මෙන්න කළු සල්ලි

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙදා ඔන්ලයින්.... බී කෙයාර් ෆුල් ...

    astrix012.gif

    question_clipart.gif
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    CONGRTZZ BLACK HAT
    :rolleyes::baffled:

    BLACK
    black-money-dollar-animated.gif
    :P


    කළු සල්ලිය මගෙනුත් ණයට රුපියල් 5000/- ක් ගත්ත ... අද දෙනවා හෙට දෙනවා ගානවා ... මූ මොනවා බීලද දන්නේ නෑ ණයට ගත්ත සල්ලිවලට :angry::angry: මූට බ්ලැක් මනී නෙමේ කියන්න ඕන ... අහුවෙයන්කෝ හොට කපනවා උඹේ ...:angry:

    මොනා උනත් හිත හොඳ එකා... මුගේ කට තමා සවුත්තු :P .... නිගා ගේ යාලුවෙක් තමා මූත් ... එළකිරි මචන් සුබ පැතුම් ... !! :lol::lol:


    images


    මෙන්න බිත්තරයක් සමග බත් ... නිගාට කරදර නොකර කාපන්... ලොල් :lol::lol::rofl:
    උගේ හොටේ කපන්න:baffled:, කැත වෙඩ කොරන්ඩ එපා බං.. ඒම කළොත් උගෙ අනාගතේම අදුරෙ නොවැ:baffled::no::no:

    Kalu salli kiyanne meka wiyadam karanne nathuwa pus bandichcha wenda athi neda??? :P

    Elaz... Congratz
    celebrate20000008250pc.jpg

    පුස් කන්ඩ වත් ඕකා ලග සල්ලි නෑ බං, නම‍ට නමේ හැටියටම කළු තමයි ඒත් නෝ මනී:P
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් ඔව් මුට දෙන්ඩ ඕන එම්බාර්ම් සුදක් එන්න ...ලොල් :lol::lol::rofl:
    මූට හොඳට නෙලලා වෙදාට බාර දෙමු බෙහෙත් කරන්න:lol::lol:
    හම ගැහුවම වෙන්ඩ ඇති ... :P:rofl:
    ඌප්ස්..මූත් හොට නැති නිගා කෙනෙක් නෙමෙයිනේ...:rofl:

    එනි වේ කන්ග්‍රැට්ස් අගේන්..කීප් Rocking:D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Black%20Man%20Money.gif



    මෙන්න ඔරිමජිනල් බ්ලැක්මනී, ලෝකල් එකා වගේ නෙමේ මූ ඇත්තටම නමේ හැටියට වෙඩ :P:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    wathila තරින්දයගේ පෝස්ට් එකින් එක චෙක් කරනවා වගේ:lol::lol:

    ඕකට වස්තියක් වත් කොරන්ඩ ඕන බන් :rolleyes: ... උඹට වහු පැටියෙක් එහෙම ඉන්නවනම් බෙහෙත් ගන්ඩ පුළුවන් :P ... දැන් වස්සොන්ටත් නරක කාලේ උදා වෙලා මගේ හිතේ ... :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූට හොඳට නෙලලා වෙදාට බාර දෙමු බෙහෙත් කරන්න:lol::lol:

    ඌප්ස්..මූත් හොට නැති නිගා කෙනෙක් නෙමෙයිනේ...:rofl:


    මූ හරකෙක් නෙමේ නේ :rolleyes: බන් අරූ හරක්ට නේ වෙදකම් කොරන්නේ !! :baffled: පව් අහිංසක සත්තු ටික :baffled::rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකට වස්තියක් වත් කොරන්ඩ ඕන බන් :rolleyes: ... උඹට වහු පැටියෙක් එහෙම ඉන්නවනම් බෙහෙත් ගන්ඩ පුළුවන් :P ... දැන් වස්සොන්ටත් නරක කාලේ උදා වෙලා මගේ හිතේ ... :baffled:
    :lol::lol: වහු වෙදාද ගොං වෙදාද:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උගේ හොටේ කපන්න:baffled:, කැත වෙඩ කොරන්ඩ එපා බං.. ඒම කළොත් උගෙ අනාගතේම අදුරෙ නොවැ:baffled::no::no:

    ඕකගේ හොටේ මම කපන්ඩ ඕන නෑ ලඟදි උගේ අරයම ඕක කරලා දාවි :lol:... මූ දැන් වහන් වෙලා ඉන්නේ බයට ... මරණ තර්ජනත් එනවා කියන්නේ ඕන්... :rofl::rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඕකගේ හොටේ මම කපන්ඩ ඕන නෑ ලඟදි උගේ අරයම ඕක කරලා දාවි :lol:... මූ දැන් වහන් වෙලා ඉන්නේ බයට ... මරණ තර්ජනත් එනවා කියන්නේ ඕන්... :rofl::rolleyes:
    ආහ්.. එහෙමත් සිද්දියක් තියෙනවද..:baffled: බ්ලැකී පව්ව්ව්ව්:lol:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මූට බීඑම් කිව්වට මට හිතෙන්නෙම වෙනදෙයක්.
    බ්ලැක් මනී නෙවෙයි නිකන් බ්ලැක් ම.. වගේ එකක්:rofl:
    මම දන්න තරමින් මේකෙ එකෙකුට වත් මූත් එක්ක නම් බොන්න බෑ.:P
    මූ ඊයෙ පාටි දාල මට නම් කිව්වෙත් නෑ.කිව්වනම් එන්නෙත් නෑ.

    මෙන්න මචෝ සුභ පැතුවා....:D
     
    • Like
    Reactions: BLACK MONEY