඉබේම ඔව දාන එක අඩු කරන්ව..

    සයිට් එකෙ ට්‍රැෆික් එකට ඔකෙන් ලොකු බලපැමක් කරන්න පුලුවන් නිසා ඇස් කන් වහගෙන ඉන්නත් පුලුවන්.. sex දැක්කම හැම එකාම ඔක අරිනවනෙ.. .
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මොකාගෙ හරි photose ටිකක් දෙන්න pm එවන්න කිව්වොත් යවන්නේ නැද්ද කට්ටිය
    fake එකෙන් හරි යවනවනේ :P
    අවංකව කතා කරොත්
    :dull:
     
    මෙකයි මචන් ඔකට ලොකුම හෙතුව තමා ට්‍රෙඩ් එක දාන එකා බලාපොරොත්තු වෙන තරමට කමෙන්ට් වෑටෙන්නෑති එක

    එහෙම උනාම උ බලනවා 18+ වහෙ දාපු ත්‍රෙඩ් වලට හො ගාලා කමෙන්ට් වෑටෙනවා

    එ නිසා හොද ත්‍රෙඩ් දාපු පරන උනුත් මොනාහරි අටමගලයක් අල්ලලා 18+ කියලා ත්‍රෙඩ් දානවා

    මගෙ දෑනිමෙ හෑටියටනම් මෙකයි සිද්දිය
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සිරාවටම. දැන්නම් චා වේගෙන එන්නේ. මේකට හේතුව පරිගනකය හා ඉන්ට්නෙට් ගම් දනවු කරා ව්‍යාප්ත වීම. හරියට ජංගම දුරකථන වගේ. හැම තැනම තියෙනවා . මේක නවත්තන්න නම් අමාරැයි ඉතින්
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    eththa kathawa, meeta tika kaalayakata kalin elakiri eka hondata thibuna, eath den meke onenethi dewal wedi,

    mama hitanne aluthen ena aya me sex kiyana wachanayata mul thena denawa wage,

    mamanam elakiri eken hungak dewal igen gaththa, api elakiri eka e widihatama pawichchi karamau,

    wal pal noda imu,,,,,,,,,,,,,,,,
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මේ ගැන දාන කීවෙනි ත්‍රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....මම ආයිත් දාන්න ඉන්නෙ with how many u had sex කියල ත්‍රෙඩ් එකක්, එව හරිම වැදගත්නෙ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මේ ගැන දාන කීවෙනි ත්‍රෙඩ් එකද කියලා මම මේ කල්පනා කරේ, වැඩක් වෙයිද කට්ටියට කියලා....මම ආයිත් දාන්න ඉන්නෙ with how many u had sex කියල ත්‍රෙඩ් එකක්, එව හරිම වැදගත්නෙ
    මමත් Sensational Lipssss♥♥♥ කියලා එකක් දාන්න ඕනේ