මෙන්න එ පාර Tap ලකුණකුත් ඇවිත්

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,622
    21,203
    113
    Panadura

    164-1646067_black-condom-png-transparent-png.png
     
    • Like
    Reactions: Any.key and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,921
    113
    තරුණ මමත් මගේ මුල්ම ඡන්දෙ ටැප් එකට දෙන්න තීරණය කරා
     
    • Like
    Reactions: riduna pm

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    slvlog කලේ දර්ශන තට්ටයා. පස්සෙ තමයි මුන් ඇවිත් අරූව එළවලා දැම්මේ. දැන් ඌ sl deshaya කරනවා. මුන් ටික වැඩ පටන් අරන් අවුරුද්දක් ඇති. කොහොමත් බැසිලා ජන්දෙ ටාගට් කරලා දැම්ම සෙට් එකක් තමයි මේ
    උඹලට මතකද SLVLOG තෙවැනි අදියර (SEASON 03) කියලා අභිශේකත් එක්ක වැඩේ පටන් ගත්තා , අන්න ඒ පටන් ගත්තේ දර්ශන SLVLOG එක මංජු ලාට විකිනුවට පස්සේ , ඊටපස්සේ කලේ දර්ශන ක්‍රමානුකුලව SLVLOG වැඩ වලින් අයින් උනා ඊට සාපේක්ෂව අභිශේකව උඩට ගෙනාවා. ඒකියන්නේ මේක long term ප්ලැන් එකක්
    හැබැයි ඉතින් ඔය දේවල් උනේ පොහොට්ටුව පීක් එකේ තිබුන කාලේ , ඒකාලේ දැන් වගේ තත්වයක් උදාවේවි කියලා හීනෙකින් වත් කවුරුවත් හිතන්නේ නැතුව ඇති

    මුලින්ම හොයාගන්න ඕන ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ , එතකොට තමයි මේ ගැටේ ලිහාගන්න පුළුවන් වෙන්නේ
     
    • Like
    Reactions: Sen-lu and 001flyD

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඔන්න ඔය කාරණේ හරියටම ලිහා ගත්තා නම් මුන් මොක්කුද කියලා තීරණය කරන්න තිබුනා ,

    මුන් බැසිල්ගේ ප්ලාන්ට් එකක් නම් බැසිලා රටේ 2023 තියෙන තත්වය ඇතිවෙනවා කියලා 2018දී වගේ දැනගෙන කරපු වැඩක් තමයි SLvlog කියන්නේ, හිතපල්ලා එතකොට මුන් වගේ දේශපාලන ගේම් ගහන උන් ගෙන් රට බේරාගන්නවා කියන්නේ මොනතරම් අමාරු වැඩක් ද කියලා
    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට සල්ලි දීලා ගන්න පුළුවන් උන්ට මේ නිකම්ම නිකන් පැටව් ටිකකට ගානක් කියන එක මහා දෙයක් නෙවෙයිනේ බන්. අනික උන්ට ලොකු ගානක් කිව්වම අකමැති වෙයිද?

    කවුරුහරි සෙට් එකක් තමන්ට අභියෝගයකට එනවනම් උන් සල්ලි වලට තමන්ගේ පැත්තට ගන්න උන් දෙසරෙයක් හිතන්නේ නෑනේ.
    මුනුත් සද්දේ දාගන ෆලෝවස්ලා හදාගෙන එනකොට උන්ට ගානක් දීලා ගානට කන්ට්‍රෝල් කරනවා වෙන්න බැරිද?

    එහෙම කට්ටිය තව ඉන්නව ඔය මැණික් විකුණනව කියාගන ඉන්න අය එහෙම, හිතාගන්න බැරි පැති වලින් පොඩි පොඩි පැල මෙන්ටෙයින් කරනවා හදිස්සියට දාන්න බලාගන
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පීක් බහින දවසට රෙඩි වෙන්න ඇති. කොහොමත් කවද හරි පීක් බහිනවනේ.

    පාර්ලිමේන්තුවේ ඉන්න උන්ට සල්ලි දීලා ගන්න පුළුවන් උන්ට මේ නිකම්ම නිකන් පැටව් ටිකකට ගානක් කියන එක මහා දෙයක් නෙවෙයිනේ බන්. අනික උන්ට ලොකු ගානක් කිව්වම අකමැති වෙයිද?

