මෙන්න කිරුලපන ධම්මිවිජයා ගෝඨාට කඩේ යනවෝ... 😆😆😆

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගින්න අවිලිලා තියෙන්නෙ,අපිට නැති උන දෙවල් ආයෙ ගන්න බැ.අයෙ 117 තෙල් ගහන්න වෙන්නෙ නැ.කමක් නැ , රාජපක්සලා බල්ලො වගෙ පාරෙ ඇදගෙන ගිහින් මරලා දානවා බලන්න තිබ්බනම් ඇති
    ඕන්න විපක්ශෙ ආසාව, මිනි මරල බලේ ගන්ඩ , රැවටියල්ල සිහලුනි..
     
    • Love
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    ඕන්න විපක්ශෙ ආසාව, මිනි මරල බලේ ගන්ඩ , රැවටියල්ල සිහලුනි..
    ඔව් බන්,රාජපක්සලාව.උබෙ ජොබ් එකට ඉතින් කෙල වෙනවා.කමක් නැ,ඉට පස්සෙ අනිත් මිනිස්සු වගෙ මහන්සි වෙලා තමයි උබටත් කීයක් හරි හොයා ගන්න වෙන්නෙ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    15995299_801122480025885_2512942719414009678_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් බන්,රාජපක්සලාව.උබෙ ජොබ් එකට ඉතින් කෙල වෙනවා.කමක් නැ,ඉට පස්සෙ අනිත් මිනිස්සු වගෙ මහන්සි වෙලා තමයි උබටත් කීයක් හරි හොයා ගන්න වෙන්නෙ
    බොරුවට කියෙවුවට වැඩක් නැ , කරන්ඩ පුලුවන් දෙයක් නම් ඒත් කමක් නැ, නිකන් වෛරය වපුරල තේරුමක් නැ..ඒවට නම් එන්නෙ අපිටත් බැරි නැ පැලවත්තට අතේ දුර🤭🤭

    නිකන් කකා බිබී ඉන්නවා මදිවට තව පකේ ටෝක් දෙන්නත් එනව.. මූ නානසාරය එක්ක කරපු කෝල් එකත් බොරු රංගනයක් වගේ
    පල පල මිත්යදුශ්ටිකය යන්ඩ, ආමේන් ගාගෙන ඉදපන් අපේ ආගම ගැන කියවන්ඩ එන්ඩ එපා
    ------ Post added on Apr 1, 2022 at 2:18 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ම‍ේ හාමුදුරුව‍ෝ කියන එක‍ේ කිිසිම වැරැද්දක් නෑ . ග‍ේන පුද්ගලයා කවුද ? ඌට තිය‍ෙන හැකියාව ම‍ොකද්ද ම‍ේ රට ග‍ොඩගන්න ? ඒ කියන විදහට රට ග‍ොඩ දැමිය හැකිද ? නැතිනම් කයිවාරුව විතරක්ද ? ඕවාට උත්තර හරියට නැත්නම් 3 ව‍ෙනිදා එළියට බහින එවුනුත් වහල්ලු විතරයි . අප‍ේ පක්ෂය‍ේ ඒකා උන පලියට නැතිනම් කටින් රට හදන එක‍ෙක් උන පලියට නිවැරදි දැක්මක් නැත්නම් අපි කබල‍ෙනුත් ලිපට වැට‍ෙනවා ඇති. ඔබ කඩ‍ේයන පුද්ගලයාට අවංකවම රට ග‍ොඩදැමිය හැකිද ? ඒ සදහා පවතින සැලැස්ම ප්‍රාය‍ෝගිකද ? රටට ජාතියට ආගමට අවංකව රැකවරනයක් ලැබ‍ෙයිද ?( දැන් මිනිස්සුන්ට තිය‍ෙන ප්‍රශ්නය ආහාර හා ඖෂධ උනත් ඔය සියල්ල ලැබ‍ෙනක‍ොට රට ජාතිය ආගම වලපල්ලට දමන තීන්දු තීරන ගන්න‍ේ නම් පලක් නැත) ඔන්න ඕවාට නිවැරදි තීන්දුවක් ලැබ‍ෙනවානම් හෘද සාක්ෂියට එකගව ඔව් කියන් පුලුවන්නම් 3 ව‍ෙනිදා එළියට බහින්න ... ඔබ‍ේ හැගීමවලින් තවත් අපතයන්නම් බලයට පත්කරන්න ඉඩ ද‍ෙන්න එපා ..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,126
    14,220
    113
    බොරුවට කියෙවුවට වැඩක් නැ , කරන්ඩ පුලුවන් දෙයක් නම් ඒත් කමක් නැ, නිකන් වෛරය වපුරල තේරුමක් නැ..ඒවට නම් එන්නෙ අපිටත් බැරි නැ පැලවත්තට අතේ දුර🤭🤭

    පල පල මිත්යදුශ්ටිකය යන්ඩ, ආමේන් ගාගෙන ඉදපන් අපේ ආගම ගැන කියවන්ඩ එන්ඩ එපා
    ------ Post added on Apr 1, 2022 at 2:18 PM
    පැලවත්තෙ නෙමෙයි ඕයි මන්,කව්ද උබට වැරදි නිව්ස් එක දුන්නෙ.අනික මෙකෙ උන් දන්නවා මන් කොහෙද කියලා.හන්ගන්න දෙයක් නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ම‍ේ හාමුදුරුව‍ෝ කියන එක‍ේ කිිසිම වැරැද්දක් නෑ . ග‍ේන පුද්ගලයා කවුද ? ඌට තිය‍ෙන හැකියාව ම‍ොකද්ද ම‍ේ රට ග‍ොඩගන්න ? ඒ කියන විදහට රට ග‍ොඩ දැමිය හැකිද ? නැතිනම් කයිවාරුව විතරක්ද ? ඕවාට උත්තර හරියට නැත්නම් 3 ව‍ෙනිදා එළියට බහින එවුනුත් වහල්ලු විතරයි . අප‍ේ පක්ෂය‍ේ ඒකා උන පලියට නැතිනම් කටින් රට හදන එක‍ෙක් උන පලියට නිවැරදි දැක්මක් නැත්නම් අපි කබල‍ෙනුත් ලිපට වැට‍ෙනවා ඇති. ඔබ කඩ‍ේයන පුද්ගලයාට අවංකවම රට ග‍ොඩදැමිය හැකිද ? ඒ සදහා පවතින සැලැස්ම ප්‍රාය‍ෝගිකද ? රටට ජාතියට ආගමට අවංකව රැකවරනයක් ලැබ‍ෙයිද ?( දැන් මිනිස්සුන්ට තිය‍ෙන ප්‍රශ්නය ආහාර හා ඖෂධ උනත් ඔය සියල්ල ලැබ‍ෙනක‍ොට රට ජාතිය ආගම වලපල්ලට දමන තීන්දු තීරන ගන්න‍ේ නම් පලක් නැත) ඔන්න ඕවාට නිවැරදි තීන්දුවක් ලැබ‍ෙනවානම් හෘද සාක්ෂියට එකගව ඔව් කියන් පුලුවන්නම් 3 ව‍ෙනිදා එළියට බහින්න ... ඔබ‍ේ හැගීමවලින් තවත් අපතයන්නම් බලයට පත්කරන්න ඉඩ ද‍ෙන්න එපා ..
    අනිවාර්යෙන් , බස් ගිනි තිබ්බම මිනි මැරුවම ඩොලර් හම්බෙනවනම් ආන්න කමක් නැ, එහෙම නැතුව තවත් පිරිහෙන්ඩ පාරට බැහැල වැඩක් තියෙනවද..

    පැලවත්තෙ නෙමෙයි ඕයි මන්,කව්ද උබට වැරදි නිව්ස් එක දුන්නෙ.අනික මෙකෙ උන් දන්නවා මන් කොහෙද කියලා.හන්ගන්න දෙයක් නැ
    උබව හොයන් ඇවිල්ල අහවල් දේ කොරන්ඩද බන්, පැලවත්ත කියල අදහස් කරේ වෙන දෙයක් ..
    ------ Post added on Apr 1, 2022 at 2:25 PM
     
    • Like
    Reactions: Jim_Moriarty

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ම‍ේ හාමුදුරුව‍ෝ කියන එක‍ේ කිිසිම වැරැද්දක් නෑ . ග‍ේන පුද්ගලයා කවුද ? ඌට තිය‍ෙන හැකියාව ම‍ොකද්ද ම‍ේ රට ග‍ොඩගන්න ? ඒ කියන විදහට රට ග‍ොඩ දැමිය හැකිද ? නැතිනම් කයිවාරුව විතරක්ද ? ඕවාට උත්තර හරියට නැත්නම් 3 ව‍ෙනිදා එළියට බහින එවුනුත් වහල්ලු විතරයි . අප‍ේ පක්ෂය‍ේ ඒකා උන පලියට නැතිනම් කටින් රට හදන එක‍ෙක් උන පලියට නිවැරදි දැක්මක් නැත්නම් අපි කබල‍ෙනුත් ලිපට වැට‍ෙනවා ඇති. ඔබ කඩ‍ේයන පුද්ගලයාට අවංකවම රට ග‍ොඩදැමිය හැකිද ? ඒ සදහා පවතින සැලැස්ම ප්‍රාය‍ෝගිකද ? රටට ජාතියට ආගමට අවංකව රැකවරනයක් ලැබ‍ෙයිද ?( දැන් මිනිස්සුන්ට තිය‍ෙන ප්‍රශ්නය ආහාර හා ඖෂධ උනත් ඔය සියල්ල ලැබ‍ෙනක‍ොට රට ජාතිය ආගම වලපල්ලට දමන තීන්දු තීරන ගන්න‍ේ නම් පලක් නැත) ඔන්න ඕවාට නිවැරදි තීන්දුවක් ලැබ‍ෙනවානම් හෘද සාක්ෂියට එකගව ඔව් කියන් පුලුවන්නම් 3 ව‍ෙනිදා එළියට බහින්න ... ඔබ‍ේ හැගීමවලින් තවත් අපතයන්නම් බලයට පත්කරන්න ඉඩ ද‍ෙන්න එපා ..
    මේ දම්ම විජය කියන්නේ නානසාරයගේ ජාතික මෙහෙවර ගැන ගුන වයපු ලැජ්ජ නැති මැදමූලන බයියෙක්, කවුරු ගෙනාවත් මේ තරම් නාපු එකෙක් අපේ රටේ ඉතිහාසේ ඉන්නවනං පෙන්නනපං. ඒ නිසා කවුරු ගෙනාවත් මුන්ට වඩා හොඳයි!
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,953
    167,750
    113
    එකමත් එක රටක
    මේ දම්ම විජය කියන්නේ නානසාරයගේ ජාතික මෙහෙවර ගැන ගුන වයපු ලැජ්ජ නැති මැදමූලන බයියෙක්, කවුරු ගෙනාවත් මේ තරම් නාපු එකෙක් අපේ රටේ ඉතිහාසේ ඉන්නවනං පෙන්නනපං. ඒ නිසා කවුරු ගෙනාවත් මුන්ට වඩා හොඳයි!
    ඔහොම බැලුවොත් මුන් කියන විදියට රාජපක්ෂ පොන්නයෝ ටික මැරිල යනකන් උන් තමයි රට පාලනය කරන්න ඉන්න සුදුසුම උන් ටික.. පකේ ලොජික් බන් 🤭
    සීලරතනත් මීට වඩා හොදට කරයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔහොම බැලුවොත් මුන් කියන විදියට රාජපක්ෂ පොන්නයෝ ටික මැරිල යනකන් උන් තමයි රට පාලනය කරන්න ඉන්න සුදුසුම උන් ටික.. පකේ ලොජික් බන් 🤭
    සීලරතනත් මීට වඩා හොදට කරයි..
    ඒකනෙ, ඒක හින්ද සජිතව දිනවන්ඩම ඕන කොහොම හරි කරල නේද🤣🤣🤣🤣🤣
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    සීලරතනත් මීට වඩා හොදට කරයි..

    කවුරු ගෙනාවත් මේ තරම් නාපු එකෙක් අපේ රටේ ඉතිහාසේ ඉන්නවනං පෙන්නනපං. ඒ නිසා කවුරු ගෙනාවත් මුන්ට වඩා හොඳයි!
    :yes: :yes: :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔහොම බැලුවොත් මුන් කියන විදියට රාජපක්ෂ පොන්නයෝ ටික මැරිල යනකන් උන් තමයි රට පාලනය කරන්න ඉන්න සුදුසුම උන් ටික.. පකේ ලොජික් බන් 🤭
    සීලරතනත් මීට වඩා හොදට කරයි..

