මෙන්න එළකිරි එක ගැන කියන කථා.......

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔය සයිට් එකේ පෝස්ට් 2ක් දාපු එවුන්ට මේ එළකිරි එක ගැන කථා කරන්නේ...:lol::lol:
    උන්ට දුකයි උන්ගේ සයිට් වල බල්ලෙක්වත් නැති එක ගැන

    :yes:
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    ඔය සයිට් එකේ පෝස්ට් 2ක් දාපු එවුන්ට මේ එළකිරි එක ගැන කථා කරන්නේ...:lol::lol:
    උන්ට දුකයි උන්ගේ සයිට් වල බල්ලෙක්වත් නැති එක ගැන
    :lol: eka nam aththa..:)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතාව ඇත්ත
    වෙන කෙනෙක් මහන්සි වෙලා කරපු නිර්මාණ වෙනුවෙන් higaman ඉල්ලන සමහරක් ඉන්නවා

    :yes: ow machan hina kala pana yanawa... REP deela yanna kiya kiya post danne... :lol: ewata wena wena wachan pawichchi karana ayath innawa... :)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මේ තෙරෙඩ් එක දාපු එකා ඔතන මොනවද කලේ ආරච්චි කියන්නේ වින්ඩෝස්8 ගේ ෂේක් එකක් මූ කොහෙද ගුබ්බෑයමක තියෙන මේක එළකිරි එකේ දාල මොනවද බලාපොරොත්තු වෙන්නේ හැමදාම පත්තුවෙන රතු කොටුව නැති කරගන්නද
    මේක නම් සෑහෙන බොන්න ඕන පරශ්නයක්
    :lol:
     
    Sep 20, 2010
    158
    30
    0
    habai arachchiyo uba oya site eke name eka pennama dala tyn eken penne uba traffic adinna hdanw kiyn eka tamai..mokada oya site eka mm dakketh adai :)

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif

    අනේ මචන් මම කළේ අපේ එළකිරි එකට බනින උන් ගැන උබලට පෙන්නලා දෙන්න...
    ඕක මම source එක නැතුව දැම්මම ඔක්කොම අහනව source මොකක්ද කියලා.....
     
    Sep 20, 2010
    158
    30
    0
    මේ තෙරෙඩ් එක දාපු එකා ඔතන මොනවද කලේ ආරච්චි කියන්නේ වින්ඩෝස්8 ගේ ෂේක් එකක් මූ කොහෙද ගුබ්බෑයමක තියෙන මේක එළකිරි එකේ දාල මොනවද බලාපොරොත්තු වෙන්නේ හැමදාම පත්තුවෙන රතු කොටුව නැති කරගන්නද
    මේක නම් සෑහෙන බොන්න ඕන පරශ්නයක්:lol:

    අනේ මී හරකෝ...
    උබ අහපන් ඇඩ්මින් ගෙන් මම වින්ඩෝස්8ගේ ෆේක් එකක්ද කියලා....

    උබලා නිකන් හිතලා කතා හදන්නේ හරියට ගමේ ගෑනුවගේ......
    අපිනම් ඉතින් රෙප් හිඟන්නෝ නෙමෙයි..... රෙප් බලාගෙන වැඩ නෑ අපි ළඟ....
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ආරච්චි;9104081 said:
    අනේ මචන් මම කළේ අපේ එළකිරි එකට බනින උන් ගැන උබලට පෙන්නලා දෙන්න...
    ඕක මම source එක නැතුව දැම්මම ඔක්කොම අහනව source මොකක්ද කියලා.....

    ow eka hari..eth source eka dann epa machan..eka hari nane ..a site ekatath hoda nane :yes:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif
     
    Sep 20, 2010
    158
    30
    0
    ow eka hari..eth source eka dann epa machan..eka hari nane ..a site ekatath hoda nane :yes:

    168378tkjqfm4nq8.gif
    122842r9l2jjtjaf.gif

    මචන් හරි නැති එක දන්නවා... අපේ සමහරක් කරන තුප්පහි වැඩ නිසා චාටර් වෙන්නේ මුළු එළකිරි එකම.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරච්චි;9104139 said:

    අනේ මී හරකෝ...
    උබ අහපන් ඇඩ්මින් ගෙන් මම වින්ඩෝස්8ගේ ෆේක් එකක්ද කියලා....

    උබලා නිකන් හිතලා කතා හදන්නේ හරියට ගමේ ගෑනුවගේ......
    අපිනම් ඉතින් රෙප් හිඟන්නෝ නෙමෙයි..... රෙප් බලාගෙන වැඩ නෑ අපි ළඟ....

    අහල පුරුදු වචන සැට් එකක් ... හ්ම් ... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරච්චි;9104256 said:
    ඔය ආරච්චිගේම ඔරිමජිනල් වචන් සැට් එක......

    ඔව් ඔව් මට හිතාගත්ත හැකි ... ගහ දන්නා මිනිහට කොළ කඩාපාන්න එපා බොල අරච්චියෝ .. :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ආරච්චි;9104139 said:
    අනේ මී හරකෝ...
    උබ අහපන් ඇඩ්මින් ගෙන් මම වින්ඩෝස්8ගේ ෆේක් එකක්ද කියලා....

    උබලා නිකන් හිතලා කතා හදන්නේ හරියට ගමේ ගෑනුවගේ......
    අපිනම් ඉතින් රෙප් හිඟන්නෝ නෙමෙයි..... රෙප් බලාගෙන වැඩ නෑ අපි ළඟ....

    1 අපි පොල්කොල්ලව හොදට අදුනනව කන්නාඩිය ඉස්සරහට පලයන් උඹට ඔරිජිනල් මීහරකෙක් බලාගන්න පුලුවන්
    2 ඈඩ්මින්ට වෙන වැඩ නැද්ද ​උඹේ එකවුන්ට් හොයනව ඈරෙන්න
    3 මිදි වල්ල නොලැබිච්ච නරියත් ඔය කථාව කිව්ව
    පෝස්ට් 155 දාපු උඹට මෙකද එළකිරි එකේ රෙප් ගැන ඔච්චර තැක්කුමක්
    :lol:
     
    • Like
    Reactions: metrix2

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ආරචියාගේම කුණු සයිට් එකක් .
    මෙම්බර්ස්ලා දෙන්නම පොස්ට් 2 දාල තියෙන්නේ
    එකෙක් ආරචියා අනිකා
     
    waladenna

    Member
    Dec 15, 2010
    24
    49
    0
    ඔය සයිට් එකේ පෝස්ට් 2ක් දාපු එවුන්ට මේ එළකිරි එක ගැන කථා කරන්නේ...:lol::lol:
    උන්ට දුකයි උන්ගේ සයිට් වල බල්ලෙක්වත් නැති එක ගැන

    :yes:
     
    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ආරච්චි;9104139 said:

    අනේ මී හරකෝ...
    උබ අහපන් ඇඩ්මින් ගෙන් මම වින්ඩෝස්8ගේ ෆේක් එකක්ද කියලා....

    උබලා නිකන් හිතලා කතා හදන්නේ හරියට ගමේ ගෑනුවගේ......
    අපිනම් ඉතින් රෙප් හිඟන්නෝ නෙමෙයි..... රෙප් බලාගෙන වැඩ නෑ අපි ළඟ....

    හික්ස් ,
    එකනම් රතු කොටුවෙන් පෙනේ කිව්වලු
    .
     
    • Like
    Reactions: rajith84

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598

    :rofl:
     
    • Like
    Reactions: rajith84