මෙන්න කිරුලපන ධම්මිවිජයා ගෝඨාට කඩේ යනවෝ... 😆😆😆

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    අද එකෙක්ට හොඳටම වැඩ වගේ, දිවෙන් ලෙව කාගෙන ඌ රාජපක්ෂගේ ගූ සුද්ද කරන්නේ. හාම් පුතා හොඳට වැඩ දීල වගේ 🤭 🤭
     
    • Like
    Reactions: ewijesekara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ මහ කාලකන්නියෙක් බන්. මූ අපේ තාත්තාගේ අවුරුද්දේ දානෙ අල කරා.

    අපි අවුරුද්දේ දානෙ දවසේ බුකින් දාල වෙන් කරපු එක. තනිකර සල්ලි ගලවන බිස්නස් එකක් කරන්නෙ.

    මුගෙ පන්සල රන් කරන්නෙ මුගෙ අක්කයි, අක්කාගෙ මිනිහයි පවුලෙ උනුයි. අක්කා පන්සල ගාවම කඩයක් එක්ක සිවුරු කඩයක් කරනවා.

    පුජා කරන ඔක්කොම රවුමට එන්නෙ අක්කාගේ කඩේට.

    අපිට දානෙ එලියෙන් අපිට ඔන විදිහට හදාන් යන්න බෑ. මුගේ මස්සිනාගේ හොටලෙන් තමා දානෙ හදන්න ඔන. වලදන්නෙ කුකුල් මස් රෝස් චිකන් මාලු හැම ජරාවම කනවා.

    මේ හොර තක්කඩියාට නම් අහු වෙන්න එපා. පල්ම පල් හොරෙක් මෙකා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේ දම්ම විජය කියන්නේ නානසාරයගේ ජාතික මෙහෙවර ගැන ගුන වයපු ලැජ්ජ නැති මැදමූලන බයියෙක්, කවුරු ගෙනාවත් මේ තරම් නාපු එකෙක් අපේ රටේ ඉතිහාසේ ඉන්නවනං පෙන්නනපං. ඒ නිසා කවුරු ගෙනාවත් මුන්ට වඩා හොඳයි!
    ඔහොම බැලුවොත් මුන් කියන විදියට රාජපක්ෂ පොන්නයෝ ටික මැරිල යනකන් උන් තමයි රට පාලනය කරන්න ඉන්න සුදුසුම උන් ටික.. පකේ ලොජික් බන් 🤭
    සීලරතනත් මීට වඩා හොදට කරයි..
    ඒ කියන්න‍ේ උඹලට දැනටම ෂුවර් ඊලගට එනඑකාටත් ම‍ේ රට ග‍ොඩදාන්න බෑ කියලා . පුලුවන්නම් කියපන් හරියටම කාවද ග‍ේන්න‍ේ කියලා .. ම‍ේ රට‍ේ උඹලා වග‍ේ වහල්ලු ක‍ෙරුව‍ේ ඉන්න එකා පන්නන එක විතරයි . ඊට පස්ස‍ේ ග‍ේන එකා ම‍ොකා උනත් උඹලට වැඩක් නෑ . ඊට පස්ස‍ේ ආපු දා ඉදන් ග‍ෙනාපු එකාට බනිනවා . අවුරුදු 74ක් ගිහිල්ලත් තවමත් උඹලට ග‍ේන එකා කව්ද ? ඌට ම‍ේක කරන්න පුලුවන්ද ? උග‍ේ ප්‍රතිපත්ති ප්‍රය‍ෝගිකද කියලා හිතන්න පුලුවන් උනාද ? ම‍ොකා ග‍ෙනාවත් ත‍ොප‍ේ ග‍ොන් ම‍ොල ශුද්ධ කරගන්න බැරිනම් කාසිය‍ේ ම‍ොන පැත්ත වැටුනත් එකයි කියලා තමයි කියන්න ව‍ෙන්න‍ේ ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මේවට උත්තර දෙන්ඩ එකෙක් ඉදිරිපත් වෙන්නෙ නැ දැක්කෙ නැ වගේ ඉදි..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රෙද්ද තමයි ආගම. 365 දවසෙම පිරිත් දාගෙන දානෙ දීගෙන හිටපු රටකට වෙලා තියන දේ පේනවා නේද? ආගම කියන එක පෞද්ගලික දෙයක්. බුදුදර්ශනය කියන්නෙ නැන පමනින් අවබෝද කරගතයුතු දෙයක් මිසක් රටට ලෝකෙට අඩබෙර ගහන්න දෙයක් නෙවේ.
    පිරිත් දාග‍ෙන දාන‍ේ දීග‍ෙන හිටපු හින්දද ම‍ෙහ‍ෙම උන‍ේ ? උඹවග‍ේ එවුන්ට තිය‍ෙන්න‍ේ බුදු දහමත් එක්ක ව‍ෙනම ඇරියස් එකක් ... බුද්ධ දර්ශනය කියලා අමුතු ම‍ෙව්වා එකක් නෑ බන් ... බුදු දහමතුල ආගමික ලක්ෂනයි දාර්ශනික ලක්ෂනයි ද‍ෙකම තිය‍ෙනවා .. දර්ශනය විතරක් තිබ්බනම් උඹට අද කතා කරන්න බුද්ධ වචනයක්වත් ඉතුරුව‍ෙන්නෑ ... ත‍ොපි වග‍ේ හරක් පැටවුන්ට ම‍ොක‍ෙක්හරි දීපු ග‍ොන් කතාවක් තමයි බුද්ධ දර්ශනය කියලා ම‍ෙව්වා එකක් විතරයි තිය‍ෙන්න‍ේ කියන එක ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මේවට උත්තර දෙන්ඩ එකෙක් ඉදිරිපත් වෙන්නෙ නැ දැක්කෙ නැ වගේ ඉදි..
    උඹත් *ක න‍ොදී හිටපන් . ම‍ේ තත්වය එනවා කියලා ත‍ොටත් කියද්දී අපිත් ගූඇන්පී ජ‍ේවීපි කියලා න‍ේ කිව්ව‍ේ ... ඔය ම‍ොකටවත් නැති එවුන් ඉන්නවා කියලා උඹ හිතුව‍ෙත් නෑන‍ේ ... ක‍ොයි පක්ෂය‍ේ හිටියත් උඹලාට තමන් වහල්ලු කියලා අමතක ව‍ෙනවා ...
     
