මෙන්න ඔක්සිජන් කන්නද අහපු අයට හොඳ නිව්ස් ඵකක්..

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1614769758242.jpg


    කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

    මේ සඳහා වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාවෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙලක් දියත් කිරීමට යෝජනා කොටගෙන තිබෙනවා.

    ඒ අනුව කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා කොළඹ නගරයට ගැළපෙන රුක් රෝපණය කිරීමේ අරමුණින් කොළඹ මහ නගර සභාව විසින් ආරම්භ කර තිබෙන කොළඹට ගසක් ඉතුරු කර ගනිමු වැඩ පිළීවෙළ හා පරිසර අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර තිබෙන හුස්ම දෙන තුරු රුක් රෝපණ වැඩ සටහන ඒකාබද්ධව කොළඹ නගරයේ ඉඩකඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණය කිරීමේ වැඩ පිළීවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

    මෙම තීරණය ගෙන තිබෙන්නේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හා කොළඹ නගාරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය, පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

    https://liveat8.lk/කොළඹ-ජීවත්වන-අයට-ඉදිරියේ/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
    අරාබියේ වාතය පිරිසිදු වෙන ප්‍රොසෙස් එක වෙනස්. කෝමත් ඕක මේ අද ඊයෙ ගස් කපන්න පටන් ගත්ත නිසා වෙච්ච දෙයක් නෙවෙයි. දැන් අවුරුදු 20ක 30ක විතර ඉදල පොඩ්ඩ පොඩ්ඩ වෙන දෙයක්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වතුර බෝතල් වගේ ඔක්සිජන් ටැන්කිත් ගන්න තියෙයි තව ටික කාලයක් යද්දි
    එහෙම නම් ගැටලුවක් එන්නෙ නැ ඕන නම් බෝට්ටුවක් නැවක් වගේ අරන් තියා ගනින්,උතුරු බැම්ම කඩාගෙන මළ උන්ගෙ හමුදාව අනිව එනව කවද හරි..

    අරාබියේ වාතය පිරිසිදු වෙන ප්‍රොසෙස් එක වෙනස්. කෝමත් ඕක මේ අද ඊයෙ ගස් කපන්න පටන් ගත්ත නිසා වෙච්ච දෙයක් නෙවෙයි. දැන් අවුරුදු 20ක 30ක විතර ඉදල පොඩ්ඩ පොඩ්ඩ වෙන දෙයක්.
    අනේ නිකන් පලයන් ගොබ්බයො නොදන්න හරුප නොකිය, තොපි වගේ හරක් මොනාද දන්නෙ O2ගැන..
    ------ Post added on Mar 3, 2021 at 7:09 PM
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    932
    1,343
    93
    බයිල නිවුස් ඔහොම බැලුවොත් අරාබිය ඉන්න උන් මෙලහට මැරිල වැටිල, දාන ඕනම දෙයක් හිස මුදුනින් පිලිගන්න ගු ඇන් පි මෝඩයන්ට හොදයි ඉතින් ඔහොම ජෝක්..
    තොපේ හුත්තේ රටට වඩා ආරාබියෙ ගස් තියනවා මෝඩ බයි හුකන්නෝ 😂
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    BUMPER

    O2 ekath salli walata ganna wei wage

    yako dn nm aththtama nidhse husma gannawath nane

    පරිසරය රැක්කොත් රටේ මිනිස්සුත් රැකෙයි.
    ගු ඇන් පි මන්ද මානසිකත්වය පෙන්නුම් කරන මොහොමතක්...lol

    බයිල නිව්ස් වෙන්නෙ කොහොමද ඔය අාණ්ඩුවෙන්ම දැන් රත් වෙලා පැල හිටවනව කියල තියෙන්නෙ ඒ කරන අයගේ නම් ඵක්කම..
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads