මෙන්න එලකිරි එකට වෙලා තියන දේ...

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    උඹල දෙන්න කිසිම සංවර, සීලාචාර සහ සදාචාර සම්පන්න ලෙස පෝස්ට් කලේ නෑනෙ, :frown:
    akuru bold karala colour kara eken mawamai penne,:(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ස්පාක්ගෙ පොස්ට් කෝට් කරපුව බලන්න :baffled: මල්කවි මාමෙ මම විතරයි මේ ත්‍රෙඩ් එක හරි ට්‍රැක් එකේ ගිනියන්න හදන්නෙ, 84 එකයි ට්‍රෝජයි කරන්නෙම ත්‍රෙඩ් එක පීල්ල පන්නන එක :baffled: මුංව රිපොට් කරන්න ඕන :frown:
    :angry: මම කෝච්චිද යකෝ පීලි පන්නන්න