    ආතල් ආතල්​

    යකෝ හිටන් දාලා පොන්නයෝ රැල ජනේලේ එල්ලපු අපිට අනුරයා ගේන එක මහලොකු කජ්ක්ජක් නෙමේ. ගෙනල්ලා මේපාර ජනේලේ න්නම් නවත්තන්නේ නෑ. :lol: :lol::lol:

    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ආතල් ආතල්​

    යකෝ හිටන් දාලා පොන්නයෝ රැල ජනේලේ එල්ලපු අපිට අනුරයා ගේන එක මහලොකු කජ්ක්ජක් නෙමේ. ගෙනල්ලා මේපාර ජනේලේ න්නම් නවත්තන්නේ නෑ. :lol: :lol::lol:

    හිටන් කොරේ ඇවිල්ල අනුරත් කොරයි ඒ වගේම, ඉල්ලන් බයිට් වෙන්නෙ🤣🤣🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ම‍ේ හාමුදුරුව‍ෝ කියන එක‍ේ කිිසිම වැරැද්දක් නෑ . ග‍ේන පුද්ගලයා කවුද ? ඌට තිය‍ෙන හැකියාව ම‍ොකද්ද ම‍ේ රට ග‍ොඩගන්න ? ඒ කියන විදහට රට ග‍ොඩ දැමිය හැකිද ? නැතිනම් කයිවාරුව විතරක්ද ? ඕවාට උත්තර හරියට නැත්නම් 3 ව‍ෙනිදා එළියට බහින එවුනුත් වහල්ලු විතරයි . අප‍ේ පක්ෂය‍ේ ඒකා උන පලියට නැතිනම් කටින් රට හදන එක‍ෙක් උන පලියට නිවැරදි දැක්මක් නැත්නම් අපි කබල‍ෙනුත් ලිපට වැට‍ෙනවා ඇති. ඔබ කඩ‍ේයන පුද්ගලයාට අවංකවම රට ග‍ොඩදැමිය හැකිද ? ඒ සදහා පවතින සැලැස්ම ප්‍රාය‍ෝගිකද ? රටට ජාතියට ආගමට අවංකව රැකවරනයක් ලැබ‍ෙයිද ?( දැන් මිනිස්සුන්ට තිය‍ෙන ප්‍රශ්නය ආහාර හා ඖෂධ උනත් ඔය සියල්ල ලැබ‍ෙනක‍ොට රට ජාතිය ආගම වලපල්ලට දමන තීන්දු තීරන ගන්න‍ේ නම් පලක් නැත) ඔන්න ඕවාට නිවැරදි තීන්දුවක් ලැබ‍ෙනවානම් හෘද සාක්ෂියට එකගව ඔව් කියන් පුලුවන්නම් 3 ව‍ෙනිදා එළියට බහින්න ... ඔබ‍ේ හැගීමවලින් තවත් අපතයන්නම් බලයට පත්කරන්න ඉඩ ද‍ෙන්න එපා ..
    රෙද්ද තමයි ආගම. 365 දවසෙම පිරිත් දාගෙන දානෙ දීගෙන හිටපු රටකට වෙලා තියන දේ පේනවා නේද? ආගම කියන එක පෞද්ගලික දෙයක්. බුදුදර්ශනය කියන්නෙ නැන පමනින් අවබෝද කරගතයුතු දෙයක් මිසක් රටට ලෝකෙට අඩබෙර ගහන්න දෙයක් නෙවේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෙද්ද තමයි ආගම. 365 දවසෙම පිරිත් දාගෙන දානෙ දීගෙන හිටපු රටකට වෙලා තියන දේ පේනවා නේද? ආගම කියන එක පෞද්ගලික දෙයක්. බුදුදර්ශනය කියන්නෙ නැන පමනින් අවබෝද කරගතයුතු දෙයක් මිසක් රටට ලෝකෙට අඩබෙර ගහන්න දෙයක් නෙවේ.
    ආගම නෙමේ කබලෙන් ලිපට වැටෙන්ඩ එපා කියල තියෙන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,730
    87,129
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් කතාව ඇත්තනෙ අනුරට පුලුවන්ද රට පාලනේ කරන්ඩ 🤣🤣🤣🤣🤣

    අනුරට නෙවෙයි යකෝ අපේ ගෙදර බල්ලා ඔය පුටුවේ ගෙනත් තිව්වත් රාජපක්කුන්ට වඩා හොඳට කරනවා. කලිසමේ හුජ්ජ ගිය එවුනුයි, දෙකේ පන්තියට ඉස්කෝලෙ ගියේ නැති ගොත ගහන තොල්බරියෙකුයි, ජනේලෙ එල්ලිලා අඬන හොර මයිනෙකුයි එක්ක මොන රටවල්ද. 😂😂