    • Like
    Reactions: War Fighter

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹත් *ක න‍ොදී හිටපන් . ම‍ේ තත්වය එනවා කියලා ත‍ොටත් කියද්දී අපිත් ගූඇන්පී ජ‍ේවීපි කියලා න‍ේ කිව්ව‍ේ ... ඔය ම‍ොකටවත් නැති එවුන් ඉන්නවා කියලා උඹ හිතුව‍ෙත් නෑන‍ේ ... ක‍ොයි පක්ෂය‍ේ හිටියත් උඹලාට තමන් වහල්ලු කියලා අමතක ව‍ෙනවා ...
    මොන තත්වෙ ආවත් පාරට බැහැල තත්වෙ යටකරගන්ඩ බැ..කවුරු අකමැති උනත් කැමති උනත් ඩොලර් එක 400-500ට යනව, ගනන් වැඩි අරක මේක කියවල පාරවල් වහල බස් ගිනි තිබ්බට ඩොලර් එකේ මිල අඩුවෙන්නෙ නැ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොන තත්වෙ ආවත් පාරට බැහැල තත්වෙ යටකරගන්ඩ බැ..කවුරු අකමැති උනත් කැමති උනත් ඩොලර් එක 400-500ට යනව, ගනන් වැඩි අරක මේක කියවල පාරවල් වහල බස් ගිනි තිබ්බට ඩොලර් එකේ මිල අඩුවෙන්නෙ නැ
    ඩ‍ොලර් එක ඉහල යන ව‍ේගය අඩුකරන්න තිබ්බ ව‍ෙලාව‍ේ ම‍ේ මීහරක් ආණ්ඩුව නිවැරදි තීරන ගත්තද ? ග‍ොන් හරක් ටිකක් තියාග‍ෙන නන්දස‍ේනයා අමන උපද‍ෙස් ගත්තා ... කලු කඩ‍ේ ගාන වැඩි ව‍ෙද්දී ඒක නවත්වන්න නීති ක්‍රියාත්මක කරන්නවත් රැපියලට ඒකාල‍ේ පාව‍ෙන්න ද‍ෙන්නවත් ඕකට උපද‍ෙස් ද‍ෙන්න එක‍ෙක් හිටිය‍ේ නැද්ද ? තවමත් මුන්ට ලැජ්ජාවක් නැතුව මුදල් අච්චුගහනවා .. ඒක‍ෙන් 5000 බ‍ෙදන්න හදනවා . යක‍ෝ බුරුව‍ෙක් න‍ොව‍ෙන ඕන එක‍ෙකුට ත‍ේර‍ෙනව අසමමිතික මුදල් පරිහරනයක් ඇති කරපුවාම උද්ධමනයට බඩු හරි කියලා ...
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඒ කියන්න‍ේ උඹලට දැනටම ෂුවර් ඊලගට එනඑකාටත් ම‍ේ රට ග‍ොඩදාන්න බෑ කියලා . පුලුවන්නම් කියපන් හරියටම කාවද ග‍ේන්න‍ේ කියලා .. ම‍ේ රට‍ේ උඹලා වග‍ේ වහල්ලු ක‍ෙරුව‍ේ ඉන්න එකා පන්නන එක විතරයි . ඊට පස්ස‍ේ ග‍ේන එකා ම‍ොකා උනත් උඹලට වැඩක් නෑ . ඊට පස්ස‍ේ ආපු දා ඉදන් ග‍ෙනාපු එකාට බනිනවා . අවුරුදු 74ක් ගිහිල්ලත් තවමත් උඹලට ග‍ේන එකා කව්ද ? ඌට ම‍ේක කරන්න පුලුවන්ද ? උග‍ේ ප්‍රතිපත්ති ප්‍රය‍ෝගිකද කියලා හිතන්න පුලුවන් උනාද ? ම‍ොකා ග‍ෙනාවත් ත‍ොප‍ේ ග‍ොන් ම‍ොල ශුද්ධ කරගන්න බැරිනම් කාසිය‍ේ ම‍ොන පැත්ත වැටුනත් එකයි කියලා තමයි කියන්න ව‍ෙන්න‍ේ ...