    කවුරුහරි සෙට් එකක් තමන්ට අභියෝගයකට එනවනම් උන් සල්ලි වලට තමන්ගේ පැත්තට ගන්න උන් දෙසරෙයක් හිතන්නේ නෑනේ.
    මුනුත් සද්දේ දාගන ෆලෝවස්ලා හදාගෙන එනකොට උන්ට ගානක් දීලා ගානට කන්ට්‍රෝල් කරනවා වෙන්න බැරිද?

    එහෙම කට්ටිය තව ඉන්නව ඔය මැණික් විකුණනව කියාගන ඉන්න අය එහෙම, හිතාගන්න බැරි පැති වලින් පොඩි පොඩි පැල මෙන්ටෙයින් කරනවා හදිස්සියට දාන්න බලාගන
    ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් කියපන්කො
     
    • Sad
    Reactions: Any.key

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ස්වාධීන කණ්ඩායම් වලට ලාංජන ලැබෙන විදිහ ගැන විස්තර හොයාගන්න ක්‍රමයක් කියපන්කො
    මම හිතන්නෙ ඔය ලාංඡනය අයිති පක්ශයෙන් අවසර ගන්න ඕනේ ඇති . ජල කරාමය දැනටමත් රෙගිස්ටර්ඩ් පක්ශ ලාංඡනයක්නෙ. එකම ලාංඡනයකින් දෙගොල්ලෙක්ට ඉල්ලන්න බැරිව ඇති මොකද නැත්නම් කන්ෆුස් වෙනවනෙ මිනිස්සු .
     
    • Like
    Reactions: Sen-lu and Oli_Vili

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මූගේ ඔෆිස් එක තියෙන්නෙ අපේ ගේවල් පාරේ ලක්ශ 10ල් ද කොහෙද ජොබ් දෙනවා මූ, එක පාරක් ඔෆිස් එකට එනවා දැක්කා සුපිරිම මර්සඩීස් බෙන්ස් එක්ක. දිගන කේස් එක දවස් වල නම් බස් එක්කෙ ආවේ කියනවා. ඉක්මනින් දියුනු වෙන මිනිස්සු ඔන්න ඔහොමයි.
    Monawa Unath Methuma Athulu Methumage Aya Jaathi Jaathith Waira Karana Muslim Jaathikayan Ta Pahara Deela Depala Wisnasha Karala...
    A Winasha Karapu depala, Digana Wage Tanwala Marala Daapu Muslim Minissunge Ley Saha Balen Puchchapu Minee Alu Mathin
    Thama Jaathiya Nagaa Situweemata Apa Kapa wechcha Ape Kaalaye Weerayata Dan Ubalama Mehema Kiyana Eka Hari Naha..

    Weera Charithayak Wechcha Hendri Pediris Thuma wage Thamai Methumath...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    විකල්පයක් විශ්වාස කරන්න බැරි තරමටම පොහොට්ටුවො සිංහලුන්ට ඇරලා තියෙන පාටයි.. :baffled: මට මතකයි දැන් මෙතන බනින උන් ඒ කාලෙ පැල් බැදගෙන ගෝටට කඩේ ගිය හැටි..:rolleyes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    නාකි කියන්නෙ වයසෙන් නාකි කියන එක නෙවේ කියල කිව්ව නේද ඒකි.
    outdated විදියට හිතන කාලකන්නි එක්ක නම් කිව්වත් නැතත් රටවල් හදන්න බෑ.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ටැප් එක කියන්නෙ අමිත් වීරසිංහ ගියපාර ඡන්දෙ ඉල්ලපු පක්ෂෙ. එතනින් එහාට හිතාගන්න කාගෙ බලල් අත්ද මේ කියල.
    සෝ අල්ටිමෙටලී රාජපක්ෂලා ගැවෙනවා නේ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    https://elections.gov.lk/web/wp-content/uploads/pdf/pol_party_list/partylist_E.pdf

    ටැප් එකට ලියාපදිංචි පක්ෂයක් නැහැ.

    කීවෙනි එකද බන්. ඉංග්ලිශ් ඩොකියුමන්ට් එකක සිංහලෙන් o_O
    මම ඕක බැලුවෙ නෑ බන්. ඊයේ සිංහල එක බැලුවා ඒකේ තිබුණා . පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්