මම මොකුත් කිව්වෙ නෑ. උඹේ මානසික තත්වය තේරුම්ගන්න උත්සාහ කලේ
මගේ මානසිකත්වය තේරුම්ගන්න කලින් උඹ මෝදිගෙයි ඇමරිකන් කාරයාගෙයි මානසිකත්වය තේරුම්ගන්න බලපන්!
මම මොකුත් කිව්වෙ නෑ. උඹේ මානසික තත්වය තේරුම්ගන්න උත්සාහ කලේ
වැඩක් නැහැ බන් මහින්දට ආයෙ බලයට එන්න තියෙන අවස්තාව බොහොම අඩුයි මේ කාලෙ අැතුලත. වෙන විකල්පයක් ඔිනි වෙනවා දැන් අනතුර වලක්වා ගන්න.
උඹ කොහොමද කියන්නේ?
ඡන්දයකදි ඕන දෙයක් කරන්න පුලුවන්....
උඹට ඒ කියන්නේ ජනමතවිචාරණයකදි ෆෙඩරල් ආවොත් ඒක ප්රශ්නයක් නෙමෙයි?
මතක තියා ගනින් මෙතන ප්ලැන් ගහන්නේ ඇමරිකාවයි, ඉන්දියාවයි! මුන් ප්ලැන් ගහන්නේ ජනමතවිචාරණයකදි සම්මත නුනොත් හැරිලා යන්න බලාගෙන නෙමෙයි.......









දැන් උඹ කියන්නේ ලංකාවේ බහුතරය ෆෙඩරල් ක්රමේකට කැමතියි කියලද?![]()
ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.


රටේ බහුතරය කැමතිනම් ඉතින් ඒ දේ වෙනවා තමයි බයියෝ ඒකනේ ප්රජාතන්ත්රවාදය
උඹට පිස්සු උනාට රටේ මිනිස්සුන්ට පිස්සු නෑ බං එක එකා කියන දේවල් ඉස් මුදුනින් පිළිඅරන් ෆෙඩරල් ක්රමේකට කැමති වෙන්න![]()
ජනමත විචාරණයකින් සම්මත වෙනවා කියන්නේ රටේ බහුතරය කැමතියි කියන එකනේ වහලෝ
ප්රජාතන්ත්රවාදී රටක රටේ බහුතර කැමැත්ත තියනවනම් ෆෙඩරල් නෙවෙයි ඕනෙම දෙයක් කොහොමත් නවත්තන්න බෑ තමයි මොකක්ද ඒකෙ ප්රශ්නේ?
දැන් උඹ කියන්නේ ලංකාවේ බහුතරය ෆෙඩරල් ක්රමේකට කැමතියි කියලද?![]()
ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.



ෙදමළ මිනිස්සු කැමති. හම්බෙයා කැමතී. යූඅැන්පීය කිව්ෙවාත් එතනත් උන්ෙගන් 50% වඩා කැමති ෙවයි. ඉතුරැවා මාද්ය සංදර්සන දාලා හදාගන්න පුලුවන්.


රෙට් බහුතරය හැම ෙවලේම හරි ෙද්ට කැමති ෙවන්ෙන නැහැෙන්ද?
බහුතරය වැරදි තීරණ ගන්න ෙවලාවලුත් එනවෙන්ද?
තමන්ෙග මතගැන ඉහළින් හිතන් ඉන්න එපා. එ්වා වරදින දවසකුත් එනවා.
රටේ බහුතරයක් නෙමෙයි සිංහල සුළුතරයක්!සිංහල සුළු තරය ඒ තැනට ගේන්න රනිල්, යුඑන්පිය, චන්ද්රිකා කටයුතු කරනවා.....
දෙමළ ඡන්දයි, මුස්ලිම් ඡන්දයි එකතු වුනාම සිංහල පොඩ්ඩක් කඩා ගත්තාම ජනමතවිචාරණය දිනන්න් පුලුවන්........
ඒ කියන්නේ උඹට හැමෝම කැමතියි නම් රටට හෙණ ගහලා ගියත් කමක් නැ....
ප්රජාතන්ත්රවාදය කියන්නේ බහුතර මතයට සුළුතරය හිස නැවීම වහල්ලු දෙන්නට ඕකවත් තේරෙන්නේ නද්ද්ද? මොනම දෙයක් උනත් බහුතරයේ මතය තමයි අවසන් තීරණය වෙන්නේ
අනික රටේ බහුතර උඹල වගේ cult පස්සේ යන මානසික රෝගීන් නෙවෙයි තමන්ගේ තීරණ ගන්නේ තමන්ම කරුණු සලකා බලල ඒක නිසා ඔය වගේ යෝජනාවකට කැමති වෙන්නේ නෑ කොහොමත්
උඹල කියන්නේ මේ රටේ බහුතරය තනියම තීරණ ගන්න බැරි පිස්සෝ කියලනම් ඒකෙන් පෙන්නුම් කරන්නේ උඹලගේ මානසික මට්ටම
අනිවාර්යයෙන් දෙමළ මුස්ලිම් ඡන්ද වැටුනාම සිංහල ඡන්ද ටිකයි ඕන.....ඒ කියන්නේ සිංහල ඡන්ද වලින් 45% විතර කඩා ගත්තොත් ජනමතවිචාරණය දින්නන පුළුවන්...........ඒදේ කරන්න පුළුවන් කියලා මේ අයත් දන්නවා...........
ඒ කියන්නේ සිංහල සුළු තරයක මතයට සිංහල බහුතරයකට ඇහුම්කන් දෙන්න වෙනවා.........සිංහල අයගෙන් වැඩිය කැමති නැති තත්ත්වයක් තුළ තමයි ෆෙඩරල් හදන්නේ..........ඒක උඹට ප්රශ්නයක් නැ ....රනිල් අගමැති වෙනවානම් නේද? උඹට රටට ජාතියට කෙල වෙලා ගියත් කමක් නැ යුඑන්පි රජයක් නම්.....
මේ රටේ බහුතරය කල්පනා කරලා මොළය පාවිචිච් කරලා නෙමෙයි වැඩ කරන්නේ ....ඒක මේ රටේ ඡන්ද ඉතිහාසය බැලුවාම කියන්න පුලුවන්

වහලෝ......සිංහල දෙමල කළු සුදු හතරැස් රවුම් මොනවා හරි ශ්රිලන්කික බහුතරයේ කැමැත්ත තමයි කෙරෙන්නේ ඒකයි ප්රජාතන්ත්රවාදය තේරුනාද? දැන් උඹ කියන්නේ සුළු ජාතීන්ට චන්ද අයිතිය දීපු එකත් වැරදියි කියලද?
ප්රජාතන්ත්රවාදයට අකමැතිනම් රාජාණ්ඩුවක් නම් ඕනේ එහෙම රටකට පලයන් මොකද ලංකාව ප්රජාතන්ත්රවාදී රටක්
හා........බහුතරය මෝඩයි ඒක නිසා තීරණ ගැනීමේ අයිතිය උඹට දෙන්නම් එහෙම හොඳද?
රටේ බහුතර මතයට හිසනමන්න අකමැතිනම් වෙනරටකට පලයන් මොකද ලංකාව ප්රජාතන්ත්රවාදී රටක්