    මේ පරණ තැටියක් යන්නේ, වෙනසකට තියෙන්නේ එක බයියෙක් මැදමූලන හොරාකාපුව ගැන කතාවක් නැතුව අපි මේක කලින් කිව්ව කියලා අත පිහිදාගන්න ගමන් නානසාර නිකායේ "තම්බි මරා නිවන් යමු" බයිලා වලට නටපු දම්ම විජය වගේ ලැජ්ජ නැති සිවුරුහොරෙක්ට මුවා වෙලා අපෙන් අහනවා "වෙන කවුද ඉන්නේ හා කියන්න බලන්න? " - ඔව් දැන් ඔක්කොමලා බබ්බු!
    මුං හිතන්නේ අපි හාවෝ කියලා!
    මේ තරම් නාගත්ත එක ජනධිපතියෙක් අපේ රටේ ඉතිහාසෙම නෑ! නෑ ! පුලුවන් නම් පෙන්නන්න!
    ඒවට උත්තර නැති එකා ලැජ්ජ නතුව අපිට ඔප්ශන් නැහැ කියන්න එනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,949
    167,741
    113
    එකමත් එක රටක
    ඒ කියන්න‍ේ උඹලට දැනටම ෂුවර් ඊලගට එනඑකාටත් ම‍ේ රට ග‍ොඩදාන්න බෑ කියලා . පුලුවන්නම් කියපන් හරියටම කාවද ග‍ේන්න‍ේ කියලා .. ම‍ේ රට‍ේ උඹලා වග‍ේ වහල්ලු ක‍ෙරුව‍ේ ඉන්න එකා පන්නන එක විතරයි . ඊට පස්ස‍ේ ග‍ේන එකා ම‍ොකා උනත් උඹලට වැඩක් නෑ . ඊට පස්ස‍ේ ආපු දා ඉදන් ග‍ෙනාපු එකාට බනිනවා . අවුරුදු 74ක් ගිහිල්ලත් තවමත් උඹලට ග‍ේන එකා කව්ද ? ඌට ම‍ේක කරන්න පුලුවන්ද ? උග‍ේ ප්‍රතිපත්ති ප්‍රය‍ෝගිකද කියලා හිතන්න පුලුවන් උනාද ? ම‍ොකා ග‍ෙනාවත් ත‍ොප‍ේ ග‍ොන් ම‍ොල ශුද්ධ කරගන්න බැරිනම් කාසිය‍ේ ම‍ොන පැත්ත වැටුනත් එකයි කියලා තමයි කියන්න ව‍ෙන්න‍ේ ...
    කවුද යකෝ වහල්ලු ? වහල්ලු තමයි "කවුරු ආවත්" එකයි වගේ කිය කිය රාජපක්ෂලට පුක දීගෙන ඉන්නේ රට අවුරුදු දෙකකදී මේ තරම් වට්ටලා තියෙද්දිත්.
    රට අවුරුදු දෙකකට කලින් පාලනය කරේ නන්දසෙනද ?? රට මෙහෙමමද තිබ්බේ ? මිනිස්සුන්ට තමන්ගේ මුලික අවශ්‍යතා ටිකවත් කරගන්න බැරුවද හිටියේ ? ඒක නිසා කලින් හිටපු උන් මූ ට වඩා අන්තියි වගේ දේවල් කියන්න එපා. මූ තමයි දැනට හිටපු පජාතම නායකයා.

    දැන් මූ ව එලවල මොකද කරන්නේ කියල නේ අහන්නේ ??
    දැන් උබ හිතන්න නන්දසේන කියන්නේ රට පාලනය කරන්න , තීරණ ගන්න ඉන්න සුදුසුම එකාද ??
    බැසිල් කියන්නේ මේ වෙලාවේ රටේ මුදල් ඇමති කරන්න ඉන්න සුදුසුම එකාද ??
    නැත්නම් මොන මගුලටද තාම ඌව රටේ මුදල් ඇමති කමේ තියන් ඉන්නේ ??? ඌ තමන්ගේ මල්ලි නිසා .
    ඉතින් එහෙම හිතන් ජනාදිපතියෙක් ගෙන් උබට රට ගැන හරි දෙයක් කරයි කියලා විශ්වාසයක් තියනවද ?

