මෙන්න කාටූන්
Deleted Well-known member Aug 7, 2016 8,967 6,341 113 Apr 20, 2018 #2 බය වෙන්න එපා අපේ වන ෂොට් දැන් මොනා හරි කරයි..දන්නවනේ වන්ෂොට් නොකවුට්. neyohk said: " තරග පාවා දීලා , තරග විකුණලා ඩොලර් ලක්ෂ ගණනින් හොයලා " ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ බැඳුම්කරයටත් වඩා ලොකුයි , ඇමති රංජන් කට අරියි .! ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි. ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක් බවත්, ඩොලර් ලක්ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට් තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ සිදු කරන රටේ සෑම ස්ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා. විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. source: neth news කොහොමද වැඩේ..මුන්ගේ පැත්තේ තිලංග ඉන්නකන් ඕවා කිව්වද මූ..එතකොට ෆයිල් අල්මාරියේ වෙන්න ඇති තියන් හිටියේ..දැන්වත් තේරුම් ගනිල්ලා..මුන් ඔය බොරුවට මිනිස්සුන්ගේ දුක් ගන්නා රාළ පාර්ට් එක දැම්මට මුන් දේශපාලනයේ කරන්නේ ෆිල්ම් වල වගේම රඟපෑමක් කියලා.. Click to expand...
බය වෙන්න එපා අපේ වන ෂොට් දැන් මොනා හරි කරයි..දන්නවනේ වන්ෂොට් නොකවුට්. neyohk said: " තරග පාවා දීලා , තරග විකුණලා ඩොලර් ලක්ෂ ගණනින් හොයලා " ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ බැඳුම්කරයටත් වඩා ලොකුයි , ඇමති රංජන් කට අරියි .! ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය පිළිබද මෙම සංවාදය ඉදිරියට ගෙන එමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. මෙහිදි නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ප්‍රකාශ කර තිබුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුව ඇති දූෂණ අක්‍රමිකතා සියල්ල පිළිබඳව සියලු ලිපි ලේඛන තමන් සතුව ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව රටට හෙළිදරව් කරන බවටයි. ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා සිදුව ඇති දූෂණ ක්‍රියා බැඳුම්කර සිද්ධියට එහා යන්නක් බවත්, ඩොලර් ලක්ෂ ගණනින් ගසා කා ඇති බවත් තරග විකිණීම, තරග පාවාදීම, ක්‍රිකට් තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ සිදු කරන රටේ සෑම ස්ථානයකටම දැනුම් දෙන බවත්, පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කරන මෙම වාර්තාවන් වෙනුවෙන් කොන්ද පණ ඇති සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්, නිලධාරීන් තමාට සහාය ලබා දීමට සූදානමින් පසුවන බවත් ඔහු පවසා තිබුනා. විමර්ශනවලට හානි සිදුවන නිසා ඔවුන් පිළිබඳව තොරතුරු මේ මොහොතේ හෙළිදරව් නොකරන බවත් දූෂණ චෝදනා ලැබූවන් අද සුවිශාල වරප්‍රසාද ලබමින් මුනිවරයන් සේ කල් ගෙවන බව තමන් දන්නා බව ද ඒ අතර හිටපු ක්‍රීඩා ඇමැතිවරු කීපදෙනෙකු ද සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ චෝදනා හෙළිදරව් කරමින් ක්‍රිකට්වලට ආදරය කරන අහිංසක ජනතාවට සාධාරණය ඉටු කර දීම තමාගේ අභිලාශය බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. source: neth news කොහොමද වැඩේ..මුන්ගේ පැත්තේ තිලංග ඉන්නකන් ඕවා කිව්වද මූ..එතකොට ෆයිල් අල්මාරියේ වෙන්න ඇති තියන් හිටියේ..දැන්වත් තේරුම් ගනිල්ලා..මුන් ඔය බොරුවට මිනිස්සුන්ගේ දුක් ගන්නා රාළ පාර්ට් එක දැම්මට මුන් දේශපාලනයේ කරන්නේ ෆිල්ම් වල වගේම රඟපෑමක් කියලා.. Click to expand...
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Apr 20, 2018 #5 ක්‍රිකට් තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා. Click to expand... මහින්දගේ කාලේ සි.එස්.එන් ව්කට දුන්නා වගේම මේකාලෙදි ඇලොසියස්ගෙ සියතට දුන්න එකත් දුෂණයක් තියෙනවද කියලා හොයන්න ඕනේ
ක්‍රිකට් තරග රූපවාහිනි වෙත විකිණීම යන කරුණු ඒ අතර ප්‍රධාන බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුනා. Click to expand... මහින්දගේ කාලේ සි.එස්.එන් ව්කට දුන්නා වගේම මේකාලෙදි ඇලොසියස්ගෙ සියතට දුන්න එකත් දුෂණයක් තියෙනවද කියලා හොයන්න ඕනේ
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Apr 20, 2018 #6 other guy said: මහින්දගේ කාලේ සි.එස්.එන් ව්කට දුන්නා වගේම මේකාලෙදි ඇලොසියස්ගෙ සියතට දුන්න එකත් දුෂණයක් තියෙනවද කියලා හොයන්න ඕනේ Click to expand... ඔව ගැන කතා කරනවනම් ඉතින්...මහින්දගෙ කාලෙ IPL එහෙමත් නොමිලෙම විකාශනය කරා...ඒකට දැන් ඒකත් සල්ලි ගෙවල බලන්ඩ පුලුවන් උන්ට විතරයි...
other guy said: මහින්දගේ කාලේ සි.එස්.එන් ව්කට දුන්නා වගේම මේකාලෙදි ඇලොසියස්ගෙ සියතට දුන්න එකත් දුෂණයක් තියෙනවද කියලා හොයන්න ඕනේ Click to expand... ඔව ගැන කතා කරනවනම් ඉතින්...මහින්දගෙ කාලෙ IPL එහෙමත් නොමිලෙම විකාශනය කරා...ඒකට දැන් ඒකත් සල්ලි ගෙවල බලන්ඩ පුලුවන් උන්ට විතරයි...