මෙන්න කට්ටියට හොද අවස්ථාවක්....

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මෙන්න කට්ටියට හොද අවස්ථාවක්....

    RetailGenius (The Largest Online Shopping Marketplace in Sri Lanka)

    ල‍ංකාවේ තැනකින්ම නොමිලේ භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
    Headphones
    Watches
    Sunglasses
    Memory Card
    Selfie Sticks
    ඇතුලු ගොඩක් දේවල් තියනවා මේ Online Shop එකේ

    කරන්න තියෙන්නේ සුලු දෙයයි, මේ දීලා තියන Link එකෙන් ගිහිල්ලා Register වෙන්න.
    ඔයගොල්ලෝ මේ Reference Link එකෙන් Register උනොත් විතරයි රු.600.00 ක මුදලක් ඔයගොල්ලොන්ගේ Account එකට එන්නේ.
    ඊට පස්සේ ඔයගොල්ලොන්ගේ Phone එකෙන් Apple App Store/ Google play Store එකෙන් මේ Online Shop එකේ App එක Download කරලා ඒකට Log වෙන්න. Log වෙච්ච ගමන් ඔයගොල්ලොන්ගේ Account එකට තව රු.500.00 ක් ලැබෙනවා.

    දැන් ඔයගොල්ලොන්ගේ Account එකේ රු.1100.00 ක් ඇති.

    SmartPhone එකක් නැත්තන් රු.600.00 ක දෙයක් උනත් ගන්න පුලුවන්!

    ඊට පස්සේ ඔයගොල්ලොන්ට කැමති දෙයක් ඒ ගානට ගන්න පුලුවන්.
    රු. 1100.00 ට වඩා මිලක් තියන භාණ්ඩයක් ගන්නවා නම් ඉතිරි මුදල ඔයගොල්ලොන්ගේ credit card එකෙන් හෝ debit card එකෙන් ගෙවලා ගන්නත් පුලුවන්.

    මේ Offer එක තියෙන්නේ ටික කාලයයි. මොකද මේක අලුත්ම Online Shop එකක්. මේ විදිහට තමයි ඒගොල්ලෝ මේ Online Shop එක් promote කරන්නේ.
    TV එකේ Advertisement කරනවට වඩා මේ ක්‍රමේට ඒගොල්ලෝන්ට ලාබයි කියලයි ඒගොල්ලෝ කියන්නේ...
    මේ Online Shop එක ලංකාවේ එකක්. 100% විශ්වාසයි.
    කොහොමත් ඉතින් අතින් සල්ලි වියදම් වෙන්නේ නෑනේ......


    රෙෆ් ලින්ක් එක මගේ නොවන බව කරුණවෙන් සලකන්න මටත් මුහුණු පොතේ යාලුවෙක් දුන්නේ මමත් ගත්තා සෙල්පි ස්ටික් එකක් රේප් ලින්ක් එක ගන්න විදිය දන්නවනම් කවුරුහරි මටත් කියලා දීපල්ලා උන්ගේ සයිට් එකේ කොහෙවත් ඒ ගැන සදහනක් නැ :sorry:



    ************************************************


    Referral links are not allowed. Do not post them.
    /moderator
















     
    Last edited by a moderator:

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    u dunna ref link aye aye click karala invite kiyana ekata giyama ube ref link eka tiyenawa

    තැන්ක්ස් බන් දැනුයි එක දැක්කේ අපිට කියක් එනවද බන් කවුරුහරි අපේ එකෙන් ගියාම​
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    kawruhari ekek ekin gihin purchase ekak karama enne
    btw mama dakka threads ganak thinawa admin delete karala thibba da koheda
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    මම මේ pen drive එක ගන්න බැලුවෙ
    https://www.retailgenius.com/product/12281-3/sandisk-cruzer-blade-16gb-pendrive
    Site එකේ shipping වලට රුපියල් 70ක් ඉල්ලනවා.
    ඒත් මගේ HNB එකේ සල්ලි නෑ මේ වෙලාවෙ.


    L9uZ86z.png


    උබලයි කාගෙ හරි HNB eBanking + Mobitel number එකක් තියෙනවනම්, මට රුපියල් 70ක් මගේ bank account එකට එවන්න පුලුවන්ද? මම රුපියල් 70ක් උබේ mobitel number එකට එවන්නම්.:)
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    මම මේ pen drive එක ගන්න බැලුවෙ
    https://www.retailgenius.com/product/12281-3/sandisk-cruzer-blade-16gb-pendrive
    Site එකේ shipping වලට රුපියල් 70ක් ඉල්ලනවා.
    ඒත් මගේ HNB එකේ සල්ලි නෑ මේ වෙලාවෙ.


    L9uZ86z.png


    උබලයි කාගෙ හරි HNB eBanking + Mobitel number එකක් තියෙනවනම්, මට රුපියල් 70ක් මගේ bank account එකට එවන්න පුලුවන්ද? මම රුපියල් 70ක් උබේ mobitel number එකට එවන්නම්.:)

    wade harida bn
     

    Kmizt

    Member
    Jun 2, 2016
    113
    19
    0
    wade harida bn
    නැහැ බං.:(
    උබටත් mobitel number එකක් නැතුව ඇති නෙ.
    හෙට තමයි pay කරන්න වෙන්නෙ එහෙම උනොත්. බැංකු වහලනෙ බං අද.
    හෙට වෙනකන් උන් දුන්නු 1100 තිබුනොත් ගොඩ. :sorry:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,060
    334
    83
    නැහැ බං.:(
    උබටත් mobitel number එකක් නැතුව ඇති නෙ.
    හෙට තමයි pay කරන්න වෙන්නෙ එහෙම උනොත්. බැංකු වහලනෙ බං අද.
    හෙට වෙනකන් උන් දුන්නු 1100 තිබුනොත් ගොඩ. :sorry:

    ekanam tiyei bn badu tiyeda danne ne wena monhari ganin uba netham ekath aparade