ජාතියක් වශයෙන් අපි දුකට ඉක්මනට හුරු වෙනවා. දැනටමත් ඒක වෙලා කියලත් හිතෙනවා. මේත් එක්කම මිනිස්සුන්ට සතුට කියන දේ ලැබෙනවා නම් මිනිස්සු පෙට්‍රල් පෝලිමේ මැරෙද්දි උනත් හිනා වෙවී මැරෙයි.
කොහොමත් මොනවිදියෙන් හරි මේ පාලන කාලය තුළ අපිට මරණය අත් වෙනවා කියලා පොඩි දුකක් පසු තැවීමක් හිතේ තියනවා.
මැරෙන මොහොතේ සතුටු වෙන්න පුළුවන් හේතු ඔයාලා විනාශ කරලා ඉවරයි.
ඕනම අපරාධයක් කරපු මනුස්සයෙක් ගේ අවසාන කැමැත්තට ඉඩක් තියනවා ඒ අවසාන සතුට වෙනුවෙන්. අපිට ඒකත් උරුම නෑ
ඒත් ගංජා ගහලා හරි මැරෙන මොහොතේ සතුටින් ඉන්න තියනවා නම්? ඊළග ආත්මේ වත් සතුටක් ඇති රටක ඉපදෙන්න වරම් ලබාවි. වැදාල ඉල්ලන්නේ මේ හුත්ත නීතිගත කරලා සතුට ගෙනත් දෙන්න. සතුටින් මැරෙන එක මනුෂ්‍ය අයිතියක් 

Last edited: