CONGRTZZ BLACK HAT



උගේ හොටේ කපන්නකළු සල්ලිය මගෙනුත් ණයට රුපියල් 5000/- ක් ගත්ත ... අද දෙනවා හෙට දෙනවා ගානවා ... මූ මොනවා බීලද දන්නේ නෑ ණයට ගත්ත සල්ලිවලටමූට බ්ලැක් මනී නෙමේ කියන්න ඕන ... අහුවෙයන්කෝ හොට කපනවා උඹේ ...
මොනා උනත් හිත හොඳ එකා... මුගේ කට තමා සවුත්තු.... නිගා ගේ යාලුවෙක් තමා මූත් ... එළකිරි මචන් සුබ පැතුම් ... !!
![]()
මෙන්න බිත්තරයක් සමග බත් ... නිගාට කරදර නොකර කාපන්... ලොල්![]()
, කැත වෙඩ කොරන්ඩ එපා බං.. ඒම කළොත් උගෙ අනාගතේම අදුරෙ නොවැ


පුස් කන්ඩ වත් ඕකා ලග සල්ලි නෑ බං, නමට නමේ හැටියටම කළු තමයි ඒත් නෝ මනීKalu salli kiyanne meka wiyadam karanne nathuwa pus bandichcha wenda athi neda???
Elaz... Congratz
![]()

මූට හොඳට නෙලලා වෙදාට බාර දෙමු බෙහෙත් කරන්නඔව් ඔව් මුට දෙන්ඩ ඕන එම්බාර්ම් සුදක් එන්න ...ලොල්![]()


ඌප්ස්..මූත් හොට නැති නිගා කෙනෙක් නෙමෙයිනේ...හම ගැහුවම වෙන්ඩ ඇති ...![]()


wathila තරින්දයගේ පෝස්ට් එකින් එක චෙක් කරනවා වගේ![]()
... උඹට වහු පැටියෙක් එහෙම ඉන්නවනම් බෙහෙත් ගන්ඩ පුළුවන්
... දැන් වස්සොන්ටත් නරක කාලේ උදා වෙලා මගේ හිතේ ... 
මූට හොඳට නෙලලා වෙදාට බාර දෙමු බෙහෙත් කරන්න
ඌප්ස්..මූත් හොට නැති නිගා කෙනෙක් නෙමෙයිනේ...![]()
බන් අරූ හරක්ට නේ වෙදකම් කොරන්නේ !!
පව් අහිංසක සත්තු ටික 

ඕකට වස්තියක් වත් කොරන්ඩ ඕන බන්... උඹට වහු පැටියෙක් එහෙම ඉන්නවනම් බෙහෙත් ගන්ඩ පුළුවන්
... දැන් වස්සොන්ටත් නරක කාලේ උදා වෙලා මගේ හිතේ ...
![]()

වහු වෙදාද ගොං වෙදාද
උගේ හොටේ කපන්න, කැත වෙඩ කොරන්ඩ එපා බං.. ඒම කළොත් උගෙ අනාගතේම අදුරෙ නොවැ
... මූ දැන් වහන් වෙලා ඉන්නේ බයට ... මරණ තර්ජනත් එනවා කියන්නේ ඕන්... 

ආහ්.. එහෙමත් සිද්දියක් තියෙනවද..ඕකගේ හොටේ මම කපන්ඩ ඕන නෑ ලඟදි උගේ අරයම ඕක කරලා දාවි... මූ දැන් වහන් වෙලා ඉන්නේ බයට ... මරණ තර්ජනත් එනවා කියන්නේ ඕන්...
![]()
බ්ලැකී පව්ව්ව්ව්


