උඹලට මතකද SLVLOG තෙවැනි අදියර (SEASON 03) කියලා අභිශේකත් එක්ක වැඩේ පටන් ගත්තා , අන්න ඒ පටන් ගත්තේ දර්ශන SLVLOG එක මංජු ලාට විකිනුවට පස්සේ , ඊටපස්සේ කලේ දර්ශන ක්‍රමානුකුලව SLVLOG වැඩ වලින් අයින් උනා ඊට සාපේක්ෂව අභිශේකව උඩට ගෙනාවා. ඒකියන්නේ මේක long term ප්ලැන් එකක්slvlog කලේ දර්ශන තට්ටයා. පස්සෙ තමයි මුන් ඇවිත් අරූව එළවලා දැම්මේ. දැන් ඌ sl deshaya කරනවා. මුන් ටික වැඩ පටන් අරන් අවුරුද්දක් ඇති. කොහොමත් බැසිලා ජන්දෙ ටාගට් කරලා දැම්ම සෙට් එකක් තමයි මේ
පීක් බහින දවසට රෙඩි වෙන්න ඇති. කොහොමත් කවද හරි පීක් බහිනවනේ.දේවල් උනේ පොහොට්ටුව පීක් එකේ තිබුන කාලේ
පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට සල්ලි දීලා ගන්න පුළුවන් උන්ට මේ නිකම්ම නිකන් පැටව් ටිකකට ගානක් කියන එක මහා දෙයක් නෙවෙයිනේ බන්. අනික උන්ට ලොකු ගානක් කිව්වම අකමැති වෙයිද?ඔන්න ඔය කාරණේ හරියටම ලිහා ගත්තා නම් මුන් මොක්කුද කියලා තීරණය කරන්න තිබුනා ,
මුන් බැසිල්ගේ ප්ලාන්ට් එකක් නම් බැසිලා රටේ 2023 තියෙන තත්වය ඇතිවෙනවා කියලා 2018දී වගේ දැනගෙන කරපු වැඩක් තමයි SLvlog කියන්නේ, හිතපල්ලා එතකොට මුන් වගේ දේශපාලන ගේම් ගහන උන් ගෙන් රට බේරාගන්නවා කියන්නේ මොනතරම් අමාරු වැඩක් ද කියලා
පීක් බහින දවසට රෙඩි වෙන්න ඇති. කොහොමත් කවද හරි පීක් බහිනවනේ.
ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් කියපන්කොපාර්ලිමේන්තුවේ ඉන්න උන්ට සල්ලි දීලා ගන්න පුළුවන් උන්ට මේ නිකම්ම නිකන් පැටව් ටිකකට ගානක් කියන එක මහා දෙයක් නෙවෙයිනේ බන්. අනික උන්ට ලොකු ගානක් කිව්වම අකමැති වෙයිද?
කවුරුහරි සෙට් එකක් තමන්ට අභියෝගයකට එනවනම් උන් සල්ලි වලට තමන්ගේ පැත්තට ගන්න උන් දෙසරෙයක් හිතන්නේ නෑනේ.
මුනුත් සද්දේ දාගන ෆලෝවස්ලා හදාගෙන එනකොට උන්ට ගානක් දීලා ගානට කන්ට්‍රෝල් කරනවා වෙන්න බැරිද?
එහෙම කට්ටිය තව ඉන්නව ඔය මැණික් විකුණනව කියාගන ඉන්න අය එහෙම, හිතාගන්න බැරි පැති වලින් පොඩි පොඩි පැල මෙන්ටෙයින් කරනවා හදිස්සියට දාන්න බලාගන
මම හිතන්නෙ ඔය ලාංඡනය අයිති පක්ශයෙන් අවසර ගන්න ඕනේ ඇති . ජල කරාමය දැනටමත් රෙගිස්ටර්ඩ් පක්ශ ලාංඡනයක්නෙ. එකම ලාංඡනයකින් දෙගොල්ලෙක්ට ඉල්ලන්න බැරිව ඇති මොකද නැත්නම් කන්ෆුස් වෙනවනෙ මිනිස්සු .ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් කියපන්කො
Monawa Unath Methuma Athulu Methumage Aya Jaathi Jaathith Waira Karana Muslim Jaathikayan Ta Pahara Deela Depala Wisnasha Karala...මූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
සෝ අල්ටිමෙටලී රාජපක්ෂලා ගැවෙනවා නේටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.
ඔය ජලකරාමය කියලා තියෙන්නෙhttps://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/partylist_E.pdf
ටැප් එකට ලියාපදිංචි පක්ෂයක් නැහැ.
කීවෙනි එකද බන්. ඉංග්ලිශ් ඩොකියුමන්ට් එකක සිංහලෙන්ඔය ජලකරාමය කියලා තියෙන්නෙ
මම ඕක බැලුවෙ නෑ බන්. ඊයේ සිංහල එක බැලුවා ඒකේ තිබුණා . පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/partylist_E.pdf
ටැප් එකට ලියාපදිංචි පක්ෂයක් නැහැ.
කීවෙනි එකද බන්. ඉංග්ලිශ් ඩොකියුමන්ට් එකක සිංහලෙන්![]()
හැබැයි මේක 2019 එකක්.....මම ඕක බැලුවෙ නෑ බන්. ඊයේ සිංහල එක බැලුවා ඒකේ තිබුණා . පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්