මෙන්න කරනවා නම් වැඩ

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ජාතියක් වශයෙන් අපි දුකට ඉක්මනට හුරු වෙනවා. දැනටමත් ඒක වෙලා කියලත් හිතෙනවා. මේත් එක්කම මිනිස්සුන්ට සතුට කියන දේ ලැබෙනවා නම් මිනිස්සු පෙට්‍රල් පෝලිමේ මැරෙද්දි උනත් හිනා වෙවී මැරෙයි.

    කොහොමත් මොනවිදියෙන් හරි මේ පාලන කාලය තුළ අපිට මරණය අත් වෙනවා කියලා පොඩි දුකක් පසු තැවීමක් හිතේ තියනවා.

    🙏 මැරෙන මොහොතේ සතුටු වෙන්න පුළුවන් හේතු ඔයාලා විනාශ කරලා ඉවරයි.

    ඕනම අපරාධයක් කරපු මනුස්සයෙක් ගේ අවසාන කැමැත්තට ඉඩක් තියනවා ඒ අවසාන සතුට වෙනුවෙන්. අපිට ඒකත් උරුම නෑ 😔 ඒත් ගංජා ගහලා හරි මැරෙන මොහොතේ සතුටින් ඉන්න තියනවා නම්? ඊළග ආත්මේ වත් සතුටක් ඇති රටක ඉපදෙන්න වරම් ලබාවි. වැදාල ඉල්ලන්නේ මේ හුත්ත නීතිගත කරලා සතුට ගෙනත් දෙන්න. සතුටින් මැරෙන එක මනුෂ්‍ය අයිතියක් 🙏
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    man nan kohomath sathutin no kids no worries
    මාත් සතුටින් මල ගෙදරක ගියත් හිනා වෙනවා. ඒත් අනිත් මිනිස්සු ගැන දුකයි 😔
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    End of Sinhalese

    Celebrate Rest In Peace GIF by Jason Clarke
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    සද්දේ නැතුව තමයි මොලෙන් ගේම දෙන්න ඕනේ.
    අන්න හරි.

    සාක්ෂි දෙන්න ඕනේ නම් පව්දිගිල්ක සකිෂි දීපන්.
    නිකන් නැති ලෙඩ දා ගන්න ඕනේ නැහැ.

    රජය අපිට කරන්නේ පොන්සි වැඩ, අපි උන්ට එටත් වැඩිය පොන්සි බාසාවෙන් උත්තර දෙන්න ඕනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    ජාතියක් වශයෙන් අපි දුකට ඉක්මනට හුරු වෙනවා. දැනටමත් ඒක වෙලා කියලත් හිතෙනවා. මේත් එක්කම මිනිස්සුන්ට සතුට කියන දේ ලැබෙනවා නම් මිනිස්සු පෙට්‍රල් පෝලිමේ මැරෙද්දි උනත් හිනා වෙවී මැරෙයි.

    කොහොමත් මොනවිදියෙන් හරි මේ පාලන කාලය තුළ අපිට මරණය අත් වෙනවා කියලා පොඩි දුකක් පසු තැවීමක් හිතේ තියනවා.

    🙏 මැරෙන මොහොතේ සතුටු වෙන්න පුළුවන් හේතු ඔයාලා විනාශ කරලා ඉවරයි.

    ඕනම අපරාධයක් කරපු මනුස්සයෙක් ගේ අවසාන කැමැත්තට ඉඩක් තියනවා ඒ අවසාන සතුට වෙනුවෙන්. අපිට ඒකත් උරුම නෑ 😔 ඒත් ගංජා ගහලා හරි අපිට මැරෙන මොහොතේ සතුටින් ඉන්න තියනවා නම්? අපේ ඊළග ආත්මේ වත් සතුටක් ඇති රටක ඉපදෙන්න වරම් ලබාවි. වැදාල ඉල්ලන්නේ මේ හුත්ත නීතිගත කරලා මිනිස්සුන්ට සතුට ගෙනත් දෙන්න. සතුටින් මැරෙන එක මනුෂ්‍ය අයිතියක් 🙏
    Sathuta yanu "pulsar eken gos puke araganimai"
     
    • Haha
    Reactions: shenat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාත් සතුටින් මල ගෙදරක ගියත් හිනා වෙනවා. ඒත් අනිත් මිනිස්සු ගැන දුකයි 😔

    ponnayo pulsar polin dala sakkili nandasenata puka denna yaddi minisun gena hithuwanam ada mehema thread danawada wesa balliye
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ponnayo pulsar polin dala sakkili nandasenata puka denna yaddi minisun gena hithuwanam ada mehema thread danawada wesa balliye
    පොන්නයෝ ඒ වෙලාවේ රට වෙනුවෙන් පුක දුන්නේ. පාස්කු ප්‍රහාරය කරපු උන්ව අල්ලන්න, මහබැංකු හොරා අල්ලන්න, ආයෙත් ඩොලර් එක 130ට ගන්න.
    එහෙම බලාපොරොත්තු තියාගෙන හැමදේම කරේ. උනේ වෙනම දෙයක් දැන් විඳවනවා මිනිස්සු
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොන්නයෝ ඒ වෙලාවේ රට වෙනුවෙන් පුක දුන්නේ. පාස්කු ප්‍රහාරය කරපු උන්ව අල්ලන්න, මහබැංකු හොරා අල්ලන්න, ආයෙත් ඩොලර් එක 130ට ගන්න.
    එහෙම බලාපොරොත්තු තියාගෙන හැමදේම කරේ. උනේ වෙනම දෙයක් දැන් විඳවනවා මිනිස්සු

    ahh bola wesiye පාස්කු ප්‍රහාරය kare gothabaya neweida?????????????/

    wenama deyak wenawa kiyala api edama dannawa, ubala denagena puka dunnata
     
    • Like
    Reactions: jhnnwp

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,597
    125,033
    113
    දෙහිවල
    ජාතියක් වශයෙන් අපි දුකට ඉක්මනට හුරු වෙනවා. දැනටමත් ඒක වෙලා කියලත් හිතෙනවා. මේත් එක්කම මිනිස්සුන්ට සතුට කියන දේ ලැබෙනවා නම් මිනිස්සු පෙට්‍රල් පෝලිමේ මැරෙද්දි උනත් හිනා වෙවී මැරෙයි.

    කොහොමත් මොනවිදියෙන් හරි මේ පාලන කාලය තුළ අපිට මරණය අත් වෙනවා කියලා පොඩි දුකක් පසු තැවීමක් හිතේ තියනවා.

    🙏 මැරෙන මොහොතේ සතුටු වෙන්න පුළුවන් හේතු ඔයාලා විනාශ කරලා ඉවරයි.

    ඕනම අපරාධයක් කරපු මනුස්සයෙක් ගේ අවසාන කැමැත්තට ඉඩක් තියනවා ඒ අවසාන සතුට වෙනුවෙන්. අපිට ඒකත් උරුම නෑ 😔 ඒත් ගංජා ගහලා හරි මැරෙන මොහොතේ සතුටින් ඉන්න තියනවා නම්? ඊළග ආත්මේ වත් සතුටක් ඇති රටක ඉපදෙන්න වරම් ලබාවි. වැදාල ඉල්ලන්නේ මේ හුත්ත නීතිගත කරලා සතුට ගෙනත් දෙන්න. සතුටින් මැරෙන එක මනුෂ්‍ය අයිතියක් 🙏
    අරන් වරෙන්. අදිමු.
    මම එන්නද ඔහේ?