මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අතුලයාගෙ ත්‍රෙඩ් බලලා නැද්ද උඹ ? ඌත් එක්ක කොච්චර මරාගත්තාද උගේ කොටි ත්‍රෙඩ් වල.
    ඔය මැන්ටල් ත්‍රෙඩ් නං අපි සෙට් එක එහෙම්පිටින්ම පීලි පන්නලා තියෙනවා :D
    :lol: මටනම් තාම අතුලයා මතක් වෙනවා
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලකිරි එක නැතත් ඉතිං sex ගැන බලන්න ඕනෙ එකා ඒවා බලනවා.. වෙලාවකට සමහර ඒවා වැඩියි තමයි.. ඒත් ඉතිං ඒවා අයින් කරන එක මොඩ් ලගේ වැඩක්... චාට්‍ර් ඒවා තියෙනවා නම් රිපෝර්ට් කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ.. අනිත් එක මම හිතන්නේ නෑ මේකට අවුරුදු 10 පොඩි උන් එනවා කියලා.. එලකිටි එනවා නම් ඉත්ං උන්ට අනිත් xxx සයිට් වලටත් යන්න පුලුවන්නේ.. :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඊයේ හිතියෙත් නෑ:dull:

    :lol::lol:

    මම බැලුවා මේක මෙච්චර රිපල්යි වැටිලා තියෙන්නේ ම්ඔකෝ කියලා.. එතකොටයි විස්තරේ දැක්කේ..
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol:

    මම බැලුවා මේක මෙච්චර රිපල්යි වැටිලා තියෙන්නේ ම්ඔකෝ කියලා.. එතකොටයි විස්තරේ දැක්කේ..
    මේකනේ හැමදාම වගේ එක්කෙනෙක් වැරදි කර කර අනික් අයට ඇඟිල්ල දික් කරලා
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    අනිත් එක මම හිතන්නේ නෑ මේකට අවුරුදු 10 පොඩි උන් එනවා කියලා.. එලකිටි එනවා නම් ඉත්ං උන්ට අනිත් xxx සයිට් වලටත් යන්න පුලුවන්නේ.. :P
    anivaa
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මමනම් නෑ මල්කවි අන්කල්:no:

    මොකද මේ උබට වෙලා තියෙන්නේ..? මට අන්කල් කියන්නේ..? ඔය කොසා ඉන්නේ ඌට කියපංකෝ.. මොකෝ බයද.? :frown: