මෙන්න කෙරී ඇවිත් ෆෙඩරල් තැගිත් ඇවිත්

1) මිනිස්සු උඹල වගේ වහල්ලු නෙවෙයි මාධ්‍ය සංදර්ශන බලල චන්දෙ දෙන්න එහෙම උනානම් මහින්ද තවම ජනාධිපති :rofl:

2) මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් බහුතර මතයට හිස නමන්නම වෙනවා උඹ ඒකට එකග නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය නැති රටකට පලයන්

1. මාධ්‍ය සන්දර්ශන හැමෝම තිබ්බා.....social media සන්දර්ශනය තමයි දින්නේ....
2. ඒ කියන්නේ දෙමල, මුස්ලිම් ඡන්ද හා සිංහල සුුළුතරයකගේ ඡන්දෙන් ෆෙඩරල් ගේනවාට උඹ කැමතියි?

සිංහල 25% ක් දෙමල මුස්ලිම් 25% ක් කැමති නම් යුඑන්පි උඹ මේ රට සිංහල නෙමෙයි කියන්න කැමතියි? ඒකනේ කියන්න‍ෙ
[/SIZE]
 
වහල් බයියෝ බයිලා එපා කෙලින් කියපන් උඹ ලෑස්තිද බහුතර මතයට හිස නමන්න ඔව්/නෑ?

මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් විසින් ලංකාව සිංහල නොවේ යයි කියනවාට මම කැමති නැ.....ඓතිහාසික කාරණා වෙනස් කරන්න මම කැමති නැ.....

ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් විසින් මේ රට සිංහල නොවේ යයි කියනවා නම් උඹ කැමතියි? එකඟ වෙනවා?

මේකද උඹේ සිංහලකම? 
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ෆෙඩරල් නෙවෙයි බූරු වහලෝ මොන මගුලක් හරි බහුතර චන්දයෙන් සම්මත වෙනවනම් ඒක පිළිගන්න වෙනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදය

    උඹ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයිද?
     
    වහල් බයියෝ බයිලා එපා කෙලින් කියපන් උඹ ලෑස්තිද බහුතර මතයට හිස නමන්න ඔව්/නෑ?

    ඇමරිකන් කාරයාගේ ඉන්දියන් කාරයාගේ පු* ලොවින වහලෝ උඹ කැමතයි මේ සිංහල රට ෆෙඩරල් කරන්න ඒකනේ කියන්නේ? 
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් විසින් ලංකාව සිංහල නොවේ යයි කියනවාට මම කැමති නැ.....ඓතිහාසික කාරණා වෙනස් කරන්න මම කැමති නැ.....

    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් විසින් මේ රට සිංහල නොවේ යයි කියනවා නම් උඹ කැමතියි? එකඟ වෙනවා?

    මේකද උඹේ සිංහලකම? 

    ඒ කියන්නේ උඹ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇමරිකන් කාරයාගේ ඉන්දියන් කාරයාගේ පු* ලොවින වහලෝ උඹ කැමතයි මේ සිංහල රට ෆෙඩරල් කරන්න ඒකනේ කියන්නේ? 

    අහනදේට කෙලින් උත්තර දීපන් වහලෝ උඹ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි නේද? කොන්දක් නැද්ද කෙලින් කියපන්
     
    ෆෙඩරල් නෙවෙයි බූරු වහලෝ මොන මගුලක් හරි බහුතර චන්දයෙන් සම්මත වෙනවනම් ඒක පිළිගන්න වෙනවා ඒක ප්‍රජාතන්ත්‍රවාදය

    උඹ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයිද?

    මේ රට වෙනත් රටක බලයට හසුවෙනවා නම් එතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවදය නෙමෙයි රැවටීම......
    ඒ ප්‍රජාතන්ත්‍රවාදයට මම විරුද්ධයි...මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.........සුළුතරය මඟින් බහුතරය පාලනය කිරිම.......South African apartheid වගේ

    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?
     
    අහනදේට කෙලින් උත්තර දීපන් වහලෝ උඹ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්දයි නේද? කොන්දක් නැද්ද කෙලින් කියපන්

    ප්‍රජාතන්ත්‍රවාදය වේශයෙන් එන apartheid එකට මම විරුද්ධයි...රටේ බහුතර ජනවර්ගයේ බහුතරයක් කැමති නැතිව මුකුත් කරන්න බැ

    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේ රට වෙනත් රටක බලයට හසුවෙනවා නම් එතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවදය නෙමෙයි රැවටීම......
    ඒ ප්‍රජාතන්ත්‍රවාදයට මම විරුද්ධයි...මොකද ඒක ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි.........සුළුතරය මඟින් බහුතරය පාලනය කිරිම.......South African apartheid වගේ

    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?

    එහෙම එකක් කොහෙද වහලෝ? ලංකාවේ බහුතර ජනතාවව දෙන තීරණයට උඹ විරුද්දයි? බහුතර ශ්‍රිලන්කික චන්ද දායකයින්ගේ තීරණයට උඹ විරුද්දයි?
     
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?

    තොට සුද්දෙක් ට පු* දෙන්න පුළුවන් නම් සුද්දට පු* දෙන රනිල් ඉන්නවා නම් රට ෆෙඩරල් කරන්න කැමතියි? 
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ප්‍රජාතන්ත්‍රවාදය වේශයෙන් එන apartheid එකට මම විරුද්ධයි...රටේ බහුතර ජනවර්ගයේ බහුතරයක් කැමති නැතිව මුකුත් කරන්න බැ

    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?

    apartheid :rofl: උඹ ඒ මොකක්ද කියලවත් දන්නවද?

    වහලෝ කෙලින් උත්තර දීපන් සිංහල දෙමල කතා නෑ බහුතර ජන්ද දායකයින්ගේ මතයට හිස නමන්න උඹ ලෑස්තිද නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ මිනිස්සුන්ගේ චන්ද පිළිගන්න අකමැතිනම් වෙන මොනවා කරන්නද?:rofl:

    චන්ද පිලිගන්න මමද චන්දෙ තියන්නෙ? මම චන්ද කොමසාරිස්ද?

    නිකන් පලයන් බන් යන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නේ මුස්ලිම් දෙමළ 25% ක් හා සිංහල 25% ක් කැමති නම් යු එන් පි උඹ කැමතියි සිංහල රට ‍ෆෙඩරල් කරන්න?

    තොට සුද්දෙක් ට පු* දෙන්න පුළුවන් නම් සුද්දට පු* දෙන රනිල් ඉන්නවා නම් රට ෆෙඩරල් කරන්න කැමතියි? 

    වහලෝ කෙලින් කියපන් බහුතර ශ්‍රිලන්කිකයින්ගේ මතයට උඹ විරුද්දයි? එහෙමද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද පිලිගන්න මමද චන්දෙ තියන්නෙ? මම චන්ද කොමසාරිස්ද?

    නිකන් පලයන් බන් යන්න.

    අනේ ගොන් වහලෝ මම ඇහුවේ බහුතර මතයට හිස නමන්න ලෑස්තිද කියල :rofl:

    උඹට කොහෙද ඕව තේරෙන්නේ :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    lankawe,

    sinhales -75%
    non sinhalese- 25%

    non sinhales okkoma federal solution ekata kamathi una kiyamuko, eth 50+ ganna sinhala chanda walin 1/3 ta wada ganna wenawa, eka kohoma wath wenne na mona media sandarshane dammath. :yes::yes:
     
    එහෙම එකක් කොහෙද වහලෝ? ලංකාවේ බහුතර ජනතාවව දෙන තීරණයට උඹ විරුද්දයි? බහුතර ශ්‍රිලන්කික චන්ද දායකයින්ගේ තීරණයට උඹ විරුද්දයි?

    බහුතර ශ්‍රීලාංකික කියන්නේ කවුද? මෙච්චරකල් ඊළමක් වෙනුවෙන් යුද්ධ කරපු දෙමළායි, රටට හෙන ගැහුවත් තමන්ගේ දේ සිද්දවෙනවා නම් කමන් නැති මුස්ලිම් අයයි, සුද්දන්ගේ පස්ස ලොවින යහපාලන සිංහල 25% ද?

    බහුතර ජනවර්ගයේ බහුතරයේ කැමැත්ත නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත......ඔය කියන තැන වෙන්නේ social apartheid එක මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි....
     
    lankawe,

    sinhales -75%
    non sinhalese- 25%

    non sinhales okkoma federal solution ekata kamathi una kiyamuko, eth 50+ ganna sinhala chanda walin 1/3 ta wada ganna wenawa, eka kohoma wath wenne na mona media sandarshane dammath. :yes::yes:

    ඒක ෂුවර් කරන්න එපා බන්...දන්නවානේ අපේ අයගේ හැටි...
    අනික ඇයි ෆෙඩරල් ජනමතවිචාරණයක් තැනට අපි එන්නේ? අපි යුද්ධය දිනලා ඉවරනේ!
    ෆෙඩරල් මාතෘකාව ගන්න එකේම ප්‍රශ්නයක් තියනවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,150
    1
    58,507
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Fear of the Unknown Phobia – Xenophobia

    Fear of the Unknown Phobia - XenophobiaXenophobia is derived from the Greek word ‘Xenos’ meaning “foreigner or stranger” and Phobos which means ‘morbid fear’.

    Xenophobia is the irrational sensation of fear experienced about a person or a group of persons as well as situations that are perceived as strange or foreign. It is the fear of anything that is beyond one’s comfort zone.

    The fear of unknown comes in many guises. A person may not be afraid of swimming pools, but might experience great fear when he sees a dark lake. The fact that s/he cannot see the bottom of the lake triggers a fear of the unknown. Such thoughts can overwhelm the person to an extent that one’s daily life and activities are hindered by it.

    Xenophobia or the fear of foreigners can sometimes become collective leading to racism or the rejection of “strangers”. However, the intense and irrational fear of foreigners can also be based on a fearful experience with a stranger. Today, xenophobic or racial violence is not uncommon and is making headlines at an alarming rate on accounts of mass immigration and globalization.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොන් වහලෝ මම ඇහුවේ බහුතර මතයට හිස නමන්න ලෑස්තිද කියල :rofl:

    උඹට කොහෙද ඕව තේරෙන්නේ :rofl:

    ඇයි මම බහුතරයට හිස නමන්න ඔිනි?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බහුතර ශ්‍රීලාංකික කියන්නේ කවුද? මෙච්චරකල් ඊළමක් වෙනුවෙන් යුද්ධ කරපු දෙමළායි, රටට හෙන ගැහුවත් තමන්ගේ දේ සිද්දවෙනවා නම් කමන් නැති මුස්ලිම් අයයි, සුද්දන්ගේ පස්ස ලොවින යහපාලන සිංහල 25% ද?

    බහුතර ජනවර්ගයේ බහුතරයේ කැමැත්ත නැති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නැත......ඔය කියන තැන වෙන්නේ social apartheid එක මිසක් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි....

    ගොන් වහලෝ ප්‍රජාතාන්ත්‍රවාදයේදී ජාතිය අදාළ නෑ උඹ චන්දෙ දෙද්දී ජාතිය ලියනවද?

    apartheid කියන්නේ එක ජාතියක් අනික් ජාතීන්ට වඩා උසස් කියල සලකපු දෙයක් එතකොට උඹ ඔය යෝජනා කරන්නෙම apartheid ක්‍රමයක් තමයි :rofl: