මෙන්න ඔනෑම Driver එකක්....

chanakaisuru

Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මෙන්න ඔනෑම Driver එකක්....

    කොහොමද කස්ටියට ? මං අද දෙන්න යන්නේ මැක්සා Software එකක් මේක computer වල driverලේසියෙන්ම හොයගන්න පුලුවන් Software එකක්.අපි ඔය සමහර computer Format කරාම ඔකට Driver හොයගන්න ගියාම හරිම අමාරුයිනේ මෙන්න ඒකට පිලියම මේක install කරගෙන (මේක වැඩ කරන්න Internet තියෙන්න ඔනේ හොදේ) open කරන්න එතකොට එනවා Start Scan කියලා ඒක click කරන්න එතකොට Driver ටික Scan කරලා Automatically download කරලා දෙනවා. try කරලා බලන්නකෝ කොහොමද කියලා. Download කරගන්න මෙතන කොටන්න.
    http://www.mediafire.com/?go49758t9ln95mt

     
    • Like
    Reactions: madura199