    ඔය රාජපක්ෂ හැතිකරේ ඔතනින් අයින් කරල, චන්දෙ කාලේ මාකට් කරපු "වියත් මග" කියපු උගත් සෙට් එකේ නැද්ද මුදල් ඇමති කම , රටේ තීරණ ගන්න ජනාදිපති කම කරන්න සුදුසු එවුන් ?? උන්ට දෙන්න කියපන් කෝ...
    ගොඩහේවා, චන්න ජයසුමන, සීතා , වගේ උගත් කියන වෘතිකයෝ ට වඩා බැසිල් ද මේ වෙලාවේ රටේ තීරණ ගන්න මොලේ තියන එකා ??
    ඔය තීරණ ගන්න ටික පොන්න රාජපක්ෂලාගෙන් ගලවල මොලේ තියන ඕන එකෙක්ට දුන්නට මට නම් කිසි අවුලක් නෑ .
    මුන් ඇවිත් තනිකර පවුලක්. උන් රටේ තීරණ ගන්නේ පවුල ගන හිතල නැත්නම් ලබ්බ්ටද රටේ නීති වෙනස් කරල බැසිල් වගේ මරි මෝඩයෙක් ව මුදල් ඇමති කරල තාම තියන් ඉන්නේ වෙනස් කරන්නේ නැතුව ?? දැන් රටේ මිනිස්සුන්ට තමන්ගේ රස්සා වත් කරගන්න පුලුවන් ද ? ඒ මොනව උනත් මුදල් ඇමති වෙනස් කරනවද ??? නෑ .

    ඔය කාලකන්නි වෙන්වෙන් වචනෙකින් හරි කඩේ යන උන්ගෙන් ඇති වැඩක් නෑ . ඔය පරයට ඉල්ලා අස්වෙන්න කියන්න ඕනේ. ඊට පස්සේ මොකා ආවත් ඌ මේ වගේ පවුලක් එක්ක එන එකෙක් නවෙයි.
     
    පවුලක් නැති උනාම ඩොලර් උනනවද?? කරන්ට් එනවද?? කුහක කතානෙ තනිකර, තියෙන්නෙ දේශපාලන වෛරය වෙන මොකුත් නෙමේ දේශපාලන පලිගැනිමේ ආශාව..ඕවගෙන් වෙන්නෙ තොපිලම කබලෙන් ලිපට වැටෙන එක තමයි
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    පිරිත් දාග‍ෙන දාන‍ේ දීග‍ෙන හිටපු හින්දද ම‍ෙහ‍ෙම උන‍ේ ? උඹවග‍ේ එවුන්ට තිය‍ෙන්න‍ේ බුදු දහමත් එක්ක ව‍ෙනම ඇරියස් එකක් ... බුද්ධ දර්ශනය කියලා අමුතු ම‍ෙව්වා එකක් නෑ බන් ... බුදු දහමතුල ආගමික ලක්ෂනයි දාර්ශනික ලක්ෂනයි ද‍ෙකම තිය‍ෙනවා .. දර්ශනය විතරක් තිබ්බනම් උඹට අද කතා කරන්න බුද්ධ වචනයක්වත් ඉතුරුව‍ෙන්නෑ ... ත‍ොපි වග‍ේ හරක් පැටවුන්ට ම‍ොක‍ෙක්හරි දීපු ග‍ොන් කතාවක් තමයි බුද්ධ දර්ශනය කියලා ම‍ෙව්වා එකක් විතරයි තිය‍ෙන්න‍ේ කියන එක ..
    මම බුද්ධාගම උඹ වගේ කරේ තියන් යන්නෙ නෑ. මට ඕනි නම් මම පිලිපදිනවා, නැත්තම් නෑ. ඇරියස් කවර් කරන්න උඹ හිතුවද බුද්ධාගම නිසා මට ගෑනි නැතිඋනා කියලා?
    උඹ අඩුගානෙ මේකෙ තේරැමවත් දන්නවද කියපන්කො

    “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති”
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඤාණසාරව එවන්නද ඔය පැත්තේ රවුමක් දාල යන්න?

    ඔයාල තමයි මේ රට මෙච්චරම වලට දැම්මේ. අඩුගානේ දැන් පත්තකට වෙලා බණක් භාවනාවක් කරගන්න අපිට වද නොදී
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    15995299_801122480025885_2512942719414009678_o.jpg
    @ewijesekara හූ ඊස් දිස්? 🤭